එල තැන්කූ මචෝතට්ටු දෙකක් තියෙනව නම් පුලුවන් නේද?
මට මතක විදියට නීතිය නම් එලියෙන් පඩිපෙලක් තියෙන්න ඕන උඩ තට්ටුවට ඒත් ෂුවර් නෑ දන්න කෙනෙක් රිප්ලයි එකක් දායි.
තට්ටු දෙකක් තියෙනව නම් පුලුවන් නේද?
මට මතක විදියට නීතිය නම් එලියෙන් පඩිපෙලක් තියෙන්න ඕන උඩ තට්ටුවට ඒත් ෂුවර් නෑ දන්න කෙනෙක් රිප්ලයි එකක් දායි.
උඩ තට්ටුවට ගෙදර එළියෙන් ඇතුල් වෙන්න පිවිසුමක් තියෙන්න ඕනි.
බිම් මහල ඇතුලෙන් පඩි පෙළක් තියෙනවා නම් බැහැ. එහෙම තියෙනවා නම් ඒක වහලා, එළියෙන් වෙනම පිවිසුමක් දාන්න.
මොකද බොර්ඩ් එකෙන් බලන්න එනවා අනුමත කරන්න කලින්.
Ow. Ehema thamayi vahanna oni. Nathuwa itikola gahala vahala vedak naha.eyala wahanna kiyanne cement badala permanent widiyata
plaster gahala wahuwata denne na
matath door ekak kadala bitti badinna wela
ow separate entrance ekak tyenna ona. Anika kisima kramekin thattu deka link wenna be e eliyen tyena padipela arenna.තට්ටු දෙකක් තියෙනව නම් පුලුවන් නේද?
මට මතක විදියට නීතිය නම් එලියෙන් පඩිපෙලක් තියෙන්න ඕන උඩ තට්ටුවට ඒත් ෂුවර් නෑ දන්න කෙනෙක් රිප්ලයි එකක් දායි.