මුගේ facebook group එකක් තියෙනවා. වන්නකු මෙතඩ් කියලා එකක් promote කරනවා weight loss වලට. ඒක effective මගේ යාලුවෙකුත් කරා. උගෙත් බර සෑහෙන්න අඩු වුනා. ඒක නෙමෙයි කියන්න ගියේ. ඕකේ 30න් උඩ වගේ ගෑනු සෙට් එකක් ඉන්නවා. යකෝ මූ පෝස්ට් එකක් දැම්මත් ගෑනු ඇඹරෙනවා මාර විදිහට. අනේ ඩොක්ටර් අනේ ඩොක්ටර් ගගා. ඉරිසියා හිතෙනවා යකෝ.

