අනුරාධගෙ ගිණුමට සල්ලි දාමුද?

AnuradhaRa

Well-known member
  • nangi job ekak karanwawne hdaganna kiyapan uba higanna epa ewata
    මීගමුවෙ සල්ලි වලටවත් ගන්න කඩයක් නෑ බං
    මං ඉතිං ගොඩක් කඩ දන්නෙත් නෑ
    ගම්පහ කඩයක් තියෙනවලු නේද used ඒව ගන්න
    ගෙදරට කූරියර් කරල ගෙන්න ගන්න පුලුවන්නං ඒත් කමක් නෑ, නංගි සල්ලි දෙයිනෙ
    තිබුණෙ SATA II 3Gb එකක්
    200GB එකක් හරි ඇති බං

    උබ දැනුත් බොරුනෙ බං කියන්නෙ, කලින් කිව්ව එක බොරුවයි කියල තියෙන්නෙ කියල, වයිෆ් කෙනෙකුත් නැත්නම් අර එකවුන්ට් එක උබෙත් නෙවෙයි නම් එතනම බොරු දෙකයි අද එකයි ඔක්කොම තුනක්නෙ 🤣🤣
    ඉතිං මගෙ එකවුන්ට් එකක් නෙමේ තමයි
    උඹ අද දවසම බොරු ගණන් කර කර ඉඳපං
    ------ Post added on Oct 18, 2021 at 3:08 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම නිකරුණේ හොඳට ඉන්න අයට සල්ලි දෙන්නෙ නෑ...
    ඒ වගේ අයට සල්ලි දෙන එකෙන් වෙන්නෙ, කම්මැලියන්ව නිකරුණේම කාලෙ කකා ඉන්න මෝටිවේට් වෙන එක.....

    අපි හම්බු කරන්නෙත් මහන්සි වෙලා. ඒ හින්ද,
    හිඟන්නෙක්ට උණත් සල්ලි දෙනවනං දෙන්නෙ ඒ මනුස්සය සල්ලි ගන්න සුදුස්සෙක්ද කියල බලල.....
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මීගමුවෙ සල්ලි වලටවත් ගන්න කඩයක් නෑ බං
    මං ඉතිං ගොඩක් කඩ දන්නෙත් නෑ
    ගම්පහ කඩයක් තියෙනවලු නේද used ඒව ගන්න
    ගෙදරට කූරියර් කරල ගෙන්න ගන්න පුලුවන්නං ඒත් කමක් නෑ, නංගි සල්ලි දෙයිනෙ
    තිබුණෙ SATA II 3Gb එකක්
    200GB එකක් හරි ඇති බං
    මම මුලින්ම පීසී එකක් හැදුවෙ 8දි කන්න දෙන ඒව එකතු කරල මාස ගානක් ඒක තාම මම ගාව තියේ අවුරුදු 40ක් වෙන්න ඇවිල්ල උබ මේකෙ කියන කතා දැක්කම හෙන මොකක්ද හැගීමක් උබ ගැන එන්නෙ උබේ තියෙන්නෙ බැරිකම නෙමේ හිගල පුරුද්දට ගිහිං අර හිගන්නට ඒකෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙනව වගේ
     
    AnuradhaRa

    Well-known member
  • මම නිකරුණේ හොඳට ඉන්න අයට සල්ලි දෙන්නෙ නෑ...
    ඒ වගේ අයට සල්ලි දෙන එකෙන් වෙන්නෙ, කම්මැලියන්ව නිකරුණේම කාලෙ කකා ඉන්න මෝටිවේට් වෙන එක.....

    අපි හම්බු කරන්නෙත් මහන්සි වෙලා. ඒ හින්ද,
    හිඟන්නෙක්ට උණත් සල්ලි දෙනවනං දෙන්නෙ ඒ මනුස්සය සල්ලි ගන්න සුදුස්සෙක්ද කියල බලල.....
    මං පල් හොරෙක් කියලනෙ ඔයා කියන්නෙ (y)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මං පල් හොරෙක් කියලනෙ ඔයා කියන්නෙ (y)
    නෑ එහෙම එකක් ඔතන කියල නෑ...

