Me para Afganisthan team eka Semi final enawa sure

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    ලියාගෙන තියාගනින් Semi එන්නේ India, Pakistan අනිත් එකෙන් එන්නේ England, Sri Lanka අපි group stage එකේ මැච් එකක් කනවා (මොන මැච් එකද කන්නේ කියලත් කියන්නම්) ඒ නිසා වැටෙන්නේ Pakistan Semi finals .. දැනට ඇති ..
    ohonma cup eka ganne kawda kiylath kipn mchn :) mokada anith match thiyanna oona wen ne. kelinma cup eka unta dila demma nam iwarai. :D
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ohonma cup eka ganne kawda kiylath kipn mchn :) mokada anith match thiyanna oona wen ne. kelinma cup eka unta dila demma nam iwarai. :D
    ලන්කාව කප් එක දිනන්නේ.
    මේ ටීම් එකේ උන් 1996 වලින් පස්සෙ උනා වගේ ලෙජන්ඩ්ස්ලා වෙනවා.
    කුසල් මෙන්ඩිස්ලාව කාලයේ වැලි තලාවට යට වෙලා අමතක වෙලා යනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක

    කුසල් මෙන්ඩිස් ආයිත් ටීම් එකට එනව බන් ඉක්මනටම. ඌ ඉන්න ඕනේ එකෙක්.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    මං කියන්නේ පකිස්තාන් ටීම් එක දිනයි කියලා මේ සැරේ. උන්ගේ ටීම් එක හැම පැත්තෙන්ම බැලුවොත් හොද බැලන්ස් ටීම් එකක්. එන්ග්ලන්ඩ් ටුවර් එකෙත් හොදට ප්ලේ කරා පකිස්තාන් එවුන්. :yes:
    Group match 5 ma dinay wage, NZ IND tamay amaru match 2
     
    • Like
    Reactions: Stimulus mind

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,748
    1
    8,945
    113
    පකිස්තානෙ සෙමි එන්නේ මැච් පහම දිනලා.උන් ෆයිනල් යන එක තීරණය වෙන්නේ අනිත් පැත්තෙන් එන ටීම් එක අනුව තමා.මං හිතන්නේ ඉංග්ලන්ඩ් ඇරෙන්න අනිත් මොකක් සෙට් උනත් උන් ගහනවා.NZ සහ IND මැච් එකෙන් දිනන උන් තමා grp B එකෙන් ආය සෙමි යන්නේ.
    අපේ උන් ඉන්න ගෲප් එක ගැන නම් කියන්න බෑ මොනව වෙයිද කියල.ඉන්ග්ලන්ඩ් සෙමි එනව කියල නම් කියන්න පුලුවන්.අපිටත් චාන්ස් එකක් නැත්තෙමත් නෑ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,563
    22,680
    113
    අම්බකිස්ස
    පකිස්තානෙ සෙමි එන්නේ මැච් පහම දිනලා.උන් ෆයිනල් යන එක තීරණය වෙන්නේ අනිත් පැත්තෙන් එන ටීම් එක අනුව තමා.මං හිතන්නේ ඉංග්ලන්ඩ් ඇරෙන්න අනිත් මොකක් සෙට් උනත් උන් ගහනවා.NZ සහ IND මැච් එකෙන් දිනන උන් තමා grp B එකෙන් ආය සෙමි යන්නේ.
    අපේ උන් ඉන්න ගෲප් එක ගැන නම් කියන්න බෑ මොනව වෙයිද කියල.ඉන්ග්ලන්ඩ් සෙමි එනව කියල නම් කියන්න පුලුවන්.අපිටත් චාන්ස් එකක් නැත්තෙමත් නෑ
    ඔපන් කරන වුන් දෙන්නගෙන් එකෙක්ට හරි පත්තු වුනොත් චාන්ස් එකක් තියෙනවා.නැත්තං පෙරහැර වගේ
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    AFG team eka patta, but batting oya hithana tharam quality ne. Un gehuwe SCOT walata. Eketh Zazai wage un power thibbata flexible ne. Godak welawaa top teams wala strategy walata out wenawa. Unge bayawenna ona Gurbaz, Nabi wage ungen, un nam pattama weddo.

    India kepei kiyala matat hithenawa. Thawa eka match ekak bat first awoth New Zealand walata wage ekka, kanna ida tyenawa. No disrespect, mama India issarahata enawata kemathi, but un nikam unge board ekaka play karanawa wage thama WC gahanne. So my points are on other teams.

    Godak welawata enne, ENG, SL/AUS, PAK, NZ. E wagema loku chance ekak tyenawa first time winner kenek emerge wenna.

