USA Green Card Lottery (DV-2023) Now open

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Birth certificate එකේ උපන් ස්ථානය හා දිනය කියන එකට දාල තියන්නෙ උපන්දිනෙයි "කාසල් වීදියේ කාන්තා රෝහල" කියල විතරක් ගහල තියන seal එකකුයි විතරයිනෙ. birth city එක දාල නෑ
    passport eke tiyena eka denna
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    goo giya. confirmation page ekatath gihilla submit ebuwata passe mehema awane

    This site can’t be reached​

    The connection was reset.


    Try:
    ERR_CONNECTION_RESET

    aai mula idan purawala dammoth double entry weida


    Colombo is a district. not a city
    ------ Post added on Oct 7, 2021 at 1:02 AM
    ehenm itin anith district tikath ehemane bn, NY - NYC wage kiyala hithuwada?

    hukanawa thiyagana. danui eka dakkke. borella kiyala eeke thiyanne :baffled:
    ado waradiyata dammoth seen neda, unge disclaimer eke tbba wage mathakai
    ------ Post added on Oct 7, 2021 at 1:34 AM
     
    • Sad
    Reactions: hancok

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    confirmation page ekata yaddith eka parak ohoma wela pirewwa
    deweni para confirmation page gihin submit obaddi thama aai oka awe.
    3 weni para dammama thama Success! kiyala awe

    greencard-entry-2021.jpg
    confirmation number eka save karala tiyaganin
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Oka loweth random naha ban... 100% sure mata nam... okun hema entry ekakma screen karanwa athi
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    2009 ඉඳන් ඇප්ලයි කරන්න හදනවා පාස්පෝට් එකක් නැති නිසා කරගන්න බැරිවුනානේ. 😣

    මොකක්ද යකෝ පාස්පෝට් එක හදාගනින් 3000 ක්ද කොහෙද යන්නෙ. දැන් නං වන් ඩේ සර්විස් එකෙන් හැදුවොත් විතරයි මේ සැරේ දාන්න පුළුවන් ගොඩක් වෙලාවට.

    අපේ ගෙවක් ගාව එකෙක් ගියා ලගදි

    මගේ යාලුවෙක් ගියා මේ අවුරුද්දෙ දාපු පළවෙනි එකෙන්ම ඇවිත්. කොහොමද ලක් එක.
    ------ Post added on Oct 7, 2021 at 7:32 AM

    Passport eka 2022 February expire wenawa mage. Etakota eken apply karala wadak ne neda. Aluten ekak hadanna one neda?

    අලුත් එකක් අරගෙනම හදනව නං වඩා හොඳ වෙයි.
    නැත්තං දැනට apply කරලා තියන්න. ඊට පස්සෙ අලුත් එකක් හදාගන්න.
    ------ Post added on Oct 7, 2021 at 7:34 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    But In Average 23million People Apply for the Green card lottery each year. So winning chance is about 0.24% . "Nalale Kotala tibboth Goda"

    ඔව් ඉතින්. ලොකු මහන්සියක් වෙන්න දෙයක් ලොකු වියදමක් නැති එකක් නිසා පාඩු නෑ ට්‍රයි කරාට. මගේ යාලුවෙක්ට පළවෙනි පාරම හම්බුනා.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ඉතින් උන්ව ගෙන්නගෙන රස්සාවකුත් දෙනවද? ඉන්න හිටින්න තැනුත් දෙනවද?
    උබ හිතුවද උන්ට ඔලුවේ අමාරුව කියලා PR එකකුත් දීලා ගෙවලුත් දීලා ජෝබුත් දෙන්ඩ.

    ඉතින් ඒකනේ. කිසිම ප්ලෑන් එකක් නැතුව ඔව්වට ඇප්ලයි කරලා කනාවට හරි වින් කලොත් ඇත්තටම යන්න හිටපු එකෙක්ගේ චාන්ස් එක නේද අපි ගත්තා වෙන්නේ.

    අනික ඕකට ඇප්ලයි කරද්දී කැනඩා යන්න වගේ අකවුන්ට් බැලන්ස් එකේ ලක්ෂ ගානක් තියෙන්න ඕනද?
    එක ඇත්ත බන් යන්ඩ බැරිනම් ඇප්ලයි කරන එක අපරාදේ වෙන කෙන්කෙගේ චාන්ස් එකක්.
    හැබැයි මචන් ස්පොන්සර් කෙනක් හොයාගන්ඩ පුළුවන් ගොඩාක් වෙලාවට එහෙම නැතුව යන්ඩ බැරි වෙච්ච උන් ඉන්නවා නම් ඉන්නේ හෙන පොඩ්ඩයි.