මචන් මම වැඩ කරන තැන කොල්ලෙක් බයික් එකක් ගන්න යනවා. මගෙන් අහනවා ඇපයකට අත්සන් කරන්න පුලුවන්ද කියල. අවුරුදු 4ක් දාන්න ෆිනෑන්ස්. සමහර විට අවුරුදු 4 ක් මම හරි ඌ හරි එතන වැඩ කරයිද කියලත් හිතෙනවා. වෙන ජොබ් හම්බෙලා මාරු වෙන්නත් ඉඩ තියෙනවනෙ.
ඌ දැනට නම් විශ්වාසවන්තව ඉන්නවා.
එහෙම ඇපයකට අත්සන් කරල ඒ කොල්ලට ගෙවන්න බැරි උනොත් මට අවුලක් වෙයි නේද?
හදිස්සියෙ හරි ෆිනෑන්ස් එක එක්කම විකුණලා ගන්න එකා ගෙව්වෙ නැති උනොත් එහෙම.
මම මේ ගැන දන්නෙ නෑ මචන්ලා. කලින් මෙහෙම අත්සන් කරලත් නෑ.
දන්න අය සහ මෙහෙම කරල අවුල් වැටුන අය ඉන්නවා නම් උපදෙසක් දීගෙන යමුද මචන්
harima simple - sign karanna epa. oya yalukam ne gewanna beri unama. uta kiyapan guarantors la illanne nethi ekakin ganna kiyala. den ona tharam thiyanawa. u default kaloth ubatath loan ekak ganna giyama issues. ehema nethath uba guarantor widiyata sign karala nam banks loan dennath adi madi karanawa. moko uba issue ekak unoth eka gewana wagakima aranne

එහෙම කරේ ලංකාව වගේ උත්තෙ නීතියක් නැති රටක වේ*ස උසාවි වල, කාලකණ්ණි පෙරේත ලෝයර්ල එක්ක අවුරුදු ගනන් රස්තියාදු වෙන්න බැරි නිසා.