MacBook Air M1 එකක් ගත්තා (Help)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,107
    1,375
    113
    පේමන්ට් එකේ.
    මේ බං. මේකෙ Charge කරද්දි ලැප් එක Shut Down කරන්න එපා කියන්නේ ඇයි බං? අනික Lap එක Shut Down කරලා Charge කරොත් මේක charge වෙනවා කියලා දැනගන්න බැහැනේ. Light එකක්වත් පත්තු‌ වෙන්නේ නැහැනේ මේකෙ. ඔය කියන විදිහට Sleep එකේ තියලා Charge කරනවනම් Full Charge වෙනකන් Lap එකේ Lid එක ඇර ඇර බලන්න එපයි මේක Full Charge ද කියලා. උඹලත් එහෙමද කරන්නේ? අනික Lap එක කඩේ ගත්ත එකා කියනවා Charger එකට ගහලා වැඩ කරන්න එපාලු. ඒකත් අවුල් නෙහ් බං. හදිසි වැඩක් සෙට් වුණාම Lap එක Full Charge වෙනකන් ඉන්න ඕනද? අන්තිමට අහන්න තියෙන්නේ මම දැන් Lap එක අරන් තාම එක පාරයි Charge කරේ. පළවෙනි පාර Charge කරේ ක‌ඩේ එකා කිව්ව විදිහට 15% ගිහින් Sleep එකට දාලා. දැන් ආයෙ මම Charge කරන්න ඕන Battery Percentage එක කීය වුණාමද? මේ ටිකට දන්න කවුරුහරි උත්තර කියපන්කෝ බං. ලොකු උදව්වක්...!
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    323
    186
    43
    man gawath thiyenne m1 air ekak.. oya kiyana widhata galawa galawa use kaloth nam ube battery health eka iwara wenawa.. oke cycle count ekak thiyenne bn .. mata mathka widihata count eka 1000kda khd ,,, mage phone eke chargert ekak natuwa man ohoma galawa galawa use kala.. phn ekata gahanwa lap ekata ghanawa.. oya wdiihata .. eken battery eka adu una health eka.. gahala use krpan .. dws thunakata sarayak withara pddk drain karapan.. anika full charge unata psse oka stop wenawa automatically... ochhara hithannepa oka gana .. mn kawadawath shut down karala naha me wenakam ..
     
    ANIKA තමා බං ඔය කඩවල් වල ඉන්න එවුන් කියන විදිහට යූස් කරන්න යන්නෙපා.. ඔකුන් මුකුත් දන්නෙත් නැතුව හිතෙන හිතෙන දේවල් කියනව.. මෙහෙම චාර්ජ් කරන්න අරම කිය කිය... හොදම දේ උබට ප්‍රශන්‍යක් තියෙනවනම් එහෙම චාර්ජ් කරන එක ගැන කෙලින්ම ගූගල් සර්ච් කරපන්.. ඔනේ තරම් තියෙනවා කොහොමද චාර්ජ් කරන්න හොද.. මොකක්ද හොද නැත්තේ..මොකක්ද හොද කියල..
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,107
    1,375
    113
    පේමන්ට් එකේ.
    man gawath thiyenne m1 air ekak.. oya kiyana widhata galawa galawa use kaloth nam ube battery health eka iwara wenawa.. oke cycle count ekak thiyenne bn .. mata mathka widihata count eka 1000kda khd ,,, mage phone eke chargert ekak natuwa man ohoma galawa galawa use kala.. phn ekata gahanwa lap ekata ghanawa.. oya wdiihata .. eken battery eka adu una health eka.. gahala use krpan .. dws thunakata sarayak withara pddk drain karapan.. anika full charge unata psse oka stop wenawa automatically... ochhara hithannepa oka gana .. mn kawadawath shut down karala naha me wenakam ..
    Cycle Count එකක් කියන්නේ මොකක්ද බං? ඒ කියන්නේ 1000 පාරයිද Charge කරන්න පුලුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? අර මම කිව්වා වගේ Full Charge වෙලා කියලා Lid එක ඇර ඇර බැලුවට අවුලක් නැද්ද? Drain කරනවා කියන්නේ මොකක්ද?

