SATA ports.

Gihanjs

Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    මේක common sense දෙයක් ද දන්නෙ නැ
    එත් මම දන්නෙ නැ.
    Pc එකේ mb එකෙ sata ports හැම එකකටම hard drive එක සපෝට් කරන්නෙ නැද්ද?

    Sata 4 ,1 port දෙකට ගැහුවම Bios screen එකට ඇවිත් off වෙනවා.
    Sata 2,3 port දෙකට ගැහුවම සාමාන්‍ය විදියට ඔන් වෙනවා

    මේකට හේතුව මොකද්ද ?
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    බෝඩ් එකේ අව්ලක් වෙන්න ඇති.බයොස් වලින් වෙනම ඔන් කරන්න ඇති.බයොස් වලින් ඩිටෙක්ට් වෙනවද
     
    • Like
    Reactions: Gihanjs

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    බෝඩ් එකේ අව්ලක් වෙන්න ඇති.බයොස් වලින් වෙනම ඔන් කරන්න ඇති.බයොස් වලින් ඩිටෙක්ට් වෙනවද
    ඔව් ඔව් bios වල hard disk eka pennanwa.
     
    • Like
    Reactions: Sachi_1990

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    bios වලින් 4, 1 ports off කරල ඇති. bios වලට ගිහින් බලන්න.
    Screenshot_20211031-124550_Gallery.jpg

    Meke wena wenama on kranna widiyak nane
     

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    SATA MODE, Controller MODE eke awulak thama tiyenne...

    BUT IDE mode eken HDD ekata OS eka install karala..passe AHCI kaloth.. BSOD enawa.. Maybe motherbd eke samahara ports witharai AHCI/IDE support karanne.
    ------ Post added on Oct 31, 2021 at 1:06 PM
     
    Last edited:

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    බෝඩ් එකේ අව්ලක් වෙන්න ඇති
    නෑ ඒ වැඩ නැති sata port වලට dvd writer එක වැඩ.
    Hard එකත් windows boot උනෙ නැතත් bios වල පෙන්නනවා.
    එ port දෙක විතරක් එහෙම ඇයි දන්නෑ :(
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Bios update එකක් කරලා බලන්න මුලින්ම. PC එකක්නම් Bridge ඕනවට වඩා රත්වෙනවද බලන්න. ගොඩක්ම රත් වෙනවනම් Bridge එකේ අවුලක් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Gihanjs

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Bios update එකක් කරලා බලන්න මුලින්ම. PC එකක්නම් Bridge ඕනවට වඩා රත්වෙනවද බලන්න. ගොඩක්ම රත් වෙනවනම් Bridge එකේ අවුලක් වෙන්න පුලුවන්.
    රත් වෙනවනම් මොකක්ද කරන්න පුලුවන්

    Windows boot වෙන්නැති port වලට connect kraama bios wala hard drive eka pennanawa.eth bios settings walin exit una gman off wenawa

    Bios update kranna bayai kalin karala na :(
     
    Last edited: