ලඟට කරලා පාර්ක්

Gamer1

Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    කර එක ටවුන් වල පාර්ක් කලාම
    ලඟට කරලා හොල්ලන්න බැරි වෙන්න පාර්ක් කරලා යන
    බයික් ත්‍රිවිල් අනික් මිනුස්සු ගැන හිතන්නේ නැත්තේ අයි බන්

    හෙන ගේමක් දෙන්න ඕනේ ඒවා ෂේප් කරල කාර් එකඅ ගන්න
    වාහනේ අදාල නෑ බං.. හැමෝම තමන් ගැන විතරයි හිතන්නේ... අනික ගොඩක් උන් කරුමෙට සල්ලි තිබුණට මෝඩ හරක්...
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    වාහනේ අදාල නෑ බං.. හැමෝම තමන් ගැන විතරයි හිතන්නේ... අනික ගොඩක් උන් කරුමෙට සල්ලි තිබුණට මෝඩ හරක්...
    Aniwa, moda hukannala.. Wahana nawaththana thana ida tibbath kade assata dala nawaththanna puluwan num ekath karai.. tow scene eka meheth dammanum hari..
     
    • Like
    Reactions: Gamer1

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,770
    1
    58,014
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් ඔය වගේම හැලපයෙක් සෙට් වුණා අද උදේ....
    හොන්ඩ ෆිට් එකක්...
    වංගු පාරෙ තෙත ගතියකුත් තිබුණ හින්ද සෙල්ලමක් දාල යන්නත් බයයි. අනික ඉස්සර කරන්න හදනකොට පාරෙ මැද්දට අල්ලනව... ඉතිං, පස්සෙන් තියාගෙන 30ට 40ට සෑහෙන දුරක් ගෑටුව...
    සමහර කාර්කාරයො ඉන්නව උන්ගෙ වේගෙට අනික් උන් යන්නෙ නැත්නම් වාහනේ නවත්තල හරි ඌට යන්න ඉඩදෙන්න ඕනෙ කියල හිතන ඩයල්. හෝන් ගහනව හෙඩ් ලයිට් ගහනව එක විකාරයයි. ඒ වගේ එකෙක් සෙට් උනොත් ඌට යන්න දීල මම පිටිපස්සෙන් ගිහින් ඌට ඒ දේම කරනව
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    මටත් ඔය වගේම හැලපයෙක් සෙට් වුණා අද උදේ....
    හොන්ඩ ෆිට් එකක්...
    වංගු පාරෙ තෙත ගතියකුත් තිබුණ හින්ද සෙල්ලමක් දාල යන්නත් බයයි. අනික ඉස්සර කරන්න හදනකොට පාරෙ මැද්දට අල්ලනව... ඉතිං, පස්සෙන් තියාගෙන 30ට 40ට සෑහෙන දුරක් ගෑටුව...
    e wage welawata Headlight ekai, Horn ekai digatama gahapan uwa stress wenna
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඊයේ ගමනක් ගිහින් එනකොට Aqua උට්ටෙක් සෙට් උන කියපන්කො පාරේ. මේක 40 වඩා යන්නේ නැ, පොඩ්ඩක් අයින් කරලා යන්න දෙන්නෙත් නැ ඒ මදිඅවට එක දිගටම ඩබල් ඉර සහ වංගු ටිකක් සෙට් උනා. උගේ මෑණියෝ සිහි කර කර අවේ.
    එක දිගටම ඩබල් ඉර සහ වංගු thiyeddi kochchara speed ekenda yanna oni?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    e wage welawata Headlight ekai, Horn ekai digatama gahapan uwa stress wenna
    හෝන් එකක් දෙකක් ගහලත්. ඉඩ දෙන්නෙ නැති කොට එක දිගට ගහන්න හිතෙන්නෙත් නෑ මචං...

    සමහර කාර්කාරයො ඉන්නව උන්ගෙ වේගෙට අනික් උන් යන්නෙ නැත්නම් වාහනේ නවත්තල හරි ඌට යන්න ඉඩදෙන්න ඕනෙ කියල හිතන ඩයල්. හෝන් ගහනව හෙඩ් ලයිට් ගහනව එක විකාරයයි. ඒ වගේ එකෙක් සෙට් උනොත් ඌට යන්න දීල මම පිටිපස්සෙන් ගිහින් ඌට ඒ දේම කරනව
    හෝන් ගැහිල්ලට මටත් එච්චර ආසාවක් නෑ...
    ------ Post added on Oct 12, 2021 at 9:46 AM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    eeye matath set una Prius ekak.. eeta issaraha Fit ekak.. dennama Highlevel eke 40 ta yanne
    winadi 10 witara passe api polima