    දැන් Battery Percentage එක 15%. ආයෙ මම Charge කරන්න ඕන Battery Percentage එක කීය වුණාමද?
    ------ Post added on Oct 31, 2021 at 11:46 PM
     
    • Like
    Reactions: LegendWarrior

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    323
    186
    43
    Cycle Count එකක් කියන්නේ මොකක්ද බං? ඒ කියන්නේ 1000 පාරයිද Charge කරන්න පුලුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? අර මම කිව්වා වගේ Full Charge වෙලා කියලා Lid එක ඇර ඇර බැලුවට අවුලක් නැද්ද? Drain කරනවා කියන්නේ මොකක්ද?

    මචන් දැන් මන් අරන් හරියටම අවුරුද්දකට ලං වෙන්න එනවා .. මේ වෙනකම් කිසිම අවුලක් ඇවිල්ල නෑ..

    සයිකල් කවුන්ට් එක කියන්නේ මචන් බැටරි එකක් ෆුල් චාර්ජ් වෙලා ඩිස්චාර්ජ් වෙන වාර ගාන.. 100 -> 0ට යන වාර ගාන..
    ලිඩ් එක ඇර ඇර බලන්න ඕනේ නෑ බං.. ෆුල් චාර්ජ් උනාට පස්සේ ඔටෝ චාර්ගජ් වෙන එක නවතිනවා.. අනික ලිඩ් එක ඇර ඇර බලන්න යන්නෙපා.. උබේ ලිඩ් එක යයි.. ඩ්‍රේන් කියන්නේ මචන් .. දිගටම ලැප් එක ප්වර් එකටම ගහල තියන්නත් එපා.. එකත් හොද නෑ.. ඒක හින්ද දවස් පහකට විතර සැරයක් බැටරි එකෙන් යූස් කරල බැටරි එක බස්සපන්.. උබ ඔහොම චාර්ජ් කර කර යූස් කලාම වෙන්නේ සයිකල් කවුන්ට් වෙන එක.. එකනම් ප්‍රශ්නයක් නෑ ඉතින්..

    දැනට ගිහින් තියෙන කවුන්ට් එක බලන්න පුලුවන්

    Apple logo (top left corner) -> about this mac -> system report -> power ..මේ විදිහට යන්න..

    මගෙ 133ක් ගිහින් තියෙනව.. හෙලත් එක 98යි.. ඔය කඩේ කියන එකා කියන විදිහට කලොත් මේ වෙද්දි 500ක්වත් තියෙයි

    දැන් චාර්ජ් කරන්න.. 20න් පල්ලෙහාට බස්සන්න එපා.. ඔය විදිහට බැටරි එකෙන් යූස් කරන්නෙපා බං.. 100 උනාට පස්සේ ලැප් එක යන්නෙ චාර්ජර් එකෙන්.. දවස් 5කට සැරයක් වගේ බැටරි එකෙන් යූස් කර්න්න
    ------ Post added on Oct 31, 2021 at 11:50 PM

    me video eka balanna machan... okkoma thiyenawa

    ------ Post added on Oct 31, 2021 at 11:51 PM
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    mona magulakda yako battery ekata one widihatada dan uba wada kaanna one. :ROFLMAO: :ROFLMAO:

    oke battery ekata mokuth wen naha ubata one widihata wada kaapan. sri lankan second class mind set eken ain weyan.
    putuwak gaththa eke polythene cover eka ain karan nati eunne inna ratakne. lol
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,552
    10,714
    113
    Nugegoda, Sri Lanka
    mona magulakda yako attery ekata one widihatada dan uba wada kaanna one. :ROFLMAO: :ROFLMAO:

    oke battery ekata mokuth wen naha ubata one widihata wada kaapan. sri lankan second class mind set eken ain weyan.
    putuwak gaththa eke polythene cover eka ain karan nati eunne inna ratakne. lol
    Lol, ananthawath dakala thiyenawa laksha ganang deela wahana aragena polythene eka uda wadi wela yana buwala..
     
