7 වන කොටස..,
වැරදි නිගමනයක්..
@hichchiputha උදේ පානය කර ඉතුරුවූ බීඩි කොටය දල්වා බූරු ඇඳට බරදී නළල රැලි කරමින් මාදෙස වලත්ත බැල්මක් හෙලුවා,
@Ashan052 මේ සිදුවීම් පෙළ දිහා බැලුවම ඔබට මොකද සිතෙන්නෙ....
"භාග්‍යගෙ ගෙදර තිබුණ රෙදි කෑලි ලේ පැල්ලම් දිහා බැලුවම මිනිහගෙ සම්බන්ධයක් තියෙන්නම ඕනෙ"
මතුපිටින් බැලුවම එහෙම හිතෙන්න පුලුවන් අශාන්..
හැබැයි ඉතා සියුම් නිරීක්ශණයන් තුලින් මට යම් නිගමනේකට එන්න පුලුවන් වුණා... ඔබ වෛද්‍යවරයෙකු වශයෙන් හොඳින් දන්නව ඇති පීනසේ තියෙන අයගෙ නහයෙන් ලේ ගලන බව. භාග්‍යගේ මේසයේ තිබුණ. පැල්ලම් නහයෙන් ගැලූ ලේ පැල්ලම්. ඇඳ ලඟ තිබුණ රෙදිකෑලි පවා ඔහු හොටු පිසීමට භාවිතා කරපු ඒව.
ඒ වගේම මේසය මත තිබුණ බෙහෙත් ද්‍රව්‍ය පීනස් කාරයෙකු විසින් භාවිතා කරන දේවල් බව මට දුටු විගසම නිරීක්ෂණය වුණා.
භාග්‍යගේ මේකට කිසි සම්බන්ධයන් නෑ.
අපි පරීක්ෂණ ඇරඹිය යුත්තේ @Ragna_SL ගෙන්.
@Ashan052 දැම්මම යමු, කුළී රියක් අල්ලගත්තොත් ඉක්මනින් පිටත් වීමට හැකියි. මතක ඇතුව ඔබේ කැටපෝලයත් අරගන්න....