Separate Electricity

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    මචං,
    අපේ ගෙදර තට්ටු දෙකක් තියනවා,දෙවැනි තට්ටුව rent out කරන්න යන්නේ . හැබැයි විදුලි බිල එන්න එකට. electricity split කරන procedure එක මොකක්ද ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තට්ටු දෙකක් තියෙනව නම් පුලුවන් නේද?
    මට මතක විදියට නීතිය නම් එලියෙන් පඩිපෙලක් තියෙන්න ඕන උඩ තට්ටුවට ඒත් ෂුවර් නෑ දන්න කෙනෙක් රිප්ලයි එකක් දායි.
     
    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    තට්ටු දෙකක් තියෙනව නම් පුලුවන් නේද?
    මට මතක විදියට නීතිය නම් එලියෙන් පඩිපෙලක් තියෙන්න ඕන උඩ තට්ටුවට ඒත් ෂුවර් නෑ දන්න කෙනෙක් රිප්ලයි එකක් දායි.
    එල තැන්කූ මචෝ
     
    • Like
    Reactions: sithija.h

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    උඩ තට්ටුවට ගෙදර එළියෙන් ඇතුල් වෙන්න පිවිසුමක් තියෙන්න ඕනි.

    බිම් මහල ඇතුලෙන් පඩි පෙළක් තියෙනවා නම් බැහැ. එහෙම තියෙනවා නම් ඒක වහලා, එළියෙන් වෙනම පිවිසුමක් දාන්න.

    මොකද බොර්ඩ් එකෙන් බලන්න එනවා අනුමත කරන්න කලින්.
     
    • Like
    Reactions: pra52

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තට්ටු දෙකක් තියෙනව නම් පුලුවන් නේද?
    මට මතක විදියට නීතිය නම් එලියෙන් පඩිපෙලක් තියෙන්න ඕන උඩ තට්ටුවට ඒත් ෂුවර් නෑ දන්න කෙනෙක් රිප්ලයි එකක් දායි.

    ow machan anika floor deka separate wenna ona

    උඩ තට්ටුවට ගෙදර එළියෙන් ඇතුල් වෙන්න පිවිසුමක් තියෙන්න ඕනි.

    බිම් මහල ඇතුලෙන් පඩි පෙළක් තියෙනවා නම් බැහැ. එහෙම තියෙනවා නම් ඒක වහලා, එළියෙන් වෙනම පිවිසුමක් දාන්න.

    මොකද බොර්ඩ් එකෙන් බලන්න එනවා අනුමත කරන්න කලින්.

    eyala wahanna kiyanne cement badala permanent widiyata
    plaster gahala wahuwata denne na

    matath door ekak kadala bitti badinna wela
    ------ Post added on Oct 27, 2021 at 7:14 PM
     
    • Like
    Reactions: pra52
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    තට්ටු දෙකක් තියෙනව නම් පුලුවන් නේද?
    මට මතක විදියට නීතිය නම් එලියෙන් පඩිපෙලක් තියෙන්න ඕන උඩ තට්ටුවට ඒත් ෂුවර් නෑ දන්න කෙනෙක් රිප්ලයි එකක් දායි.
    ow separate entrance ekak tyenna ona. Anika kisima kramekin thattu deka link wenna be e eliyen tyena padipela arenna.