කවුද මේ ජනක වන්නකු කියන්නෙ?

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ෆේස්බුක් එකේ

    ඇත්තටම ඉගෙන ගන්න ඕන නම් අර මම කියපු පොත් දෙක බලන්න Obesity code කියෙව්වත් ඇති
    ඕකෙ වැඩකට ඇති එකකට තියෙන්නේ දවසට පැය 16 කන්නේ නැතුව ඉන්න කියන එක විතරයි
    ඔයාගේ බොඩිය කොහොමද
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    U
    මුගේ facebook group එකක් තියෙනවා. වන්නකු මෙතඩ් කියලා එකක් promote කරනවා weight loss වලට. ඒක effective මගේ යාලුවෙකුත් කරා. උගෙත් බර සෑහෙන්න අඩු වුනා. ඒක නෙමෙයි කියන්න ගියේ. ඕකේ 30න් උඩ වගේ ගෑනු සෙට් එකක් ඉන්නවා. යකෝ මූ පෝස්ට් එකක් දැම්මත් ගෑනු ඇඹරෙනවා මාර විදිහට. අනේ ඩොක්ටර් අනේ ඩොක්ටර් ගගා. ඉරිසියා හිතෙනවා යකෝ.

    මිනිහාගේ මෙතඩ් එක කියලා එකක් නැ. අපේ උන්ගෙ ඉංග්‍රිසි නොදන්න කම නිසා IF 16:8 එක ගැන කිසිම දැනුමක් නැ. ඒක මේ දොස්තර මාකට් කරනවා උගේ නම දාලා. මොන නම කිව්වත් අඩුම වාසුදේව මෙතඩ් කිව්වත් බං ඕක කරනවානම් බර අඩු වෙනවා. මේකේ අයත් කරනවා කාලෙක ඉඳන් මම දන්නවා.

    ඒකේ ගැනුන්ටනම් අමුතුම ගායක්.. කෙලින්ම තනි ටොක්සික් ෆැන්බේස් එකක්. උන්ට කිසිම මහතක් නැතත් බරඅඩුකරගන්න ඕනානේ. ලංකාවේ ගැනු මැදිවියේදි බහුතරය ඇත්තටම තඩියි. ඒ නිසා ඕක හරියනවා. නමුත් ඒකේ පරණ අම්මන්ඩිලා අලුතින් එන උන්ට උන් ඩොකාලා වගේ ටොක්ස් දෙන්නේ.

    වන්නකු කරන්නේ ඒ ෆැන් බේස් එක නඩත්තු කරලා එයාගේ pp එක කවර් කරගන්න එකයි, odoc හරහා ඔන්ලයින් ගාන හොයාගන්න එකයි.

    බිස්නස් පුතා බිස්නස්. මිනිහා සාර්ථකයි.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502

    Eka aththa. U group ekak hadala ekatama hariyana audience ekakuth hadagena thanikarama business ekak karanne. Mama eeyeth dakka diabetis walata mokadda behethak karanawa salli walata. Anith scene eka mu oke inna ganu nam allanawa eka nam mata sure.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    1 Year

    I91nM4z.jpg

    ACwbCzv.jpg

    DLPVhOm.jpg

    Source :
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    U

    මිනිහාගේ මෙතඩ් එක කියලා එකක් නැ. අපේ උන්ගෙ ඉංග්‍රිසි නොදන්න කම නිසා IF 16:8 එක ගැන කිසිම දැනුමක් නැ. ඒක මේ දොස්තර මාකට් කරනවා උගේ නම දාලා. මොන නම කිව්වත් අඩුම වාසුදේව මෙතඩ් කිව්වත් බං ඕක කරනවානම් බර අඩු වෙනවා. මේකේ අයත් කරනවා කාලෙක ඉඳන් මම දන්නවා.

    ඒකේ ගැනුන්ටනම් අමුතුම ගායක්.. කෙලින්ම තනි ටොක්සික් ෆැන්බේස් එකක්. උන්ට කිසිම මහතක් නැතත් බරඅඩුකරගන්න ඕනානේ. ලංකාවේ ගැනු මැදිවියේදි බහුතරය ඇත්තටම තඩියි. ඒ නිසා ඕක හරියනවා. නමුත් ඒකේ පරණ අම්මන්ඩිලා අලුතින් එන උන්ට උන් ඩොකාලා වගේ ටොක්ස් දෙන්නේ.

    වන්නකු කරන්නේ ඒ ෆැන් බේස් එක නඩත්තු කරලා එයාගේ pp එක කවර් කරගන්න එකයි, odoc හරහා ඔන්ලයින් ගාන හොයාගන්න එකයි.

    බිස්නස් පුතා බිස්නස්. මිනිහා සාර්ථකයි.
    Sirawata. Ehe maha gobba ammadila tikak innawa math dakka. Un Doca ta wada dannawa wage talk dena. Ara nikan wadakata nathi ekekta wadak hambunama thiyena kick eka wage un hasirenne. :lol:
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    U

    මිනිහාගේ මෙතඩ් එක කියලා එකක් නැ. අපේ උන්ගෙ ඉංග්‍රිසි නොදන්න කම නිසා IF 16:8 එක ගැන කිසිම දැනුමක් නැ. ඒක මේ දොස්තර මාකට් කරනවා උගේ නම දාලා. මොන නම කිව්වත් අඩුම වාසුදේව මෙතඩ් කිව්වත් බං ඕක කරනවානම් බර අඩු වෙනවා. මේකේ අයත් කරනවා කාලෙක ඉඳන් මම දන්නවා.

    ඒකේ ගැනුන්ටනම් අමුතුම ගායක්.. කෙලින්ම තනි ටොක්සික් ෆැන්බේස් එකක්. උන්ට කිසිම මහතක් නැතත් බරඅඩුකරගන්න ඕනානේ. ලංකාවේ ගැනු මැදිවියේදි බහුතරය ඇත්තටම තඩියි. ඒ නිසා ඕක හරියනවා. නමුත් ඒකේ පරණ අම්මන්ඩිලා අලුතින් එන උන්ට උන් ඩොකාලා වගේ ටොක්ස් දෙන්නේ.

    වන්නකු කරන්නේ ඒ ෆැන් බේස් එක නඩත්තු කරලා එයාගේ pp එක කවර් කරගන්න එකයි, odoc හරහා ඔන්ලයින් ගාන හොයාගන්න එකයි.

    බිස්නස් පුතා බිස්නස්. මිනිහා සාර්ථකයි.
    ඒ මදිවට මන් දැක්කා තව ගෝතයෙක් පෝස්ට් දානවා ඩොක්ටර්ගෙ යූටියුබ් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. මේ ගෘප් එකේ නිකන් උපදෙස් දෙන්නෙ කියලා ඒකට කලගුණ සැලකීමක් විදිහට යූටියුබ් එක සබ්ස්ක්‍රයිබ් කරන්නලු. මොකෙක් හරි අලුතෙන් එකෙක් ආවම ඌව වන්දනාමාන කරන මිනිස්සු ජාතියක් තමයි ලන්කාවෙ ඉන්නෙ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Mamath patan gatt ban
    Wannaku meka hoya gattath nathath mata nan kamak na. Uge nama dagatta nisa thama lankawe un athare meka janappriya une.
    Karala balamuko moko wenne kiyala