උබ එදා මහා සද්දෙට කීවේ, මුව ඇප දෙන්නේ නැතිව ඇතුලට දාලා ඉන්නවා කියලා. මම කිව්වම උන් ඔක්කොම යාළුවො මල්ලි තමා කිව්වම කීවේ...ඇප මත නිදහස් කිරීමයි, සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමයි දෙකක් ඕයි.
තොපි වගේ තල් අත්තට බෙලි ගෙඩිය වැටුනාම දුවන එවුන්වගේ උන් මේ රටට සාපයක්.
දැන් එතකොට මුගේ අවුල ඉස්සර තරම් දරුණු නැද්ද එතකොට. ඇප දෙන්නේ...........