    podi idak awa... damma 3rd ekata... horn eka gahagenama issara kala.. atha dik karala benna ahunada danne na

    pajatha hingannao

    සමහර කාර්කාරයො ඉන්නව උන්ගෙ වේගෙට අනික් උන් යන්නෙ නැත්නම් වාහනේ නවත්තල හරි ඌට යන්න ඉඩදෙන්න ඕනෙ කියල හිතන ඩයල්. හෝන් ගහනව හෙඩ් ලයිට් ගහනව එක විකාරයයි. ඒ වගේ එකෙක් සෙට් උනොත් ඌට යන්න දීල මම පිටිපස්සෙන් ගිහින් ඌට ඒ දේම කරනව
    70 ta yanna puluwan zone eke 40 ta gihin amanayek wenna epa.
    elawanna bari nam gaanita dunna nam hari
    ------ Post added on Oct 12, 2021 at 9:49 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ

    bannata wadak naa. unge treatment eka ma unnama shape eke ayin karana yannawa tika durak. uba epa welaa pagalaa giyata passe aaye maddata daagena lotanawa. anantha porawal set wenawa. lorry , tipper unath ehemayi.
     
    • Like
    Reactions: PHBhagya

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    70ට යන්න කියල තියෙන පාරක් කියපන්කො :-D
    haminenawa! nikan yana welawaka para ayne tiyena board tika balan palayan.. ewa hari wedagath.

    lisan gatte thapal kanthoruwenda

    bannata wadak naa. unge treatment eka ma unnama shape eke ayin karana yannawa tika durak. uba epa welaa pagalaa giyata passe aaye maddata daagena lotanawa. anantha porawal set wenawa. lorry , tipper unath ehemayi.
    tipper godak eun hodai... bara wahana un.. support eka denawa..

    bike th echchara awlak na mata nam

    threewheel eun thama wesa jathiya
    ------ Post added on Oct 12, 2021 at 10:22 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සමහර කාර්කාරයො ඉන්නව උන්ගෙ වේගෙට අනික් උන් යන්නෙ නැත්නම් වාහනේ නවත්තල හරි ඌට යන්න ඉඩදෙන්න ඕනෙ කියල හිතන ඩයල්. හෝන් ගහනව හෙඩ් ලයිට් ගහනව එක විකාරයයි. ඒ වගේ එකෙක් සෙට් උනොත් ඌට යන්න දීල මම පිටිපස්සෙන් ගිහින් ඌට ඒ දේම කරනව
    So do I.
     
    • Like
    Reactions: topkollek

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    වාහනේ වර්ගෙ වැඩක් නෑ බන් එළවන්නෙ බූරුවෙක් නම්.

    1. බඩ ගාන කාර් කාරයො.
    2. කෙළගෙන ඇවිත් හෝන් ගහන ලයිට් ගහන ජීප් පෙජරෝ පිස්සෝ.
    3. බස් ලොරි ඩිමෝ බට්ටො එලවන පිස්සො.
    4. වමට සිග්නල් දාලා දකුනට හරවන ත්‍රීවීල් ගොබ්බ පැටව්.
    5. අස්සෙන් රිංගන බයික්

    මේවත් එක්ක අපි ජීවත් වෙලා ඉන්න එකත් ලොකු දෙයක්.

    දවසක් මම වාහනේ නවත්තලා බහින්න යන ටිකට එකෙක් ඇවිත් බයික් එක නවත්තලා ගිහිනුත් ඉවරයි මට දොර ඇරගන්න බැරිවෙන්න.

    තව දවසක් ශොපින්ග් මෝල් එකකක එකෙක් වාහනේ පාර්ක් කරලා ගන්න බැරිවෙන්න. වාහනේ නම්බර් එක එනවුන්ස් කරලත් මුං ආවේ පැයක් දෙකකටත් පස්සෙ. මැර පාට එකකුයි බඩ්ඩකුයි. ඒකි කියනා අනවුන්ස් කරනවා ඇහුනලු ඒත් හිතුවේ වෙන වාහනයක් වෙන්න ඇති කියලලු. මම නම් බැන්නා හොඳ එකෙන් අරූ කරබාගෙන ගියා වචනයක් වත් කිව්වෙ නෑ.

    තව තැනක කඩයක් ඉස්සරහා කන්න නවත්තලා එන ටිකට බයික් එකක් පස්සෙන් නවත්තලා ගිහින් අයිනෙන්ම.
     
