කවුද මේ ජනක වන්නකු කියන්නෙ?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මුගේ facebook group එකක් තියෙනවා. වන්නකු මෙතඩ් කියලා එකක් promote කරනවා weight loss වලට. ඒක effective මගේ යාලුවෙකුත් කරා. උගෙත් බර සෑහෙන්න අඩු වුනා. ඒක නෙමෙයි කියන්න ගියේ. ඕකේ 30න් උඩ වගේ ගෑනු සෙට් එකක් ඉන්නවා. යකෝ මූ පෝස්ට් එකක් දැම්මත් ගෑනු ඇඹරෙනවා මාර විදිහට. අනේ ඩොක්ටර් අනේ ඩොක්ටර් ගගා. ඉරිසියා හිතෙනවා යකෝ.
     

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    මේකේ තියෙන එකම රහස තමයි.
    සම්පුර්ණයෙන් බත් කෑම නවත්තන එක
    සම්පුර්ණයෙන් පිටි කෑම නවත්තන එක
    සම්පුර්ණයෙන් තේ කිරි පිටි නවත්තන එක.
    මස් මාළු බිත්තර වගේ ප්‍රෝටීන් වැඩියෙන් කන එක.
    ඉතින් ගොඩම තමයි.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    na ban... meka genuine... keto wage lankawe eunta hariyana diet plan ekak
    oka karana hema ekagema bara adu wenawa

    Wannaku MBBS doctor kenek

    thatteta asa athi 30 panapu ganu :lol:

    habai machan oka hoda diet plan ekak diabetic ehema thiyena ayata.

    මේකේ තියෙන එකම රහස තමයි.
    සම්පුර්ණයෙන් බත් කෑම නවත්තන එක
    සම්පුර්ණයෙන් පිටි කෑම නවත්තන එක
    සම්පුර්ණයෙන් තේ කිරි පිටි නවත්තන එක.
    මස් මාළු බිත්තර වගේ ප්‍රෝටීන් වැඩියෙන් කන එක.
    ඉතින් ගොඩම තමයි.
    ඔව් ඔව් උගේ ඩයට් ප්ලෑන් එක නම් හොඳයි. මිනිහට 50ක් වුනාට කොල්ලා වගේ ෆිට් එකේ ඉන්නවා. ඒ වුනාට ඒ group එකේ ඉන්න ගෑනු මිනිහට පැණි හලන සීන් එක තමයි දුක හිතෙන්නෙ. අපිට තාම 30 වෙලත් නැතුව බල්ලෙක්වත් නෑ. ඉම්හි ඉම්හි ඉම්හි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඒක නිකං චන්දන මෙන්ඩිස් හා ෂර්ලොක් හෝම්ස් වගේ

    Dr. Jason Fung ගේ The Obesity Code පොතයි The Diabetes Code පොතයි සිංහලට පරිවර්තනය කරල කියන එක තමා වන්නාකු මෙතඩ් එක

    ඕකෙ අහන ඕන ප්‍රශ්නෙකට උත්තර ඔය පොත් දෙකේ තියෙනව.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Habai oke widihata kohomada bun kanne. Protein ganna mas, biththara ochchcara kana eka awulak nadda? Eke kiyana widihata Fats unath one ganak gaththata awulak na kiyala kiyanne. Carb intake eka nathi karala. Cholesterol set weida danne na ohoma kawoth.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Habai oke widihata kohomada bun kanne. Protein ganna mas, biththara ochchcara kana eka awulak nadda? Eke kiyana widihata Fats unath one ganak gaththata awulak na kiyala kiyanne. Carb intake eka nathi karala. Cholesterol set weida danne na ohoma kawoth.
    ඕකෙ වැඩකට ඇති එකකට තියෙන්නේ දවසට පැය 16 කන්නේ නැතුව ඉන්න කියන එක විතරයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කොහෙද ඕක තියෙන්නේ?
    course එකක් කරන පොරක්ද? free ද.?
    ෆේස්බුක් එකේ

    ඇත්තටම ඉගෙන ගන්න ඕන නම් අර මම කියපු පොත් දෙක බලන්න Obesity code කියෙව්වත් ඇති
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේකේ තියෙන එකම රහස තමයි.
    සම්පුර්ණයෙන් බත් කෑම නවත්තන එක
    සම්පුර්ණයෙන් පිටි කෑම නවත්තන එක
    සම්පුර්ණයෙන් තේ කිරි පිටි නවත්තන එක.
    මස් මාළු බිත්තර වගේ ප්‍රෝටීන් වැඩියෙන් කන එක.
    ඉතින් ගොඩම තමයි.
    oya tika karama ithin bala adu wenawa thamai.

    Cool Drinks nawathwanna one.