මැරී කරපු අයට දෙන්නටම apply කරන්න පුළුවන් ද
ලංකාවට චාන්ස් වැඩි මම අහපු විදියට, ඉන්දියාවත් නැති නිසා. සැප ලයිෆ් ඔහේ ගියාම. අවුරුදු 5න් සිටිසන්. මියුරිකන් කොල්ලො ඉතිං ඊට පස්සෙ.
ඔව් ඔව්, දන්න එවුන්ම කී දෙනෙක් ගියාද... කොහෙට හරි පනින්න බලං ඉන්න අයට හොඳම චාන්ස් එකක්.අනිත් රටවල් වල PR ගන්න අමු කට්ටක් කන්න වෙනවා. ඒ අතින් මේක සුපිරිම චාන්ස් එකක්. කවදාවත් PR එකක් ගන්න හිතන්න බැරි අයටත් එන එකම චාන්ස් එකද කොහෙද.
ඉන්නකන් ගරහනවා ,බනිනවා.......... ගියාට පස්සෙ මෙහෙ නාට්‍ය ටික බලනවා, මෙහෙ විදිහට කෑම හදන් කනවා, ලමයි හදන්න බලන්නෙත් මෙහෙ විදිහට,
වැඩිපුර කථාව මෙහෙ දේශපාලනය, ලංකාවෙන් ගිය යාලුවො ටිකකුයි ආශ්‍රය කරනවා. වැකේෂන් එකක් හම්බඋන ගමන් ලංකාවට එනවා......... රවුමක් දාලා පොඩ් ෂෝ පාරක් දාලා යනවා........ඇයි බන් ඒ්....................................
eka awulak na. birth certificate eka translate karagatte kohendaමගෙ නමේ English Translations වල ප්‍රශ්නයක් තියෙනවා. සමහර Certificate වල නමේ එක අකුරක් වැඩියි. ඒ කියන්නෙ ලියපු උන් වරද්දලා නම දාළා තියෙන්නෙ. ඒවා හදන්න බැහැ. ඒ නිසා Apply කරලා තේරුමක් නැති වෙයි ද?
Birth Certificate එකේ සිංහලෙන් තියෙන්නෙ. Translate කරගත්තෙ නැහැ. Education certificates වලයි, Working experience, Appointment letters වලයි තියෙන්නෙ නම වැරදියට. හැම එකේම නෙමෙයි. සමහර ඒව වල විතරයි. දුන්න උන්ට ඕනි විධියට දාළා. ඕක එච්චර ගනන් ගත්තෙ නැහැ, කරදර නිසා හදන්න.eka awulak na. birth certificate eka translate karagatte kohenda
mama hithenne na ubata awlk wey kiyalaBirthplace Borella wenuwata colombo 8 kiyala dala runnane. Dan sure ekata win karala reject wei.
Dinnoth Borella = colombo 8 kiyala daala colombo municipal council eken liyumak aran birth certificate eka english walata translate karaddi ethanath birthplace ekata castle hospital eka colombo 8 kiyala dala gihin pennuwoth awul yaida
එහෙම අවුලක් නැ දාලා බලපන් පස්සේ බැරියැ ඕක මොනවා හරි කරගන්ඩ, KCC එකට ඕක පැහැදිලි කරලා දෙන්ඩ පුළුවන් බන්.Birth Certificate එකේ සිංහලෙන් තියෙන්නෙ. Translate කරගත්තෙ නැහැ. Education certificates වලයි, Working experience, Appointment letters වලයි තියෙන්නෙ නම වැරදියට. හැම එකේම නෙමෙයි. සමහර ඒව වල විතරයි. දුන්න උන්ට ඕනි විධියට දාළා. ඕක එච්චර ගනන් ගත්තෙ නැහැ, කරදර නිසා හදන්න.
Ex - සිංහල නම - දුෂාන්ත
English Translation - Dushantha (හරි)
English Translation - Dhushantha (වැරදි)
මේ වගේ නමේ අකුරක් වැඩිපුර දාළා ලියලා.
Birth Certificate එකේ සිංහලෙන් තියෙන්නෙ. Translate කරගත්තෙ නැහැ. Education certificates වලයි, Working experience, Appointment letters වලයි තියෙන්නෙ නම වැරදියට. හැම එකේම නෙමෙයි. සමහර ඒව වල විතරයි. දුන්න උන්ට ඕනි විධියට දාළා. ඕක එච්චර ගනන් ගත්තෙ නැහැ, කරදර නිසා හදන්න.
Ex - සිංහල නම - දුෂාන්ත
English Translation - Dushantha (හරි)
English Translation - Dhushantha (වැරදි)
මේ වගේ නමේ අකුරක් වැඩිපුර දාළා ලියලා.
mama baluwe birth certificate eka danma english walata translate karagannada kiyala mokada ehema karagattoth birthplace ekata Castle Street Womens Hospital - Colombo 8 kiyala waddagaththoth loku awulak wena ekak nathi nisa dinnoth. samanyen birth certificate eka english walin translate karaganne kohomada dannawadamama hithenne na ubata awlk wey kiyala
oke lokuawata balanawa atte nama gama , ID , PASSPORT number , photo eka wenna athi bn..
next year may wala balamau moko wenne kiyala
එහෙම අවුලක් නැ දාලා බලපන් පස්සේ බැරියැ ඕක මොනවා හරි කරගන්ඩ, KCC එකට ඕක පැහැදිලි කරලා දෙන්ඩ පුළුවන් බන්.
ට්‍රාන්ස්ලේට් කරන්ඩ තියෙන්නේ birth certificate, marriage certificate එකයි.
mama baluwe birth certificate eka danma english walata translate karagannada kiyala mokada ehema karagattoth birthplace ekata Castle Street Womens Hospital - Colombo 8 kiyala waddagaththoth loku awulak wena ekak nathi nisa dinnoth. samanyen birth certificate eka english walin translate karaganne kohomada dannawada