Breaking - රිෂාඩ් ට ඇප

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇප මත නිදහස් කිරීමයි, සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමයි දෙකක් ඕයි. :lol::lol::lol:

    තොපි වගේ තල් අත්තට බෙලි ගෙඩිය වැටුනාම දුවන එවුන්වගේ උන් මේ රටට සාපයක්.
    උබ එදා මහා සද්දෙට කීවේ, මුව ඇප දෙන්නේ නැතිව ඇතුලට දාලා ඉන්නවා කියලා. මම කිව්වම උන් ඔක්කොම යාළුවො මල්ලි තමා කිව්වම කීවේ...
    දැන් එතකොට මුගේ අවුල ඉස්සර තරම් දරුණු නැද්ද එතකොට. ඇප දෙන්නේ........... 🤪 🤪 🤪 :geek: :geek: :geek: :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කව්ද උඹලට පුක පෙන්නුවේ? ලැජ්ජයි බන් උඹලා ගැන. අනික් උන්වත් හිරේ දායි මෙන්න කියලා. උඹලට පුක ඉතුරුවෙන්නෙත් නෑ පඹයා උඹලට අරින ඇරිල්ලට. ලොල් :lol: :lol: :lol: :lol:
    කවුරුත් පෙන්නල නැ, මොකෑ බදුර්දින් බලෙන් ඇප අරන් නෙමේ , ඒක අධිකරන කටයුතු අපි නඩුව දාල තියෙන්නෙ අධිකරනය තින්දුව ලස්සනට දෙයි උබල කලබල වෙන්ඩ එපා..
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,379
    3,535
    113
    කවුරුත් පෙන්නල නැ, මොකෑ බදුර්දින් බලෙන් ඇප අරන් නෙමේ , ඒක අධිකරන කටයුතු අපි නඩුව දාල තියෙන්නෙ අධිකරනය තින්දුව ලස්සනට දෙයි උබල කලබල වෙන්ඩ එපා..
    ඉස්සර මෙහෙමනේ කිවුවේ
    ඔය ඉන්නෙ බදුර්දින ඇප නැතුව කුඩුවෙ දාල ඊට වඩා මොනාද තවත්????
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබ එදා මහා සද්දෙට කීවේ, මුව ඇප දෙන්නේ නැතිව ඇතුලට දාලා ඉන්නවා කියලා. මම කිව්වම උන් ඔක්කොම යාළුවො මල්ලි තමා කිව්වම කීවේ...
    දැන් එතකොට මුගේ අවුල ඉස්සර තරම් දරුණු නැද්ද එතකොට. ඇප දෙන්නේ........... 🤪 🤪 🤪 :geek: :geek: :geek: :ROFLMAO: :ROFLMAO:
    පව් බන්. හෙනට අසරණ වෙලා ඉන්නේ. බලපන් ත්‍රෙඩ් කීයකට රිප්ලයි කරන්න ඕනෙද කියලා. මෙහෙමත් ජීවිත. පව් :lol:
     
