Dialog Portable Router නැද්ද

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඩයලොග් එකෙන් අළුත් postpaid broadband connection එකක් ගන්න ගියා 2,900.00.
    මම කිව්වා උන් දෙන Router එක නැතුව Portable එකක් දෙන්න කියලා.
    උන් කියනවා current එකට ගහන එක ඇරෙන්න portable router එකක දෙන්න බෑලු කනෙක්ශන් එකත් එක්ක.
    ඊටපස්සේ සල්ලි දීලා portable එකක් ගන්න හැදුවම උන් කියනවා postpaid packages activate කරන්න බෑලු portable ඒවට.
    Prepaid packages විතරලු වැඩ portable router එකේ.
    Prepaid වල දෙන Data ගාන අඩුයි postpaid වලට වඩා.
    උන් කියනවා මේ postpaid සිම් එක වෙන router එකකට දැම්මත් වැඩ නෑලු.

    මාර බලු කම්පැනියක්

    මේකට Option එකක් දෙන්නකො දන්න කෙනෙක්
    උන් කිව්වට මේ සිම් එක unlock portable router එකකට දාලා බලන්න බැරි උනා මට තවම
    ඒක ඇත්ත වෙන්න ඇද්ද බන්ස්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    portable එකට පුලුවන් mobile packages. Post paid / pre paid දෙකම පුලුවන්
    ඒක ඔයාට වැරදියට තෙරුනාද දන්නේ නෑ
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    portable එකට පුලුවන් mobile packages. Post paid / pre paid දෙකම පුලුවන්
    ඒක ඔයාට වැරදියට තෙරුනාද දන්නේ නෑ
    ow ow bro. mobile sim danna puluwan,
    ඒත් mata ona mage broadband postpaid sim eka portable කර ගන්න.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ow ow bro. mobile sim danna puluwan,
    ඒත් mata ona mage broadband postpaid sim eka portable කර ගන්න.
    එහෙම බෑ මචන්. එහෙම නම් usb 12v cable එකක් අරන් lap ekata හරි power bank එකකට හරි ගහගන්න.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Portable ekata postpaid sim support natuwa ati.
    ඔව් බන් උන් ඒක හිතලමයි කරන්නේ. එතකොට අපිට එලියට යද්දි අරන් යන්න බෑනේ router එක.
    මම ගොඩක් වෙලාවට වැඩ කරන්නේ outdoor. එතකොට ඉතින් phone එකටත් data දාන්න වෙනවා හෙන ගානක් මාසෙකට
     
    • Like
    Reactions: kinkon and lilman

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    prepaid data packages walata denne FDD sim ekak. eka normal phone walata use karana ekamai
    post paid walata denne TDD sim ekak eka router wala witharai wada.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    එහෙම බෑ මචන්. එහෙම නම් usb 12v cable එකක් අරන් lap ekata හරි power bank එකකට හරි ගහගන්න.
    ඔව් නේද බන්. බලහන්කො පොඩ් pocket router කෑල්ලක් තිබ්බ නම් කොච්චර ලේසිද. බලු කම්පැනි බන් මෙව්වා

    prepaid data packages walata denne FDD sim ekak. eka normal phone walata use karana ekamai
    post paid walata denne TDD sim ekak eka router wala witharai wada.
    උන් කියන විදිහට උන් දෙන රවුටර් එකට විතරලු වැඩ ඒ සිම් එක. වෙන unlock portable router එකකට දැම්මත් වැඩ නෑලු
    ඒක ඇත්ත වෙන්න ඇද්ද මචන්.
    ------ Post added on Oct 29, 2021 at 1:11 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔව් නේද බන්. බලහන්කො පොඩ් pocket router කෑල්ලක් තිබ්බ නම් කොච්චර ලේසිද. බලු කම්පැනි බන් මෙව්වා
    ඩයලොග් TDD සිම් සපෝර්ට් කරන පොර්ටබල් රවුටර් එලියේ ගන්න ඇති.
    එහෙම අහල ත්‍රෙඩ් එකක් දාන්න. මේකෙ උන් ඔක ගැන කලින් කතා උනා මතක හැටියට
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඩයලොග් TDD සිම් සපෝර්ට් කරන පොර්ටබල් රවුටර් එලියේ ගන්න ඇති.
    එහෙම අහල ත්‍රෙඩ් එකක් දාන්න. මේකෙ උන් ඔක ගැන කලින් කතා උනා මතක හැටියට
    Thanks Brother
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,178
    24,255
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    router off karala on karala baluwe nadda :lol:

    HBB - home broadband, denne gedara use karanna postpaid/prepaid
    career karannanam mobile sim no routers

    oya illana option ekata set wena connection un issue karanne na.
    hondama de portable routerayak pitin ganna fdd/tdd dekama support.
     
    • Like
    Reactions: kinkon

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    router off karala on karala baluwe nadda :lol:

    oya illana option ekata set wena connection un issue karanne na.
    hondama de portable routerayak pitin ganna fdd/tdd dekama support.
    උන් කියනවා ඒ සිම් එක වැඩ කරන්නේ ඒ දෙන router එකත් එක්ක විතරලු. ඒකේ imei ekata lock karala denawa wage scene ekak kiwwe un.
    eka attada danne na mama habai
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,785
    54,175
    113
    Colombo
    ඔව් නේද බන්. බලහන්කො පොඩ් pocket router කෑල්ලක් තිබ්බ නම් කොච්චර ලේසිද. බලු කම්පැනි බන් මෙව්වා

    උන් කියන විදිහට උන් දෙන රවුටර් එකට විතරලු වැඩ ඒ සිම් එක. වෙන unlock portable router එකකට දැම්මත් වැඩ නෑලු
    ඒක ඇත්ත වෙන්න ඇද්ද මචන්.
    ------ Post added on Oct 29, 2021 at 1:11 PM
    හැම හුත්ටම උන්ගෙන් අහන්න යන්න එපා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    ඔව් නේද බන්. බලහන්කො පොඩ් pocket router කෑල්ලක් තිබ්බ නම් කොච්චර ලේසිද. බලු කම්පැනි බන් මෙව්වා

    උන් කියන විදිහට උන් දෙන රවුටර් එකට විතරලු වැඩ ඒ සිම් එක. වෙන unlock portable router එකකට දැම්මත් වැඩ නෑලු
    ඒක ඇත්ත වෙන්න ඇද්ද මචන්.
    ------ Post added on Oct 29, 2021 at 1:11 PM

    eka nam danne na. un kiyanne tdd, fdd seen eka nisa wenna puluwan. imei lock karana seen ekak gana nam ahala ne
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    ඔව් නේද බන්. බලහන්කො පොඩ් pocket router කෑල්ලක් තිබ්බ නම් කොච්චර ලේසිද. බලු කම්පැනි බන් මෙව්වා

    උන් කියන විදිහට උන් දෙන රවුටර් එකට විතරලු වැඩ ඒ සිම් එක. වෙන unlock portable router එකකට දැම්මත් වැඩ නෑලු
    ඒක ඇත්ත වෙන්න ඇද්ද මචන්.
    ------ Post added on Oct 29, 2021 at 1:11 PM
    Ehema ba machan dialog broadband kiyanne Fixedline network 1k mobile ewa denna ba. Like SLT/Lankabell. Pocket Router denne mobile network wala 🙂
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    alutin SLT eken denawa machn 4g portable router ekak

    Eka un nikan wikunanne, connection 1ta denne ara phone eka wage eka.

    Btw,
    Huawei oya kiyapu Tozed eka wage portable ewata dialogbb ekath wada karai but unta ekata support karanna ba 🙂