කතාව ඉස්සරහට අරං යං

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    7 වන කොටස..,

    වැරදි නිගමනයක්..

    @hichchiputha උදේ පානය කර ඉතුරුවූ බීඩි කොටය දල්වා බූරු ඇඳට බරදී නළල රැලි කරමින් මාදෙස වලත්ත බැල්මක් හෙලුවා,

    @Ashan052 මේ සිදුවීම් පෙළ දිහා බැලුවම ඔබට මොකද සිතෙන්නෙ....
    "භාග්‍යගෙ ගෙදර තිබුණ රෙදි කෑලි ලේ පැල්ලම් දිහා බැලුවම මිනිහගෙ සම්බන්ධයක් තියෙන්නම ඕනෙ"

    මතුපිටින් බැලුවම එහෙම හිතෙන්න පුලුවන් අශාන්..
    හැබැයි ඉතා සියුම් නිරීක්ශණයන් තුලින් මට යම් නිගමනේකට එන්න පුලුවන් වුණා... ඔබ වෛද්‍යවරයෙකු වශයෙන් හොඳින් දන්නව ඇති පීනසේ තියෙන අයගෙ නහයෙන් ලේ ගලන බව. භාග්‍යගේ මේසයේ තිබුණ. පැල්ලම් නහයෙන් ගැලූ ලේ පැල්ලම්. ඇඳ ලඟ තිබුණ රෙදිකෑලි පවා ඔහු හොටු පිසීමට භාවිතා කරපු ඒව.

    ඒ වගේම මේසය මත තිබුණ බෙහෙත් ද්‍රව්‍ය පීනස් කාරයෙකු විසින් භාවිතා කරන දේවල් බව මට දුටු විගසම නිරීක්ෂණය වුණා.
    භාග්‍යගේ මේකට කිසි සම්බන්ධයන් නෑ.

    අපි පරීක්ෂණ ඇරඹිය යුත්තේ @Ragna_SL ගෙන්.
    @Ashan052 දැම්මම යමු, කුළී රියක් අල්ලගත්තොත් ඉක්මනින් පිටත් වීමට හැකියි. මතක ඇතුව ඔබේ කැටපෝලයත් අරගන්න....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,907
    35,845
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ese mese mole amruwak nam neme tynne :lol: :lol: :lol:

    gaanata nawwa neda ape sar la nitiya nawanawa wage

    sir athar konan doil paraday ban
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    :lol: :lol: :lol:

    gaanata nawwa neda ape sar la nitiya nawanawa wage

    sir athar konan doil paraday ban
    :lol::lol::lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    gaanata nawwa neda ape sar la nitiya nawanawa wage

    sir athar konan doil paraday ban
    සැඟවුනු කුසලතා.....😄

    ese mese mole amruwak nam neme tynne :lol: :lol: :lol:
    ත්‍රඩ් හාන, මඩ කරන සෙට් එකට ඔෆීශියල් නූලක් ඇරල දීල තියෙන මොහොතක් මේක.....

    ලේසියෙන් අත්හරී කියල හිතනවද..?

    මම මේකෙන් නවකතාවක් හදල, ඒක ප්‍රකාශනේට යවල, @Stimulus mind ලව්ව අධ්‍යක්ෂනය කරෝල ටෙලියකුත් ගහල....
    ඒ ටෙලිය ගැන ඩොක්යුමන්ටරියකුත් ගහල තමයි පස්ස බලන්නෙ.....

    @NRTG උඹ එනවද රඟපාන්න,
    එනවනං අනික් සෙට්එක @Rankira , @UKKU PUTHA , @Arumbaya De Almeida , @The Kingslayer , @fallend , @Voldemort Bro එහෙමත් එක්කගෙන එනව...
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,732
    21,028
    113
    adala nene

    @hodakolla ගෙ රසියන් කෑල්ලට ටෝක් කරන චරිතෙ දෙනවනම් එනව :lol: :P
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    @hodakolla ගෙ රසියන් කෑල්ලට ටෝක් කරන චරිතෙ දෙනවනම් එනව :lol: :P
    හම්මා.... ගරු රඟපෑම් වලටත් කස්ටිය ඉන්නව... නියමයි.. නියමයි...

