උබලගෙන් ලොකු උදව්වක් ඕනි - psychiatrist

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    දැන් කාලේ පන්සල් වල හාමුදුරුවෝ නං අනේ මන්ද බන් ඉස්සර කාලේ කලාට දැන් උන් නං හරියන්නේ නෑ.. හොද ඩොකෙක් හම්බ වෙයන්. රූමි රූබන් කියල ඩොකෙක් ඉන්නවා කරාපිටියේ හොස්පිටල් එකේ. ඔය depression වගේ ලෙඩ වලට හොදයි කියල අහල තියෙනව. ටීවී එකේ එහෙමත් ඉන්නවා දැකල තියෙනවා. Private කරන තැනක් හොයන් ගිහින් පෙන්නපන්. මේකත් බලපන්.. තව ඒවා ඇති YT එකේ බලාන්
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    දැන් කාලේ පන්සල් වල හාමුදුරුවෝ නං අනේ මන්ද බන් ඉස්සර කාලේ කලාට දැන් උන් නං හරියන්නේ නෑ.. හොද ඩොකෙක් හම්බ වෙයන්. රූමි රූබන් කියල ඩොකෙක් ඉන්නවා කරාපිටියේ හොස්පිටල් එකේ. ඔය depression වගේ ලෙඩ වලට හොදයි කියල අහල තියෙනව. ටීවී එකේ එහෙමත් ඉන්නවා දැකල තියෙනවා. Private කරන තැනක් හොයන් ගිහින් පෙන්නපන්. මේකත් බලපන්.. තව ඒවා ඇති YT එකේ බලාන්

    මූ හොද යක්කු පන්නන්න. ලෙඩෙක් එකක් හරියට කතා කරන්නෙ වත් නැති මිනිහෙක්. මූ ලෙඩ්ඩු එක්ක හරියටකතා කරන්නෙ යක්කු ඉන්නවා කිව්වොත් විතරයි😂

    Asiri Rodrigo , Raween hanwella
    Kapila ranasinghe
    හොදයි.
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    මූ හොද යක්කු පන්නන්න. ලෙඩෙක් එකක් හරියට කතා කරන්නෙ වත් නැති මිනිහෙක්. මූ ලෙඩ්ඩු එක්ක හරියටකතා කරන්නෙ යක්කු ඉන්නවා කිව්වොත් විතරයි😂

    Asiri Rodrigo , Raween hanwella
    Kapila ranasinghe
    හොදයි.
    එහෙමද. මට experience නම් නෑ. Kapila Ranasingha ඩොකාව නං හම්බෙලා තියෙනවා
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Meka ubata neda wela thiyenne? aththa kiyapan.
    Badapu kale idalama ekama vidiya da naththam me lagaka idala da?

    Uba job ekak karanawada? uba godak welavata wife care karanne nadda?
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    DR. RAVEEN HANWELLA....
    මගේ නෑදෑ කන්තාවකටත් ඔය ලෙඩේ තිබුණා... මෙයාගෙන් බෙහෙත් අරන් දැන් සනීපයි...
    තවදුරටත් ඔහොම හිටියොත් ලෙඩේ වැඩිවෙනවා...ඊළඟට කට්ටියට අතට අහුවෙන දේ වලින් ගහන්න පටන් ගන්නවා...ඔය ලෙඩේ භාවන කරලා විසදගන්න බෑ...මම අත්දැකීමෙන් කියන්නේ...ඔය ලෙඩේ ඇතිවෙන්නේ මොලේ තියන රසායනික ද්‍රව්‍ය ක ප්‍රශනයක් නිසා...අනිවාර්යයෙන් ඔෂධ ප්‍රතිකාර ගත යුතුයි...
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    dr.shehan williams නවලෝකේ එකට එනවා.

    උබ විශ්වාශ කරනවද දන්නේ නැ ගෙදර වස්තු හරිද
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ගෑනිට මානසික රෝගයක් තියන බව පෙන්නලා divorce වෙන එක ලේසි නැද්ද?
    ඕකුන් කිසි දවසක හැදෙන්නේ නෑ.
    නිකන් මොකටද තමන්ගේ වටිනා කාලය නාස්ති කරගෙන විඳව විඳව ජිවත් වෙන්නේ? 65න් 70න් මැරෙනවා නේ. ඇයි විඳවන්නේ?
    ළමයින්ගේ අයිතිය මිනිහට අරගෙන අපහු බඳින්න තියෙන්නේ. අලුත් ගෑනි ළමයින්ට හොඳ අම්මා කෙනෙක් වෙයි.
     

    Winter Soldier

    Well-known member
  • May 31, 2021
    363
    523
    93
    උබලගෙන් ලොකු උදව්වක් ඕනි..

    මේකයි සීන් එක, මගෙ යාලුවෙක්ගෙ වයිෆ් ඉන්නවා, පට්ට සැරක් තියෙන්නෙ, ඒකිගෙ ගෙදර මිනිස්සුන්ටත් එහෙමයි, මිනිහටත් එහෙමයි, ළමයින්ටත් එහෙමයි. ඌ සෑහෙන මේ ප්‍රශ්නෙන් විඳවනවා. කොල්ලා මගෙ නෑයොත් වෙනවා.

    ඒකි බන් පොඩ්ඩ ඇත්නම් මිනිහට බනිනවා. පොඩි ළමයි දෙන්නෙක් ඉන්නෙ, ඒ දෙන්නටත් කෑ ගහන්වා, උන්ට තමා අවුරුදු 3ක්වත් නැති තරම්. මූ පන්සලේ හාමුදුරුවො ගාවටත් එක්කගෙන ගිහින්. හාමුදුරුවො කියලා බෙහෙත් කරන්න අවශ්‍ය නෑ, තමන් විසින්ම හිත පාලනය කරගන්න කියලා. මේකි එවෙලෙට පූසා වගේ ඉන්නවා, ආයිත් ටික දවසකින් මිනිහටයි, මිනිහගෙ අම්මට තාත්තටටි එක්ක බනින්නෙ. ළමයි දෙන්නා බලාගන්නෙ ගෑනිගෙ ගෙදර අය, ඒ මිනිස්සු කොච්චර කලත් ඒත් බනින්වා ඒ අයටත්. දැන් මේකිව මනෝ වෛද්‍ය කෙනෙක්ට පෙන්නන බැලුවෙ. අරූ සෑහෙන විඳවනවා. මෙයාව පෙන්න්නන හොඳ මනො වෛද්‍ය කෙනෙක් කියපන්කො බන් දන්න. ලොකු පිනක්, නැත්නම් අරූ ළමයි එක්ක මොනවා හරි කරගනී මේකිවත් මරලා. :cry: කසාද බඳින්නත් බයයි බන් මේවා දැක්කාම 🥴

    මේ වගේ සීන් වලට මුහුණ දීලා තියේනම්, මට පෞද්ගලිකව හරි මැසේජ් එකක් දාපන් බයනැතුව, මම ඒ විශ්වාසෙ රකිනවා. මට හෙන අවුල් පොඩි උන් දෙන්නා ගැනත්, ඒ ගැනවත් හිත
    165721913_2399155620228755_7716559412680325470_n.jpg
    165321759_129050499167319_7216436607183148264_n.jpg
    ලා උදව්වක් කරපන්ලා සෙට් එක