    පකිස්තානෙ සෙමි එන්නේ මැච් පහම දිනලා.උන් ෆයිනල් යන එක තීරණය වෙන්නේ අනිත් පැත්තෙන් එන ටීම් එක අනුව තමා.මං හිතන්නේ ඉංග්ලන්ඩ් ඇරෙන්න අනිත් මොකක් සෙට් උනත් උන් ගහනවා.NZ සහ IND මැච් එකෙන් දිනන උන් තමා grp B එකෙන් ආය සෙමි යන්නේ.
    අපේ උන් ඉන්න ගෲප් එක ගැන නම් කියන්න බෑ මොනව වෙයිද කියල.ඉන්ග්ලන්ඩ් සෙමි එනව කියල නම් කියන්න පුලුවන්.අපිටත් චාන්ස් එකක් නැත්තෙමත් නෑ
    :yes:
    ------ Post added on Oct 27, 2021 at 7:26 AM
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    පකිස්තානෙ සෙමි එන්නේ මැච් පහම දිනලා.උන් ෆයිනල් යන එක තීරණය වෙන්නේ අනිත් පැත්තෙන් එන ටීම් එක අනුව තමා.මං හිතන්නේ ඉංග්ලන්ඩ් ඇරෙන්න අනිත් මොකක් සෙට් උනත් උන් ගහනවා.NZ සහ IND මැච් එකෙන් දිනන උන් තමා grp B එකෙන් ආය සෙමි යන්නේ.
    අපේ උන් ඉන්න ගෲප් එක ගැන නම් කියන්න බෑ මොනව වෙයිද කියල.ඉන්ග්ලන්ඩ් සෙමි එනව කියල නම් කියන්න පුලුවන්.අපිටත් චාන්ස් එකක් නැත්තෙමත් නෑ
    India Vs Afgan match eka anuwa tamay Indiawata thiyena chance eka decide wenne, Kohomath AFG match 3 k sure dinawana ,
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,748
    1
    8,945
    113
    ඔපන් කරන වුන් දෙන්නගෙන් එකෙක්ට හරි පත්තු වුනොත් චාන්ස් එකක් තියෙනවා.නැත්තං පෙරහැර වගේ
    පෙරහැර සීන් එක දැන් චුට්ටක් අඩුයි නේද?බංගලි මැච් එකේ ස්කෝබෝඩ් ප්‍රෙෂර් එකත් එක්ක පලවෙනි ඕවරේ විකට් එකක් ගිහිල්ලත් ගේම ගැහුවනෙ.වෙන දවසක නම් ඔහොම උනාම සීයක් වත් ගහන් නෑ.අයර්ලන්ඩ් මැච් එකෙත් එහෙමයි.එදා මම ටීවී එක ඕෆ් කරන්නත් හදලා පවර් ප්ලේ ඉවර වෙනකම් බලනව කියල හිතන් බැලුවේ.ඉස්සර වගේ නෙවේ දැන් කාටහරි පත්තු වෙයි කියල විශ්වාසයක් තියාගන්න පුලුවන් මට්ටමක් තියෙනව කියල හිතනව.
     
    • Like
    Reactions: SBWoof and Venux

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    පකිස්තානෙ සෙමි එන්නේ මැච් පහම දිනලා.උන් ෆයිනල් යන එක තීරණය වෙන්නේ අනිත් පැත්තෙන් එන ටීම් එක අනුව තමා.මං හිතන්නේ ඉංග්ලන්ඩ් ඇරෙන්න අනිත් මොකක් සෙට් උනත් උන් ගහනවා.NZ සහ IND මැච් එකෙන් දිනන උන් තමා grp B එකෙන් ආය සෙමි යන්නේ.
    අපේ උන් ඉන්න ගෲප් එක ගැන නම් කියන්න බෑ මොනව වෙයිද කියල.ඉන්ග්ලන්ඩ් සෙමි එනව කියල නම් කියන්න පුලුවන්.අපිටත් චාන්ස් එකක් නැත්තෙමත් නෑ
    Pak උන් Afg ගෙන් කයි බන්.පක්කෝ එහෙම එක දිගට දිනාගෙන යන උන් නෙවෙයි බන්. හැමදාම පිස්සුවක් කෙලිනව.
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    පෙරහැර සීන් එක දැන් චුට්ටක් අඩුයි නේද?බංගලි මැච් එකේ ස්කෝබෝඩ් ප්‍රෙෂර් එකත් එක්ක පලවෙනි ඕවරේ විකට් එකක් ගිහිල්ලත් ගේම ගැහුවනෙ.වෙන දවසක නම් ඔහොම උනාම සීයක් වත් ගහන් නෑ.අයර්ලන්ඩ් මැච් එකෙත් එහෙමයි.එදා මම ටීවී එක ඕෆ් කරන්නත් හදලා පවර් ප්ලේ ඉවර වෙනකම් බලනව කියල හිතන් බැලුවේ.ඉස්සර වගේ නෙවේ දැන් කාටහරි පත්තු වෙයි කියල විශ්වාසයක් තියාගන්න පුලුවන් මට්ටමක් තියෙනව කියල හිතනව.
    Dn honda No.6 ekek innawa. Wenada inna un gahayi da nedda sure na ne? Thiri test batsman unath , uo thama mama anthimatama dekka hondama No.6
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    2009 wechcha eke anith peththa unoth mokada? Pakko okkoma dinala final awith, api 99n final awith, api pakkonta gahala cup eka issuwoth :rofl:

    තිරියත් t20 ගැහුවනෙ.2014 ටීම් එකෙත් හිටියනෙ.
    Ow bn, e team unath batting settle une uo nisa. Uo kochchara slow unath floater wede karanna puluwan wicket tikak eka langa giyama. Over 2-3k lakunu 12-14 ta wage gahannath puluwan
    ------ Post added on Oct 27, 2021 at 9:54 AM
     
    • Like
    Reactions: SBWoof

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    තලෙබාන්ලා රට අල්ලගන්නම උනා උන්ටත් වැඩ පෙන්නන්න. හොදටම කරේ තලෙබාන්ලා