කතාව ඉස්සරහට අරං යං

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    dogs-puppy.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    කතාව කැරකුනු පැත්ත ටිකක් අවුල් වගේ.... දැන් වැඩ අස්සෙ ගොඩගන්න ක්‍රමයක් ඔලුවට එන්නෙත් නෑ....

    Edit-

    රී මේක්....,

    තලවතුගොඩ ප්‍රදේශයේ යම් තැනකදී @hodakolla සහ @Ragna_SL අතර ඇතිවූ බහින්බස් වීම මදක් ගැටුම්කාරී තත්වයකට පත්වෙමින් පැවතුණා.

    ගැටුමට හේතුව, හොඳකොලුවා මාර්ගයෙන් ගෙවීමේ ක්‍රමයට @Ragna_SL ලබාගෙන තිබුණු අත් කරත්තය වාරික හිඟයක් හේතුවෙන් හොඳකොළුවාගේ මැරවරයෙකු වූ @PrasangaSPerera විසින් පැහැරගැනීමයි....

    ගැටුමෙන් මදවේලාවකට පසු,
    සිද්ධිය සිදුවූ ස්ථානයට සුදු දුම් වළාවක් මැද්දෙන් ජකර බරං ජකර බරං බර බරාස්.... ගා ශබ්දයක් නගමින් හයිලක්ස් වර්ගයේ පැරණි කැබ් රථයක් පැමිණ නවත්වනු ලැබුවා...

    රථයේ පසුපස කොටස කීල්ස් මළු වල පිරවූ බඩු භාණ්ඩ වලින් පිරීගොස් තිබුණා....
    රථයේ දොර හරින විටම දසත පැතිරුණ කාවඩි තාලය සහ දුම් වළාව මැදින් රථයෙන් බැස @Solo Rider ඉදිරියට පැමිණියා...

    හිසෙන් ලේ ගලමින් සිහිසුන්ව බිම වැටී සිටි @hodakolla දුටු වහාම ක්‍රියාත්මක වූ සෝලෝ කිසිඳු ආයාසයකින් තොරව ඔහුව ඔසවා රථය පිටුපසට විසි කර රථය පණගැන්වීමට උත්සාහ දැරුවා....

    නමුත් පණ ගැන්වීමට වෙර දරනා එන්ජිමෙන් පැමිනෙන බොල් හඬ අතරින් බොනට්ටුව යටින් මතුවූ දූමය සමග යටි පෙදෙසෙන් ගලා ගිය කළු තෙල් දහරාව මහපාර සිසාරා පැතිරගියා......
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113
    ලිසින් කරන එම තරුණයාව පැහැරගෙන ගුද මාර්ගයට ග්‍රීස් ඇතුලු කර බලෙන් සංසර්ගයේ දීම නිසා ,ගුදය පැලී බඩවැල් එලියට පැන සිටි හොද කොල්ලා දුටු සොලෝ රයිඩරයන්ගේ හදවත දුටු දර්ශනයෙන් ගල් ගැසුණි,කාටත් උදව් කරන දානපතියකු වූ රයිදරයන් අතින් අතේ තිබු බදු මල්ල ගිලිහිණි,වහාම තමාගේ නවීනතම කරය පනගන්වා ගත ඔහු ගුදයෙන් ලේ ගලමින් සිටි හොද කොල්ලාගේ බද වැල් අතින් ගුදය තුලට දමමින් තම කාරයේ නංවාගෙන රෝහල කරා විදුලි වේගයෙන් ඇදුනි.නමුත් රුධිර වහනය නතර නොවන බවක් පෙනුනි,තමාගේ නවතම ටෙස්ලා මෝටර් රථය තුල ලේ වැකෙයි කියා මොහොතකට වත් මායිම් නොකළ රයිදරයානන් .රුධිර වහනය නැවතීමට පෝලිමේ ඉද සතොසෙන් ගත් බොම්බයි මල්ල තුලට අත දැම්මේය.ඇත දාලා එහාට මෙහාට පෙරලා එහි ඇති ලොකුම බොම්බයි ලුණු ගෙඩිය අතට ගත විට තමා කොච්චර දුක් විද වරු ගානක් පෝලිමේ ඉද බොම්බයි ළුණු 500 අතට ගත විට තමා රටක් රාජ්ජයක් දිනුවා වැනි හැගීමක් ඇතිවිය.බොම්බයි ළුණු ගෙඩියේ දෙස බලා සිටින ඔහුට තම පවුලී දු දරුවන් මෙන්ම රාජ්‍ය නායකයා ලගදි බොම්බයි ළුණු කෑවද කියා අසනු දෙසවන දෝංකාර දෙන්නට විය,නමුත් ඕනි පුකක් වෙද්දෙන් කියා අල්ලක් විතර මහතාට තිබු පුෂ්ටිමත් ලුණු ගෙඩිය ගේද ගුදයට ඇතුල් කරන ලදී නමුත් ග්‍රීස් තැවරී තිබු බැවින් මඩ ගොඩකට පොල් කැඩූවාක් මෙන් බොම්බයි ළුණු ගෙඩිය ජෝකොස් ගා ගුදය තුල කිමිදිනි. .......

    කතාව කැරකුනු පැත්ත ටිකක් අවුල් වගේ.... දැන් වැඩ අස්සෙ ගොඩගන්න ක්‍රමයක් ඔලුවට එන්නෙත් නෑ....

    Edit-

    රී මේක්....,

    තලවතුගොඩ ප්‍රදේශයේ යම් තැනකදී @hodakolla සහ @Ragna_SL අතර ඇතිවූ බහින්බස් වීම මදක් ගැටුම්කාරී තත්වයකට පත්වෙමින් පැවතුණා.

    ගැටුමට හේතුව, හොඳකොලුවා මාර්ගයෙන් ගෙවීමේ ක්‍රමයට @Ragna_SL ලබාගෙන තිබුණු අත් කරත්තය වාරික හිඟයක් හේතුවෙන් හොඳකොළුවාගේ මැරවරයෙකු වූ @PrasangaSPerera විසින් අත් කරත්තය පැහැරගැනීමයි....

    ගැටුමෙන් මදවේලාවකට පසු,
    සිද්ධිය සිදුවූ ස්ථානයට සුදු දුම් වළාවක් මැද්දෙන් ජකර බරං ජකර බරං බර බරාස්.... ගා ශබ්දයක් නගමින් හයිලක්ස් වර්ගයේ පැරණි කැබ් රථයක් පැමිණ නවත්වනු ලැබුවා...

    රථයේ පසුපස කොටස කීල්ස් මළු වල පිරවූ බඩු භාණ්ඩ වලින් පිරීගොස් තිබුණා....
    රථයේ දොර හරින විටම දසත පැතිරුණ කාවඩි තාලය සහ දුම් වළාව මැදින් රථයෙන් බැස @Solo Rider ඉදිරියට පැමිණියා...

    හිසෙන් ලේ ගලමින් සිහිසුන්ව බිම වැටී සිටි @hodakolla දුටු වහාම ක්‍රියාත්මක වූ සෝලෝ කිසිඳු ආයාසයකින් තොරව ඔහුව ඔසවා රථය පිටුපසට විසි කර රථය පණගැන්වීමට උත්සාහ දැරුවා....

    නමුත් පණ ගැන්වීමට වෙර දරනා එන්ජිමෙන් පැමිනෙන බොල් හඬ අතරින් බොනට්ටුව යටින් මතුවූ දූමය සමග යටි පෙදෙසෙන් ගලා ගිය කළු තෙල් දහරාව මහපාර සිසාරා පැතිරගියා......

    ricky-gervais-laugh.gif
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43

    Me widiya hodai
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    දෙවන කොටස,

    සෝලෝ ගැන සැකයක්....

    වාහනයෙන් බිමට බැස්ස @Solo Rider ටයරයට පා පහරක් ගසා හිස කරකවමින් වටපිටාව බලන විට,

    පාර අද්දර බෝක්කුවක් උඩට වී අසල නිවසක පැසී බරවූ කෙසෙල් කැනකට මානබලමින් සිටි,
    @NRTG @Stimulus mind @Mandalorian සහ @windows_ubuntu නෙත ගැටුණා...

    හඬ අවදිකර @Solo Rider ,
    "මල්ලේ... පොඩ්ඩක් මෙහෙ එනව... මේ වාහනේ හිටල පොඩි තල්ලුවක් දෙනව..." කියමින් කීල්ස් මල්ලක් තුලින් එළියට ඇද්ද බිස්කට් පැකට්ටුවක් කොළු රැල අතරට විසිකරා..

