අයෙ පාරක් breaking bad බලන්ඩ හිතුනා. 1080p x265 වලින් ෆුල් සීරීස් එකම ඩවුන්ලෝඩ් කරගන්ඩ ටොරන්ට් එකක් හරි සයිට් එකක් හරි ඕනෙ. 60gb වලට අඩු. 1337x එකේ තිබ්බ ඒවගෙන් එක එපිය ගානෙ අරන් compare කරල බැලුවා ඒ හැම එකකම වගේ noice තියනව
. psarips එකෙන් සීසන් 1 ගත්ත ඒත් ඉතුරු ටික ඒකෙ නෑ. කොලිටි එක හොඳම එකක් වෙන්ඩ ඕනෙ
. තෑන්ක්ස්.