    එහෙනං ඔය මහත්තය රුසියාවෙන් නිළියක් ගෙන්නගන්න වැඩේ අනුග්‍රහය අරගන්නකෝ.... ඉතුරුටික මම බලාගන්නං
     
    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    සැඟවුනු කුසලතා.....😄

    ත්‍රඩ් හාන, මඩ කරන සෙට් එකට ඔෆීශියල් නූලක් ඇරල දීල තියෙන මොහොතක් මේක.....

    ලේසියෙන් අත්හරී කියල හිතනවද..?

    මම මේකෙන් නවකතාවක් හදල, ඒක ප්‍රකාශනේට යවල, @Stimulus mind ලව්ව අධ්‍යක්ෂනය කරෝල ටෙලියකුත් ගහල....
    ඒ ටෙලිය ගැන ඩොක්යුමන්ටරියකුත් ගහල තමයි පස්ස බලන්නෙ.....

    @NRTG උඹ එනවද රඟපාන්න,
    එනවනං අනික් සෙට්එක @Rankira , @UKKU PUTHA , @Arumbaya De Almeida , @The Kingslayer , @fallend , @Voldemort Bro එහෙමත් එක්කගෙන එනව...
    ekenma enawa.......😍(y)(y)
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka

    එකෙන්ම එනවා. මට චරිතයක් නුදුන්නත් ලයිට් අල්ලන ළමයට හරි එනවා. මොකද @hodakolla ට වෙච්ච ඇබද්දියෙන් පස්සේ අමාරුවෙන් ඇවිදිනවා LIVE බලන්න ආසයි .......:P:P
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ekenma enawa.......😍(y)(y)

    එකෙන්ම එනවා. මට චරිතයක් නුදුන්නත් ලයිට් අල්ලන ළමයට හරි එනවා. මොකද @hodakolla ට වෙච්ච ඇබද්දියෙන් පස්සේ අමාරුවෙන් ඇවිදිනවා LIVE බලන්න ආසයි .......:P:P
    අන්න කොල්ලො බත් පැකට් එකට වැඩේ කරගන්න පුලුවන්....

    දැන් ඉතින් අධ්‍යක්ශක තුමාව තමයි සෙට්කරගන්න ඕනෙ..... ඕක නෝලන්ගෙ ෆිල්ම් බලල ඔලුව කරවෙලා ඉන්නෙ.

    මොනා කරයිද කියල ශුවර් නෑ...
    @hichchiputha වයි @Ashan052 වයි බැට් මෑන්ටයි රොබින්ටයි අන්දයිද දන්නෙ නෑ...
     
    මටත් ඒ ගැන පොඩි සැකයක් තියනවා. රෑ ට හීනෙන් දොඩවන්නේත් ඔය නම කියවලා කියලා තමයි කියන්නේ ☺️ ....
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    7 වන කොටස..,

    වැරදි නිගමනයක්..

    @hichchiputha උදේ පානය කර ඉතුරුවූ බීඩි කොටය දල්වා බූරු ඇඳට බරදී නළල රැලි කරමින් මාදෙස වලත්ත බැල්මක් හෙලුවා,

    @Ashan052 මේ සිදුවීම් පෙළ දිහා බැලුවම ඔබට මොකද සිතෙන්නෙ....
    "භාග්‍යගෙ ගෙදර තිබුණ රෙදි කෑලි ලේ පැල්ලම් දිහා බැලුවම මිනිහගෙ සම්බන්ධයක් තියෙන්නම ඕනෙ"

    මතුපිටින් බැලුවම එහෙම හිතෙන්න පුලුවන් අශාන්..
    හැබැයි ඉතා සියුම් නිරීක්ශණයන් තුලින් මට යම් නිගමනේකට එන්න පුලුවන් වුණා... ඔබ වෛද්‍යවරයෙකු වශයෙන් හොඳින් දන්නව ඇති පීනසේ තියෙන අයගෙ නහයෙන් ලේ ගලන බව. භාග්‍යගේ මේසයේ තිබුණ. පැල්ලම් නහයෙන් ගැලූ ලේ පැල්ලම්. ඇඳ ලඟ තිබුණ රෙදිකෑලි පවා ඔහු හොටු පිසීමට භාවිතා කරපු ඒව.

