Meka ubata neda wela thiyenne? aththa kiyapan.
Badapu kale idalama ekama vidiya da naththam me lagaka idala da?
Uba job ekak karanawada? uba godak welavata wife care karanne nadda?
යකො මම තමා බඳින්න හිතලවත් නෑ,
ගොඩක් පිං මචාDR. RAVEEN HANWELLA....
මගේ නෑදෑ කන්තාවකටත් ඔය ලෙඩේ තිබුණා... මෙයාගෙන් බෙහෙත් අරන් දැන් සනීපයි...
තවදුරටත් ඔහොම හිටියොත් ලෙඩේ වැඩිවෙනවා...ඊළඟට කට්ටියට අතට අහුවෙන දේ වලින් ගහන්න පටන් ගන්නවා...ඔය ලෙඩේ භාවන කරලා විසදගන්න බෑ...මම අත්දැකීමෙන් කියන්නේ...ඔය ලෙඩේ ඇතිවෙන්නේ මොලේ තියන රසායනික ද්‍රව්‍ය ක ප්‍රශනයක් නිසා...අනිවාර්යයෙන් ඔෂධ ප්‍රතිකාර ගත යුතුයි...

------ Post added on Oct 10, 2021 at 8:52 PM
dr.shehan williams නවලෝකේ එකට එනවා.
උබ විශ්වාශ කරනවද දන්නේ නැ ගෙදර වස්තු හරිද
මුන් දෙන්න ඉන්නෙ කුලියට මචන්, මට පේන්නෙ ඔය ඉන්න ගෙවල් වලත් දෝශ ඇති.
පව් බන් ළමයි, පුලුවන් තරම් මුන් දෙන්නා ගොඩ දාන්න මම ට්‍රයි කරන්නෙ, නැත්නම් ළමයි පව් මේ හුත්තවල් වලින්ගෑනිට මානසික රෝගයක් තියන බව පෙන්නලා divorce වෙන එක ලේසි නැද්ද?
ඕකුන් කිසි දවසක හැදෙන්නේ නෑ.
නිකන් මොකටද තමන්ගේ වටිනා කාලය නාස්ති කරගෙන විඳව විඳව ජිවත් වෙන්නේ? 65න් 70න් මැරෙනවා නේ. ඇයි විඳවන්නේ?
ළමයින්ගේ අයිතිය මිනිහට අරගෙන අපහු බඳින්න තියෙන්නේ. අලුත් ගෑනි ළමයින්ට හොඳ අම්මා කෙනෙක් වෙයි.
------ Post added on Oct 10, 2021 at 8:54 PM