    එකපාරක් මගේ වාහනේ ගන්න බැරිවෙන්න කාර් එකක් ගහල ගිහිල්ල....
    පැය බාගයක් විතර හොයනකොට පොර ආව... මමනං වැඩි දෙයක් කිවුවෙ නෑ...
    "ඔයාට හරි වටින මොළයක් තියෙන්නෙ. හැමෝටම ඔය වගේ මොළ පිහිටන්නෙ නෑ... එහෙ මෙහෙ වද්දගන්නෙ නැතුව හොඳට පරිස්සමෙන් බලාගන්න"
    කියල කිව්ව.. මිනිහනං වචනයක්වත් කිවුවෙ නෑ...😄

    තව පාරක් පබ්ලික් කාර් පාක් එකක නවත්තල තිබුණ suv එකක හිටපු කෙල්ලෙක් වෙහනේ ඇතුලෙ තිබුණ පරණ මාස්ක් තොගේකුයි, තව කහල ගොඩකුයි එතනම බිම දාල යන්න හැදුව...
    ඒකිටනං හොඳටම බැනල කුණු ගොඩත් වාහනේටම දම්මෝල තමයි යැවුවෙ....
    වෙලාවට වාහනේ හිටපු එකෙක්වත් මුකුත් කිවුවෙ නෑ... මටත් සීන් එකට වෙවුලන්න කේන්ති පිට හිටියෙ...
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,769
    113
    Bangkok
    සමහර රටවල ඕක සාමාන්‍ය දෙයක්. හැබැයි හැමඑකාම හෑන්ඩ් බ්රේක් නැතුව පාක් කරල යන්නෙ.
    අනිත් මිනිහ වාහනේ තල්ලු කරල ඉඩ හදාගෙන යනව.

    ලංකාවෙ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් එකත් එක්ක මේක කරන්න සැහෙන අමාරු වෙයි
     
    • Wow
    Reactions: wqe123 and PHBhagya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    වාහනේ වර්ගෙ වැඩක් නෑ බන් එළවන්නෙ බූරුවෙක් නම්.

    1. බඩ ගාන කාර් කාරයො.
    2. කෙළගෙන ඇවිත් හෝන් ගහන ලයිට් ගහන ජීප් පෙජරෝ පිස්සෝ.
    3. බස් ලොරි ඩිමෝ බට්ටො එලවන පිස්සො.
    4. වමට සිග්නල් දාලා දකුනට හරවන ත්‍රීවීල් ගොබ්බ පැටව්.
    5. අස්සෙන් රිංගන බයික්

    මේවත් එක්ක අපි ජීවත් වෙලා ඉන්න එකත් ලොකු දෙයක්.

    දවසක් මම වාහනේ නවත්තලා බහින්න යන ටිකට එකෙක් ඇවිත් බයික් එක නවත්තලා ගිහිනුත් ඉවරයි මට දොර ඇරගන්න බැරිවෙන්න.

    තව දවසක් ශොපින්ග් මෝල් එකකක එකෙක් වාහනේ පාර්ක් කරලා ගන්න බැරිවෙන්න. වාහනේ නම්බර් එක එනවුන්ස් කරලත් මුං ආවේ පැයක් දෙකකටත් පස්සෙ. මැර පාට එකකුයි බඩ්ඩකුයි. ඒකි කියනා අනවුන්ස් කරනවා ඇහුනලු ඒත් හිතුවේ වෙන වාහනයක් වෙන්න ඇති කියලලු. මම නම් බැන්නා හොඳ එකෙන් අරූ කරබාගෙන ගියා වචනයක් වත් කිව්වෙ නෑ.

    තව තැනක කඩයක් ඉස්සරහා කන්න නවත්තලා එන ටිකට බයික් එකක් පස්සෙන් නවත්තලා ගිහින් අයිනෙන්ම.
    මගේ car එකේ නම් ඕන උනොත් ගන්න හුලන් යවන ගැජට් එකත්, හුලන් ගහන ගැජට් එකත් දෙකම තියනවා....
    තව උදව්වට ඕනෑම උනොත් ගන්න යකඩ බටයකුත් තියනව. වීල් බ්‍රෙස් එකේ උදව්වට තියන එක. එක නම් ඕන වෙලා නෑ පාවිච්චියට...
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    කර එක ටවුන් වල පාර්ක් කලාම
    ලඟට කරලා හොල්ලන්න බැරි වෙන්න පාර්ක් කරලා යන
    බයික් ත්‍රිවිල් අනික් මිනුස්සු ගැන හිතන්නේ නැත්තේ අයි බන්

    හෙන ගේමක් දෙන්න ඕනේ ඒවා ෂේප් කරල කාර් එකඅ ගන්න
    ube prashnema okata uththareth thiyanawa. ekane uba car eke yaddi un thama bike 3wheel wala yanne. manasin diyunu nathi unta salli walin diyunu wennath ba