ඝෝඨාභයට_රැවටෙමු

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    cfhE2kN.jpg

    SOwhx29.jpg

    uxLThT5.jpg

    RyJclDC.jpg

    hgWclL5.jpg

    VAlvRZ6.jpg

    rSUFOfk.jpg

    ado fit 1ka

    7CtXKo6.jpg
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    කවදාවත් රාජපක්ස ලාට චන්දෙ දීල නෑ මම. ඒත් මේ බැංකු හොරා නිසා සහ ඌ හොරකමක් නොකරපු ගානට ඉන්න හැටි දැක්කම අප්පිරිය හිතෙනව. :angry: ඒ නිසා ඊලග පාර බැංකු හොරු සහ රටේ වෙන දේවල් දන්නෙ නැති පඹයො පත් වෙන්න සම්මාදම් වෙන්නෙ නෑ.
    Hii
     
    • Haha
    Reactions: shenat

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,493
    3,877
    113
    මාස 19ක් තියනවා තව දැම්ම රෙවිලද ඉන්නේ? :rofl:
    රෙවිලද ඉන්නේ?

    අනේ නිකන් පලයන් යන්න 50 බාගේ පොන්නයා. මේ රට දෝත පිටින් ඊලමටයි තම්බින්ටයි දුන්නා නම් අන්න ගෝඨා හොද මහත්තයෙක් වෙයි උඹලට. හදා ගන්න තරම් ෆේක් හදාගෙන පොන්නයොන්ට කඩේ යන තවත් පොන්නයෙක් වෙන්න එපා යකෝ. ගෝඨා එන එක උඹලගේ මහ එකා තියා සක්කරයා ආවත් නතර කරන්න බෑ.

    SRI_LANKA_-_Gotabaya_Rajapaksa_ok_esercito_seminario.jpg

    Gotabhaya Forever :love:
    Forever............
    ------ Post added on Oct 5, 2021 at 11:35 AM

    නම ඇහුව විතරයි රෙවුන නේද? දැන් මේ යහපාලනයක් කියල එකකට රැවටුනු රැවටිල්ලට.... එක්කොත් ඕන් නෑ....
    රෙවුන නේද රැවටුනු රැවටිල්ලට ?
    ------ Post added on Oct 5, 2021 at 11:35 AM

    ගෝඨා දිනවමු.අවශ්‍යම නායකයෙක් රටට මේ වෙලාවෙ..
    ela vahal bro
    ------ Post added on Oct 5, 2021 at 11:36 AM
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,354
    1
    4,048
    113
    fooled by Viyathmaga and decieved by GR , MR, Wimal, Gampila , ... and finally lied by social media though fake news
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,171
    113
    Gotland
    එදා උතුරේ
    නන්දෙ - අර තල් ගහක්ද පොල් ගහක්ද ?
    දකුණෙන් ඉන්න නිලධාරියා - ඒ තල් ගහක් ස
    වමෙන්ම ඉන්න නිලධාරියා - නෙද්දකින් මේ හුම්ටියේ පුතාට තල් ගහයි පොල් ගහයි අදුරගන්න බැරුවද පොර ටෝක් දුන්නේ
    අළුපාට කිට් psd - අයියෝ හැමිනෙනවා මූ ගමත් කනවා
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    කවදාවත් රාජපක්ස ලාට චන්දෙ දීල නෑ මම. ඒත් මේ බැංකු හොරා නිසා සහ ඌ හොරකමක් නොකරපු ගානට ඉන්න හැටි දැක්කම අප්පිරිය හිතෙනව. :angry: ඒ නිසා ඊලග පාර බැංකු හොරු සහ රටේ වෙන දේවල් දන්නෙ නැති පඹයො පත් වෙන්න සම්මාදම් වෙන්නෙ නෑ.
    🥱 🥱 🥱 🥱
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනේ නිකන් පලයන් යන්න 50 බාගේ පොන්නයා. මේ රට දෝත පිටින් ඊලමටයි තම්බින්ටයි දුන්නා නම් අන්න ගෝඨා හොද මහත්තයෙක් වෙයි උඹලට. හදා ගන්න තරම් ෆේක් හදාගෙන පොන්නයොන්ට කඩේ යන තවත් පොන්නයෙක් වෙන්න එපා යකෝ. ගෝඨා එන එක උඹලගේ මහ එකා තියා සක්කරයා ආවත් නතර කරන්න බෑ.

    SRI_LANKA_-_Gotabaya_Rajapaksa_ok_esercito_seminario.jpg

    Gotabhaya Forever :love:

    හිතාගන්න පුළුවන් මු යුද්ද කරපු විදිහත්, පොන්සේකා නැත්තන් ප්‍රබාකරන් මැරෙන්නෙත් කොරෝන හැදිලා 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ගෝඨා ඉල්ලනවා නම් ගෝඨාව ජනාධිපති කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. මතක තියා ගනින් ගෝඨාව ජනාධිපති කරලා මිසක් නවතින්නේ නෑ. ෆේක් වලින් ඇවිල්ලා රෙප් කපන්නේ නැතුව කෙලින් වරෙන් කොන්දක් තියෙනවා නම්
    🥱 🥱 🥱 🥱
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිතාගන්න පුළුවන් මු යුද්ද කරපු විදිහත්, පොන්සේකා නැත්තන් ප්‍රබාකරන් මැරෙන්නෙත් කොරෝන හැදිලා 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭
    අප්පේ ඔව් ෆිල්ඩ් මාර්ශල් ෆොන්සේක ඉදලත් සහරානය කොරෝනාවෙන් මළ හැටි අපි දැක්කනෙ මොකට කියනවද ඒව නම්..🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