    ඔය කමෙන්ට් එක බලල තේරුම් අරගෙන,
    ඔයාට සම්පූර්ණ වෙනස් මනුස්සයෙක් වෙන්නත් පුලුවන්.
    නැත්තං, ඔයාට කැමති දෙයක් හිතාගෙන පරණ විදිහටම ඉන්නත් පුලුවන්.
    තීරණය ඔයාගෙ...
     
    AnuradhaRa

    Well-known member
  • නෑ එහෙම එකක් ඔතන කියල නෑ...

    ඔය කමෙන්ට් එක බලල තේරුම් අරගෙන,
    ඔයාට සම්පූර්ණ වෙනස් මනුස්සයෙක් වෙන්නත් පුලුවන්.
    නැත්තං, ඔයාට කැමති දෙයක් හිතාගෙන පරණ විදිහටම ඉන්නත් පුලුවන්.
    තීරණය ඔයාගෙ...
    එහෙම ඉතිං පුලුවන්නං මම මෙතන තෙපර බබා ඉන්නෙ නෑනෙ
    උඹලට ඒක තේරෙන්නෙ නෑනෙ
    ලෙඩක් දුකක් නැත්තං මෙහෙම විහින් නහිනවද? එහෙම එවුන් මේ ලෝකෙ ඉන්නවද
    රස්සාවක් කරල සල්ලි හම්බ කරල ගෙවල් හදල ගෑනියෙක් අරං ලස්සනට ඉන්නවනෙ
    මෙහෙම ඉන්නෙ ආසාවට කියල උඹ හිතුවද
    උඹ දන්නවද මට කොච්චර මැරෙන්න හිතිල තියෙනවද කියල
    දෙපාරක් ට්‍රයි කරලත් තියෙනව
    මං අම්මලාට ආයෙ ඒ දුක දෙන්නෙ නෑ. එයාල ඉන්නකං මාත් ඉන්නව
     
    • Dislike
    Reactions: IamTheDevil

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    එහෙම ඉතිං පුලුවන්නං මම මෙතන තෙපර බබා ඉන්නෙ නෑනෙ
    උඹලට ඒක තේරෙන්නෙ නෑනෙ
    ලෙඩක් දුකක් නැත්තං මෙහෙම විහින් නහිනවද? එහෙම එවුන් මේ ලෝකෙ ඉන්නවද
    රස්සාවක් කරල සල්ලි හම්බ කරල ගෙවල් හදල ගෑනියෙක් අරං ලස්සනට ඉන්නවනෙ
    මෙහෙම ඉන්නෙ ආසාවට කියල උඹ හිතුවද
    හරි මචං එළ....
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    එහෙම ඉතිං පුලුවන්නං මම මෙතන තෙපර බබා ඉන්නෙ නෑනෙ
    උඹලට ඒක තේරෙන්නෙ නෑනෙ
    ලෙඩක් දුකක් නැත්තං මෙහෙම විහින් නහිනවද? එහෙම එවුන් මේ ලෝකෙ ඉන්නවද
    රස්සාවක් කරල සල්ලි හම්බ කරල ගෙවල් හදල ගෑනියෙක් අරං ලස්සනට ඉන්නවනෙ
    මෙහෙම ඉන්නෙ ආසාවට කියල උඹ හිතුවද
    උඹ දන්නවද මට කොච්චර මැරෙන්න හිතිල තියෙනවද කියල
    දෙපාරක් ට්‍රයි කරලත් තියෙනව
    මං අම්මලාට ආයෙ ඒ දුක දෙන්නෙ නෑ. එයාල ඉන්නකං මාත් ඉන්නව
    foodcityata gihin gal bothal genna puluwan, computer parts ganna gihin kade unta reviews danna puluwan , elakiri awith eka ekagen salli illanna puluwan, boru kiyanna puluwan minisunta, google eken ona karana ewa search karanna puluwan. a unta Data Entry wedak wath karanna ba, gedakarata gihin watta sudda karala dila kiyak wath hoya ganna ba, me boru walata kawda rewatenne.
     
