ඇපයකට අත්සන් කරන සීන් එකක්

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මචන් මම වැඩ කරන තැන කොල්ලෙක් බයික් එකක් ගන්න යනවා. මගෙන් අහනවා ඇපයකට අත්සන් කරන්න පුලුවන්ද කියල. අවුරුදු 4ක් දාන්න ෆිනෑන්ස්. සමහර විට අවුරුදු 4 ක් මම හරි ඌ හරි එතන වැඩ කරයිද කියලත් හිතෙනවා. වෙන ජොබ් හම්බෙලා මාරු වෙන්නත් ඉඩ තියෙනවනෙ.
    ඌ දැනට නම් විශ්වාසවන්තව ඉන්නවා.
    එහෙම ඇපයකට අත්සන් කරල ඒ කොල්ලට ගෙවන්න බැරි උනොත් මට අවුලක් වෙයි නේද?
    හදිස්සියෙ හරි ෆිනෑන්ස් එක එක්කම විකුණලා ගන්න එකා ගෙව්වෙ නැති උනොත් එහෙම.
    මම මේ ගැන දන්නෙ නෑ මචන්ලා. කලින් මෙහෙම අත්සන් කරලත් නෑ.

    දන්න අය සහ මෙහෙම කරල අවුල් වැටුන අය ඉන්නවා නම් උපදෙසක් දීගෙන යමුද මචන්

    harima simple - sign karanna epa. oya yalukam ne gewanna beri unama. uta kiyapan guarantors la illanne nethi ekakin ganna kiyala. den ona tharam thiyanawa. u default kaloth ubatath loan ekak ganna giyama issues. ehema nethath uba guarantor widiyata sign karala nam banks loan dennath adi madi karanawa. moko uba issue ekak unoth eka gewana wagakima aranne
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    Kawda bun finance karala bike ganne

    oka gewala iwara wenakota bike eka yakada walata dennath ba

    Indian bike aran anatha wena ewun kochchara nam innawada. Ubata shot eka hambenawa aniwa awurudu 2-3k yanakota araka wala gediyak weddi
     
    • Like
    Reactions: Master malli

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මගෙ යාලුවෙක් වැඩකරන තැන හොඳ හිතවත් එකෙක්ගෙ ලෝන් එකකට අත්සන් කරා. ජොබ් එක කරෙත් ලේසිවට යන්නත් බැරි හොද කම්පැණි එකක...
    ලෝන් එක අරන් මාස දෙකයි. පොර අතුරුදන්..... තාම මගෙ යාළුව අනුන්ගෙ ලෝන් එකක් ගෙවනව..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,560
    86,848
    113
    ආශ්චර්යමත් රටක
    උබේ හොඳට කියන්නෙ උබට බයික් එකේ ගාන උනත් අතින් ගෙවන්න පුලුවන් කමක් තියෙනව නම්, කෙළවුනොත් එහෙම ගෙවන්නත් කැමති නම් කරපන් . නැත්තන් එපා. ලඟදි අපේ පවුලෙ කෙනෙක් අත්සන් කරපු එකකට ගත්තු එකා ගෙවන්නෙ නැතුව ලියුම් ආව බරගානක්. අන්තිමට එනව දවස් 14 ඇතුලත ගෙව්වෙ නැත්තන් නඩු දානවලු. කරගන්න දෙයක් නැති තැන නඩු දැම්මොත් කියල safety එකට එයාගෙ ඉඩම් කීපයක් තිබිල ඒව වයිෆ්ගෙ, ලමයින්ගෙ නමට ලිව්ව. දැන් මුකුත් තියාගෙන නෑ. කාලෙ විතරක් නෙවෙයි පාඩුව උනේ. ඔය ඉඩම් ටික හරවන්න ඉඩම් වල වටිනාකමෙන් 8% ක් ද කොහෙද ගියා. :angry: එහෙම කරේ ලංකාව වගේ උත්තෙ නීතියක් නැති රටක වේ*ස උසාවි වල, කාලකණ්ණි පෙරේත ලෝයර්ල එක්ක අවුරුදු ගනන් රස්තියාදු වෙන්න බැරි නිසා.

    හරි විදියට අනිත් එකාගෙ විශ්වාසෙ තියල මොනව උනත් ඒක ගෙවල ඉන්නව කියල හිතන උන්ටත් අසාධාරණයක් වෙනව. මූසල කාලකණ්ණි වැඩි රටක හොඳට වැඩ කරන් ඉන්න උන්ටත් කෙළවෙනවා. ඒ නිසා ඒ වගෙ උන්ට ඔය රට හරියන්නෙ නෑ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    ඔහොම දැනගෙන ඉඩම් වගේ ඒවා transfer කරාම එක උසාවියේන් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,560
    86,848
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම දැනගෙන ඉඩම් වගේ ඒවා transfer කරාම එක උසාවියේන් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?

    නඩු දැම්මට පස්සෙ කරොත් අවුලක් වෙන්න පුලුවන්ලු. නඩු දාන්න කලින් කරොත් අවුලක් නෑ කියල ලෝයර් කෙනෙක් කියල තියෙන්නෙ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඇප වලට අන්සන් කිරීමෙන් මිතුරාද මුදල්ද නැති විය හැක. තව කරදර විදීමටද ඉඩ ඇත.
    මම දන්නා පොරක් කැවා කට්ටක් ලෝන් එකකට සයින් කරලා මතක් වෙද්දී ඇග හිරි වැටෙනවා.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    අපෝ බං අත්සන් කරන්න එපා,අපේ අම්මා එකකට අත්සන් කරලා උන් ගේවන් නැතුව ලෝක වහක් උනා,අම්මාගේ salary එකත් බ්ලොක් කරා,අන්තිමට අපිට ගේ හදාගන්න ලෝන් එකක් ගන්න බැරුව අවුරුද්දක් විතර ඉන්න උනා,
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    machan amma thaththa sahaodarayo arenna kisima ekekge ewata sign karanna yanna epa. hodata mattu wela inne. okkoma thamnge wasiyata.
     
    • Like
    Reactions: Boole