    ඒ වගේම මේසය මත තිබුණ බෙහෙත් ද්‍රව්‍ය පීනස් කාරයෙකු විසින් භාවිතා කරන දේවල් බව මට දුටු විගසම නිරීක්ෂණය වුණා.
    භාග්‍යගේ මේකට කිසි සම්බන්ධයන් නෑ.

    අපි පරීක්ෂණ ඇරඹිය යුත්තේ @Ragna_SL ගෙන්.
    @Ashan052 දැම්මම යමු, කුළී රියක් අල්ලගත්තොත් ඉක්මනින් පිටත් වීමට හැකියි. මතක ඇතුව ඔබේ කැටපෝලයත් අරගන්න....
    යකෝ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එකෙන්ම එනවා. මට චරිතයක් නුදුන්නත් ලයිට් අල්ලන ළමයට හරි එනවා. මොකද @hodakolla ට වෙච්ච ඇබද්දියෙන් පස්සේ අමාරුවෙන් ඇවිදිනවා LIVE බලන්න ආසයි .......:P:P

    Mata amrui rape wela hospital inne :lol: :lol: :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,732
    21,028
    113
    adala nene
    Mata amrui rape wela hospital inne :lol: :lol: :lol:
    200.gif

    අන්න කොල්ලො බත් පැකට් එකට වැඩේ කරගන්න පුලුවන්....

    දැන් ඉතින් අධ්‍යක්ශක තුමාව තමයි සෙට්කරගන්න ඕනෙ..... ඕක නෝලන්ගෙ ෆිල්ම් බලල ඔලුව කරවෙලා ඉන්නෙ.

    මොනා කරයිද කියල ශුවර් නෑ...
    @hichchiputha වයි @Ashan052 වයි බැට් මෑන්ටයි රොබින්ටයි අන්දයිද දන්නෙ නෑ...
    @Solo Rider වගේ සල්ලි කාරයෙක් නිස්පාදක ධූරයට දාගනින් :P
    ------ Post added on Oct 30, 2021 at 8:38 PM
     
    Arumbaya De Almeida

    Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    සැඟවුනු කුසලතා.....😄

    ත්‍රඩ් හාන, මඩ කරන සෙට් එකට ඔෆීශියල් නූලක් ඇරල දීල තියෙන මොහොතක් මේක.....

    ලේසියෙන් අත්හරී කියල හිතනවද..?

    මම මේකෙන් නවකතාවක් හදල, ඒක ප්‍රකාශනේට යවල, @Stimulus mind ලව්ව අධ්‍යක්ෂනය කරෝල ටෙලියකුත් ගහල....
    ඒ ටෙලිය ගැන ඩොක්යුමන්ටරියකුත් ගහල තමයි පස්ස බලන්නෙ.....

    @NRTG උඹ එනවද රඟපාන්න,
    එනවනං අනික් සෙට්එක @Rankira , @UKKU PUTHA , @Arumbaya De Almeida , @The Kingslayer , @fallend , @Voldemort Bro එහෙමත් එක්කගෙන එනව...

    maawath oya mokak hari kallakata ganna bro..... :yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    200.gif

    @Solo Rider වගේ සල්ලි කාරයෙක් නිස්පාදක ධූරයට දාගනින් :P
    ------ Post added on Oct 30, 2021 at 8:38 PM
    අනිවා.... නැතුව කරන්න අමාරුයි...
    maawath oya mokak hari kallakata ganna bro..... :yes:
    අන්න කොල්ලො....
    නළුවන්ට තුන් වේලටම හොඳට කන්න දෙනව...