Elakiri මොබයිල් Photography ක්ලබ්...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    IMG_20170112_174905_DRO.jpg


    IMG_20170304_063246.jpg

    ------ Post added on Oct 14, 2021 at 8:28 PM
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    මූ දැන් පොකෝ, ශියෝමී එවුන්ගේ ෆොටො බලලා සුපර් කියයි 🤣🤣🤣

    ෆෝන් එක ඔන් වෙන්නේ නැති එක වෙනම කතාවක්...... 😜

    අවුරුදු තුනකට ලං වෙන්න කිසිම හෙනයක් නැතුව පාවිච්චි කරන මං 😂💔
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අවුලක් නෑ ඒත් ටිකක් බෝරිං නැති විදියට ෂොට් එක ගනින්.

    ලයිටින්, බැක්ග්‍රවුන්ඩ්, ඈන්ගල් එක වගේ දේවල් ටිකක් හිතපන්.