    මහා මෙරක් ලැබුණා සේ බස්කට් පැකට්ටුවට පොරකමින් වාහනයේ පසුපසට ගමන් කල සිවු මිතුරන් හට ලේ පෙරාගෙන සිහිසුන්ව සිටි @hodakolla ව නෙත ගැටුණා...

    මිතුරන් පිරිසට @Solo Rider කෙරෙහි සැකයක් මතුවූවත්,
    මහසෝනාගේ දේහලක්ෂන පෙන්නුම් කරන සෝලෝගෙන් කිසිවක් නොවිමසා සිටීමට පිරිස ප්‍රවේසම්වුණා...
     
    more-matrix.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    තුන්වන කොටස,

    රහස්පරීක්ෂක හිච්චි....

    සෝලෝ කෙරෙහි තිබුණ බිය සහ දුරදිග නොබලා භාරගත් බිස්කට් අල්ලස නිසා හයිලක්ස් මරාලය තල්ලු කිරීමට භාරගත් සිවු මිතුරන්,

    පල්ලමක් හමුවෙනතුර සැතපුම් තුනක පමණ දුරක් වාහනය තල්ලුකිරීමට සිදුවූවා....
    පල්ලමේ පිහිටෙන් සෝලෝගෙන් ගැලවෙන මිතුරන් පිරිස තමන් මුහුනදුන් සිදුවීම ප්‍රවීන රහස්පරීක්ශක @hichchiputha වෙත සැලකිරීමට තීරණය කරනවා...

    පිරිස @hichchiputha ගේ නිවසට පැමිණෙන විට රාත්‍රී 8 පසුවී තිබුණා...
    නමුත් හිච්චි නිවසේ නොමැති නිසා සිවුදෙනා බෙදී ගොස් හිච්චි පුතා සෙවීමට තීරණය කරා...

    මේ අනුව,
    @Mandalorian සහ @windows_ubuntu කාන්තාවන් නාන තොටුපොලවල් අසලත්,

    @NRTG සහ @Stimulus mind අසල් වැසි නිවාස වලත්, හිච්චිපුතාව සොයන්නට වුණා....

    හිච්චිපුතා අසල්වැසි නිවසක නිදන කාමරයක් වෙතට ජනේලයක් තුලින් එබෙමින් සිටිනු දුටු @NRTG සිය මිතුරන් කැඳවීමට හූ හඬ තැබුවා...

    ඉන් බියවී දුවන්නට වූ @hichchiputha පසුපස දිවගිය මිතුරන් කෙසේ හෝ ඔහුව නවතා තමුන් මුහුනදුන් සිදුවීම පවසනුලැබුවා....
     
    Last edited:

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,990
    113
    දෙවන කොටස,

    සෝලෝ ගැන සැකයක්....

    වාහනයෙන් බිමට බැස්ස @Solo Rider ටයරයට පා පහරක් ගසා හිස කරකවමින් වටපිටාව බලන විට,

    පාර අද්දර බෝක්කුවක් උඩට වී අසල නිවසක පැසී බරවූ කෙසෙල් කැනකට මානබලමින් සිටි,
    @NRTG @Stimulus mind @Mandalorian සහ @windows_ubuntu නෙත ගැටුණා...

    හඬ අවදිකර @Solo Rider ,
    "මල්ලේ... පොඩ්ඩක් මෙහෙ එනව... මේ වාහනේ හිටල පොඩි තල්ලුවක් දෙනව..." කියමින් කීල්ස් මල්ලක් තුලින් එළියට ඇද්ද බිස්කට් පැකට්ටුවක් කොළු රැල අතරට විසිකරා..

    මහා මෙරක් ලැබුණා සේ බස්කට් පැකට්ටුවට පොරකමින් වාහනයේ පසුපසට ගමන් කල සිවු මිතුරන් හට ලේ පෙරාගෙන සිහිසුන්ව සිටි @hodakolla ව නෙත ගැටුණා...

