ඔව් ඔව් bios වල hard disk eka pennanwa.බෝඩ් එකේ අව්ලක් වෙන්න ඇති.බයොස් වලින් වෙනම ඔන් කරන්න ඇති.බයොස් වලින් ඩිටෙක්ට් වෙනවද
bios වලින් 4, 1 ports off කරල ඇති. bios වලට ගිහින් බලන්න.
Thibbe ohomaIde මොඩ් දාල මොකො
SATA MODE, Controller MODE eke awulak thama tiyenne...
BUT IDE mode eken HDD ekata OS eka install karala..passe AHCI kaloth.. BSOD enawa.. Maybe motherbd eke samahara ports witharai achi/ide support karanne.

නෑ ඒ වැඩ නැති sata port වලට dvd writer එක වැඩ.බෝඩ් එකේ අව්ලක් වෙන්න ඇති

රත් වෙනවනම් මොකක්ද කරන්න පුලුවන්Bios update එකක් කරලා බලන්න මුලින්ම. PC එකක්නම් Bridge ඕනවට වඩා රත්වෙනවද බලන්න. ගොඩක්ම රත් වෙනවනම් Bridge එකේ අවුලක් වෙන්න පුලුවන්.
