Suzuki Jimny / Toyota Rav4

HmNRazor

Well-known member
  • සත්ගුනවත් දානපති තලවතුගොඩ අපේ සිටුතුමා වන්ඩියක් ගන්ට වෙන්ටෑ ඈෑෑෑෑෑ?? කාරි නෑ කාරි නෑ....... ගන්ට ගන්ට ඈෑෑෑෑ!! ඕ යේ........ 🥴👌
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,739
    1
    8,932
    113
    ජිම්නි එක 3 door නේ? පිටිපස්සෙ යන අයට අමාරු ඇති.ආතල් එකට offroad එහෙම යන්න නම් ජිම්නි
    එක පට්ට.rav 4 එකත් අවුලක් නෑ ඉතින් toyota නෙ
     
    • Like
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    Bump :love: ජිම්නි එක පොඩි වැඩී වගේ නේද. පිටිපස්සෙ දෙක තමා යන්න ලේසි.

    Ford Ecosport ගැන මොකො හිතන්නෙ

     
    • Like
    Reactions: Solo Rider

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,207
    113
    Adelaide
    මේ වාහන 2ක පාවිච්චි කරන / කරපු / හොදට දන්න අය ඉන්නවයි මේකෙ?
    කොහොමෙයි තත්වෙ, විසේසයෙන Jimny එකේ :eek:

    නඩත්තුව එහෙම කොහොමද, ස්පෙයා පාට්ස් තිබේද, ආවෙනික ලෙඩ තිබේද

    Rav4 - 1995-2000, 1800/2000cc, petrol, auto
    Jimny - 2000-2005, 1300cc, petrol, auto
    Rav4 eka nam patta machan.. got 2.5 Hybrid AWD.. its awesome..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,173
    25,320
    113
    අවුරුදු 20-30 ක් පරන ඒවා ගන්නවා නම්, රෙපයාර් වියදම් ගොඩක් වැඩියි
     
    • Love
    Reactions: Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,836
    198,038
    113
    Colombo, Sri Lanka
    Silent Film Vintage GIF
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    Bump :love: ජිම්නි එක පොඩි වැඩී වගේ නේද. පිටිපස්සෙ දෙක තමා යන්න ලේසි.

    Ford Ecosport ගැන මොකො හිතන්නෙ

    සයිස් නන් අවුලක් නෑ :)
    ෆොර්ඩ් සෙට් නෑනෙ

    Rav4 eka nam patta machan.. got 2.5 Hybrid AWD.. its awesome..
    ඔයා කියන්නෙ අලුත් එක, එච්චර සල්ලි නෑ :D
    මන් බලන්නෙ ~2000 වගේ එකක් ( 1800/2000cc, petrol, auto )

    අවුරුදු 20-30 ක් පරන ඒවා ගන්නවා නම්, රෙපයාර් වියදම් ගොඩක් වැඩියි
    නො වොරීස්
    ගෙදර තිබ්බ අලුත්ම වාහනෙත් අවුරුදු 25ක් පරනයි කියහන්කො :ROFLMAO:


    Jimny patta kiyala thamai kiyanne (JDM eka)

    RWD ne?
    Yep :)