Me para Afganisthan team eka Semi final enawa sure

dilann

Well-known member
  • Jul 6, 2018
    66,576
    164,943
    113
    එකමත් එක රටක
    KAA27uI.jpg
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔස්ට්‍රේලියා
    ඉන්ග්ලන්ඩ්
    පකිස්තාන්
    ඉන්දියා
     
    • Like
    Reactions: Stimulus mind

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඔස්ට්‍රේලියා
    ඉන්ග්ලන්ඩ්
    පකිස්තාන්
    ඉන්දියා
    NZ අද මැච් එක දින්නොත් ඉන්දියාවට සෙමි යන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි. ඇෆ්ගන් උනත් ඉන්දියාවට ගහයි කියල හිතනව
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඒක තමයි. ඉන්දියා පකිස්තාන් එයි නේද ටීම් B එකෙන් සෙමි ෆයිනල්ස්
    ඔව් ගොඩක් විට එහෙම වෙයි. NZ උනත් අද මැච් එක පරදින පාටක් තියෙන්නෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,876
    152,639
    113
    මං කියන්නේ පකිස්තාන් ටීම් එක දිනයි කියලා මේ සැරේ. උන්ගේ ටීම් එක හැම පැත්තෙන්ම බැලුවොත් හොද බැලන්ස් ටීම් එකක්. එන්ග්ලන්ඩ් ටුවර් එකෙත් හොදට ප්ලේ කරා පකිස්තාන් එවුන්. :yes:
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ස්කොට්ලන්තෙට ගැහුව කියල ශුවර් කරන්න බෑ බන්. එහෙනම් අපිත් නෙදර්ලන්ඩ් 44 අවුට් කරේ.
    අනික ඇෆ්ගන් හොදම බෝලර්ස්ල ටික ipl ගහනව. ඉතින් ඉන්දියන් උන්ට එහෙම ලොකුවට අමාරු වෙන එකක් නෑ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇස් කටේ තියන්ද බන් මැච් බලන්නෙ
    මොකක් ගැනද බන් උබ කියන්නේ.
    මම නම් කියන්නේ 2021 ICC Men's T20 World Cup - Super 12 - Group 2 ගැන
    India, Pakistan , New Zealand
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ලියාගෙන තියාගනින් Semi එන්නේ India, Pakistan අනිත් එකෙන් එන්නේ England, Sri Lanka අපි group stage එකේ මැච් එකක් කනවා (මොන මැච් එකද කන්නේ කියලත් කියන්නම්) ඒ නිසා වැටෙන්නේ Pakistan Semi finals .. දැනට ඇති ..