    AnuradhaRa

    Well-known member
  • foodcityata gihin gal bothal genna puluwan, computer parts ganna gihin kade unta reviews danna puluwan , elakiri awith eka ekagen salli illanna puluwan, boru kiyanna puluwan minisunta, google eken ona karana ewa search karanna puluwan. a unta Data Entry wedak wath karanna ba, gedakarata gihin watta sudda karala dila kiyak wath hoya ganna ba, me boru walata kawda rewatenne.
    අනෙ උඹ හුකා ගනින් බං (n)
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මම නිකරුණේ හොඳට ඉන්න අයට සල්ලි දෙන්නෙ නෑ...
    ඒ වගේ අයට සල්ලි දෙන එකෙන් වෙන්නෙ, කම්මැලියන්ව නිකරුණේම කාලෙ කකා ඉන්න මෝටිවේට් වෙන එක.....

    අපි හම්බු කරන්නෙත් මහන්සි වෙලා. ඒ හින්ද,
    හිඟන්නෙක්ට උණත් සල්ලි දෙනවනං දෙන්නෙ ඒ මනුස්සය සල්ලි ගන්න සුදුස්සෙක්ද කියල බලල.....
    අනිවාර්යයෙන්ම...

    adhd තියෙන අය ගැන විඩියෝ එකක්
     
    AnuradhaRa

    Well-known member
  • අනිවාර්යයෙන්ම...

    adhd තියෙන අය ගැන විඩියෝ එකක්

    ADHD කියන්නෙ මානසික රෝගයක් නෙමේ

    මොළයේ ස්නායු ආබාධයක්

    kunu harupa kiyannath puluwan, :rofl::rofl::rofl:
    හම්මට තව කුණුහරුප දන්නව. උඹල වගේ නෙමේ ඉතිං, වැදගත්කම තියං ඉන්නව
    ------ Post added on Oct 18, 2021 at 4:18 PM
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    හම්මට තව කුණුහරුප දන්නව. උඹල වගේ නෙමේ ඉතිං, වැදගත්කම තියං ඉන්නව
    හිගාකකා මොන වැදගත්කම්ද කොම්ලො මෙන්න මෙහෙ බොරු කියල ඉල්ලගනන් දෙයකින් කාල ඉදිං ආස දෙයක්
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උබට මන් අලුතෙන් ලැපක් වුනත් අරන් දෙන්නම් ඉස්සෙල්ලා උබ අපේ ගෙදර වරෙන්කො උබව දැකලා තීරණය කරන්න ඕනේ උබ කියපුවා ඇත්තද කියලා
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    උබට මන් අලුතෙන් ලැපක් වුනත් අරන් දෙන්නම් ඉස්සෙල්ලා උබ අපේ ගෙදර වරෙන්කො උබව දැකලා තීරණය කරන්න ඕනේ උබ කියපුවා ඇත්තද කියලා
    රවට්ටල පුප පලම්ම නේ යන්නෙ
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    අපෝ මන් පුප පලන්නේ නැ ඕකාගේ දැකලා තීරණය කරන්න ඕනේ ඕකා ඇත්තද කියන්නේ කියලා
    මෙයා බැදල දැන් ඊයෙ කිව්ව ගෑනි එලෙවනව කිව්වලු සල්ලි ගෙනාවෙ නැත්තං
     
    • Haha
    Reactions: Big Cass

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    ඩෙස්ක්ටොප් එකෙන් මචං
    නංඟිලාගෙ පරණ ලැප් එකෙ හාඩ් එක කැඩිල
    දැං මාස ගාණක් වෙනව ඒක හදාගන්න බැරි වුණා

    බොරු බං
    මට වයිෆ්ලත් නෑ ;) හොර ගෑණුත් නෑ
    ------ Post added on Oct 18, 2021 at 2:52 PM
    Ubata nangi cenec innawada🙈🥰
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,205
    113
    හරි මචං එළ....
    Oya pakayata bana kiyala wadak ne ban. Umbalata pissu. People can have mental issues, but I think he is just playing everyone. He never bumps other peoples threads, he never contributes in a positive way. Just exploits your kindness.

    Don't waste your time on this asshole ban. Fucker should learn a lesson.