    • Haha
    Reactions: wqe123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ එදා මහා සද්දෙට කීවේ, මුව ඇප දෙන්නේ නැතිව ඇතුලට දාලා ඉන්නවා කියලා. මම කිව්වම උන් ඔක්කොම යාළුවො මල්ලි තමා කිව්වම කීවේ...
    දැන් එතකොට මුගේ අවුල ඉස්සර තරම් දරුණු නැද්ද එතකොට. ඇප දෙන්නේ........... 🤪 🤪 🤪 :geek: :geek: :geek: :ROFLMAO: :ROFLMAO:
    ඔව් ඉතින් හිරේ තිබ්බනෙ අපි මාස ගනක් , උබලට අඩුම ගානෙ උගෙන් කට උත්තරයක්වත් ගන්ඩ පුලුවන් උනාද???උබ අධිකරනයෙක් අහපන් ඇයි ඇප දුන්නෙ කියල මගෙන් අහල වැඩක් නැ..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    කවුරුත් පෙන්නල නැ, මොකෑ බදුර්දින් බලෙන් ඇප අරන් නෙමේ , ඒක අධිකරන කටයුතු අපි නඩුව දාල තියෙන්නෙ අධිකරනය තින්දුව ලස්සනට දෙයි උබල කලබල වෙන්ඩ එපා..
    අප්පෝ ඔය අධිකරණයෙන් ම තමා අර නඩු ඔක්කොම නිකන් විසි කරලා දැම්මෙත්, නැද්ද හා ?
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කවුරුත් පෙන්නල නැ, මොකෑ බදුර්දින් බලෙන් ඇප අරන් නෙමේ , ඒක අධිකරන කටයුතු අපි නඩුව දාල තියෙන්නෙ අධිකරනය තින්දුව ලස්සනට දෙයි උබල කලබල වෙන්ඩ එපා..
    දැන් ඉතින් එහෙම වත් කියලා හිත හදාගනින් බන්. උඹේ ලොරි ටෝක් තාම මතක් වෙනවා. ලොල් :lol::lol:
     
    • Haha
    Reactions: mmrizmy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් බන්. හෙනට අසරණ වෙලා ඉන්නේ. බලපන් ත්‍රෙඩ් කීයකට රිප්ලයි කරන්න ඕනෙද කියලා. මෙහෙමත් ජීවිත. පව් :lol:
    මට පේන්නෙ තෙර්ඩ් දාල අසරන වෙලා කියල, ඒකයි ඔය අසරණ කතා එලියට එන්නෙ🤣🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් ඉතින් හිරේ තිබ්බනෙ අපි මාස ගනක් , උබලට අඩුම ගානෙ උගෙන් කට උත්තරයක්වත් ගන්ඩ පුලුවන් උනාද???උබ අධිකරනයෙක් අහපන් ඇයි ඇප දුන්නෙ කියල මගෙන් අහල වැඩක් නැ..
    අහ එහෙනං මේකේ උඹ පුක ඉරාගෙන කෑ ගැහැව්වේ. දැන් දන්නේ නෑ. බබා. :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් ඉතින් හිරේ තිබ්බනෙ අපි මාස ගනක් , උබලට අඩුම ගානෙ උගෙන් කට උත්තරයක්වත් ගන්ඩ පුලුවන් උනාද???උබ අධිකරනයෙක් අහපන් ඇයි ඇප දුන්නෙ කියල මගෙන් අහල වැඩක් නැ..
    හා.. උබ කියනවා නම් හරි ඉතින්.... මාස ගානක් බන්දනාගාර රෝහලේ හරි හිටියා නේ...... නේද බන්.....
    එතකොට දැන් හරි. ලබන මාසේ නිදොස් කර නිදහස් කලාම අවුලක් ඇත්තෙම නෑ..... නේද බන්..........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්පෝ ඔය අධිකරණයෙන් ම තමා අර නඩු ඔක්කොම නිකන් විසි කරලා දැම්මෙත්, නැද්ද හා ?
    බොරු නඩු විසික්කරනව තමයි , මොකෝ බෝම්වෙ පිපිරුන් එකට බ්දුර්දින සුදනද නිකන් ඉදපන් බන් ත්‍රස්තවාදින්ගෙ පස්ස ලොවන් නැතුව
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට පේන්නෙ තෙර්ඩ් දාල අසරන වෙලා කියල, ඒකයි ඔය අසරණ කතා එලියට එන්නෙ🤣🤣🤣🤣
    උඹ කොහොමත් එදා ඉඳලා එහෙමනේ. අපි මේ උඹව බයිට් එකට ගන්නේ. වැඩිය හිත අමනාප කරගන්න එපා සුදු. රිෂාඩ් දැන් හොඳ බුරියානි එකක් යවනවලු මහින්දට හොඳ වටලප්පමකුත් එක්ක. උම්බටහ්ට් ඉතුරු බිතුරු දෙයි. ලොල් :lol:
     