    මිතුරන් පිරිසට @Solo Rider කෙරෙහි සැකයක් මතුවූවත්,
    මහසෝනාගේ දේහලක්ෂන පෙන්නුම් කරන සෝලෝගෙන් කිසිවක් නොවිමසා සිටීමට පිරිස ප්‍රවේසම්වුණා...
    කතාව වෙන පැත්තකට කැරකෙනව @hodakolla නෑ සිරාවටම උනාද දන්නෑ ඕක
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,299
    113
    @Ragna_SL එතරම් බරපතල තුවාල නොමැති වුවත් @hodakolla විසින් සිතුකරන ලද සීරීම් හා හපාකෑම් නිසා වෙදනාවට පත්ව සිටි නිසා නිවසට ගොස් පේන් කිලර්ස් කීපයක් එක උගුරට බී නින්දට ගියාය. එක්වරම නිවසට කඩා වැදුනු පොලිස් නිලදාරීන් කීපයක් රග්නර්ගෙ උදරයට හා රසස් ප්‍රදේශයට දරුණු පහර කීපයක් එල්ල කොට ඔහුව පොලිස් ජීප් රතයට ඇද දැමුවේ තිරිසනෙකුමෙනි. නිවසේ සිට පොලීසිය වෙත යන @Ragna_SL හට එක වරම මතක් වූයේ සිය නිවසට යාබදව වෙසූ නිමලසිරි පොලිසියට රැගෙන ගොස් ආයුද පෙන්වීමට ගොස් ගාතනය කල සැටිය, තමා එවෙලේ ගම්මුන්ට නිමලසිරිගේ මරණය පිලිබදව දුක් ඌවාක් මෙන් පෙන්නුවත් යටිසිටින් නිමලසිරිගේ බිරිද හා එක්වීමට ගිජුකමින් සතුටු වූ සැටි රග්නයන්ට ආවර්ජනය විය.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    තුන්වන කොටස,

    රහස්පරීක්ෂක හිච්චි....

    සෝලෝ කෙරෙහි තිබුණ බිය සහ දුරදිග නොබලා භාරගත් බිස්කට් අල්ලස නිසා හයිලක්ස් මරාලය තල්ලු කිරීමට භාරගත් සිවු මිතුරන්,

    පල්ලමක් හමුවෙනතුර සැතපුම් තුනක පමණ දුරක් වාහනය තල්ලුකිරීමට සිදුවූවා....
    පල්ලමේ පිහිටෙන් සෝලෝගෙන් ගැලවෙන මිතුරන් පිරිස තමන් මුහුනදුන් සිදුවීම ප්‍රවීන රහස්පරීක්ශක @hichchiputha වෙත සැලකිරීමට තීරණය කරනවා...

    පිරිස @hichchiputha ගේ නිවසට පැමිණෙන විට රාත්‍රී 8 පසුවී තිබුණා...
    නමුත් හිච්චි නිවසේ නොමැති නිසා සිවුදෙනා බෙදී ගොස් හිච්චි පුතා සෙවීමට තීරණය කරා...

    මේ අනුව,
    @Mandalorian සහ @windows_ubuntu කාන්තාවන් නාන තොටුපොලවල් අසලත්,

    @NRTG සහ @Stimulus mind අසල් වැසි නිවාස වලත්, හිච්චිපුතාව සොයන්නට වුණා....

    හිච්චිපුතා අසල්වැසි නිවසක නිදන කාමරයක් වෙතට ජනේලයක් තුලින් එබෙමින් සිටිනු දුටු @NRTG සිය මිතුරන් කැඳවීමට හූ හඬ තැබුවා...

    ඉන් බියවී දුවන්නට වූ @hichchiputha පසුපස දිවගිය මිතුරන් කෙසේ හෝ ඔහුව නවතා තමුන් මුහුනදුන් සිදුවීම පවසනුලැබුවා....
    @hichchiputha සිද්දය දැක්ක තැනට ගියා. ඒ ලග පදුරු තැලී ඇති ආකාරය දුටුවා.
    තෙල් පෙරීම නිසා කැබ් එක ගිය පාර සොයාගත්තා. ටිකදුරක් ගියවිට ගසක හැපී ඇති කැබ් එක දුටුවා.
    ඇතුලේ කවුරුත් නෑ. පාර දිගේ ලේ වැටුන පැල්ලම් තිබුනා..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,190
    2
    10,799
    113
    Home Sweet Home
    machan යමන් තෙවැනි ඉනිම ලියල හොද ගානක් හොයා ගන්න, කතා නම් @PHBhagya තමා නේ ;)