    • Like
    Reactions: wqe123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා.. උබ කියනවා නම් හරි ඉතින්.... මාස ගානක් බන්දනාගාර රෝහලේ හරි හිටියා නේ...... නේද බන්.....
    එතකොට දැන් හරි. ලබන මාසේ නිදොස් කර නිදහස් කලාම අවුලක් ඇත්තෙම නෑ..... නේද බන්..........
    රොහලේ බැරිනම් වැසිකිලියක හරි පිලිගත් නිතියට යටත්ව හිරේනෙ උන්නෙ, උබලගෙ කාලෙ උගෙන් කට උත්තරයක් ගන්ඩ උබලට කොන්ද පන තිබ්බද?????? පුලුවන් නම් උත්තර දිපල්ලකො බලන්ඩ..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බොරු නඩු විසික්කරනව තමයි , මොකෝ බෝම්වෙ පිපිරුන් එකට බ්දුර්දින සුදනද නිකන් ඉදපන් බන් ත්‍රස්තවාදින්ගෙ පස්ස ලොවන් නැතුව
    ඔන්න ලොවන්නේ උඹලගේ ආණ්ඩුව. අපි නෙමේ. :lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත මුදාහැර තිබේ.

    ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් වූ නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ද, සිය නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක් පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මෙලෙස ඇප නියම කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

    :lol: :lol: :lol:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඇයි බන් අනුරයා ඊළඟ චන්දෙන් නිසැකවම ජය ගන්නවා නම් මේ වගේ thread දාන්නේ. 😂😂😂
     
    • Haha
    Reactions: weer 11

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රොහලේ බැරිනම් වැසිකිලියක හරි පිලිගත් නිතියට යටත්ව හිරේනෙ උන්නෙ, උබලගෙ කාලෙ උගෙන් කට උත්තරයක් ගන්ඩ උබලට කොන්ද පන තිබ්බද?????? පුලුවන් නම් උත්තර දිපල්ලකො බලන්ඩ..
    ඒකට තමයි ගොබිලෝ මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ. නැතුව නඩු දාලා මාසෙන් දෙකෙන් ඇප දීලා එලියට දාන්න නෙමේ
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    බොරු නඩු විසික්කරනව තමයි , මොකෝ බෝම්වෙ පිපිරුන් එකට බ්දුර්දින සුදනද නිකන් ඉදපන් බන් ත්‍රස්තවාදින්ගෙ පස්ස ලොවන් නැතුව
    ඉතින් බන් මම නෙමේ උබලගේ අදිකරණයෙන් නේ ඌව දැන් නිදොස් කොට නිදහස් කරන්න යන්නේ තව ටික දවසකින්..
    ඇප දෙන්නේ කේස් එක සීරියස් නැති නිසා නේ............
    ඉතින් පාස්කු ප්‍රහරේ උනත් උබලා දැන් කියන විදිහට කරගෙන තියෙන්නේ පුජක තුමයි, අර මරුන මිනිස්සු ටිකයි නේ.
    ඉතින් බන් ඇප දෙනවා නම්, කෙස් එක බරපතලත් නැති නම් ඌට ත්‍රස්තවාදියා කියලා අපහාස කරන එක වැරදියි නේ.
    අපි නෙමේ නේ උබලම නේ කියන්නේ, බොරු නඩු විසික්කරනව තමයි කියල...
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අපි විපක්සෙ ඉද්දි ඇප මත නිදහස් වෙන උන් ගැන නිවුස් ගගහා කරේ තියන් ගියාට උඹලාට එහෙම කරන්ඩ අයිතියක් නැහැ. උඹලා වගේ උන් රටටම සාපයක් වෙනවා. බතියුදීන්ව ආයේ ඡන්දයක් ලං වෙද්දි බලමුකො මොකො කරන්ඩ පුලුවන් කියලා.
    @erozan මේ එකවුන්ට් එක මට්ටු උන නේ බන් එක සැරයක්. හිතුවද අපිට අමතකයි කියල ?