    • Like
    Reactions: LegendWarrior

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඇයි උබේ චාජර් එකේ ලයිට් එකක් නැද්ද? මගේ එක 2015 එකක් ඒකෙ මැග්නටික් චාජර් එකේ උඩ තියෙනවා රෙඩ් ග්‍රීන් වෙන ලයිට් එකක්.
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ANIKA තමා බං ඔය කඩවල් වල ඉන්න එවුන් කියන විදිහට යූස් කරන්න යන්නෙපා.. ඔකුන් මුකුත් දන්නෙත් නැතුව හිතෙන හිතෙන දේවල් කියනව.. මෙහෙම චාර්ජ් කරන්න අරම කිය කිය... හොදම දේ උබට ප්‍රශන්‍යක් තියෙනවනම් එහෙම චාර්ජ් කරන එක ගැන කෙලින්ම ගූගල් සර්ච් කරපන්.. ඔනේ තරම් තියෙනවා කොහොමද චාර්ජ් කරන්න හොද.. මොකක්ද හොද නැත්තේ..මොකක්ද හොද කියල..
    මේ කතාව 100% ඇත්ත.
    ඕව වල වැඩ කරන සුකන්නල මෙලෝ දෙයක් දන්නෙ නැති උනාට ලැප් එක හදපු engineering team එකේ එකෙක් වගේ ඕව කියන්නෙ.
    authorized seller කෙනෙක්ගෙන් ගන්න ඕකත් එක හේතුවක්. ඒවා වල එවුන්ට යම් මට්ටමක හරි training තියෙනවා. apple store එකකින් ගන්න පුළුවන් නම් තමයි හොඳම.

    ලැප පිසිකලි මොන වගේද කියල දන්නෙ නැතුව ගන්න තරම් එවුනුත් ඉන්නවා කියල දැනන් හිටියෙ නැහැ. ගන්න ලබ්බක් හොඳට review බලල ගන්න ඕන.

    මේ link වල mac බැටරි ගැන විස්තර තියෙනවා.

    https://support.apple.com/en-sg/guide/macbook-air/apdbc13fd966/mac

    https://www.apple.com/batteries/

    Cycle Count එකක් කියන්නේ මොකක්ද බං? ඒ කියන්නේ 1000 පාරයිද Charge කරන්න පුලුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? අර මම කිව්වා වගේ Full Charge වෙලා කියලා Lid එක ඇර ඇර බැලුවට අවුලක් නැද්ද? Drain කරනවා කියන්නේ මොකක්ද?

    දැන් Battery Percentage එක 15%. ආයෙ මම Charge කරන්න ඕන Battery Percentage එක කීය වුණාමද?
    ------ Post added on Oct 31, 2021 at 11:46 PM

    මම නම් ලිඩ් එක වහන්නෙම නැහැ ලැප් එකක.

    කොහේ හරි ගෙනියන වෙලාවට බැග් එකට දාන්න තමයි වහන්නෙ.

    ගෙදර මේසේ උඩ තියෙන හැම වෙලාවේම plug කරලා තියෙන්නෙ. හිටපු ගමන් වෙලාවකට ගලවන් අරන් ගිහිං සාලෙ වගේ වැඩ කරනවා.
    ------ Post added on Nov 1, 2021 at 2:04 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,368
    86,621
    113
    ආශ්චර්යමත් රටක
    හාපෝ ඕකෙ ඩිස්ක්/චාර්ජ් පෙන්නල ලයිට් එකක්වත් නැද්ද
    Charger එක ගහල වැඩ කරාට බැටරියට නම් මොනවත් වෙන්නෙ නෑ 100% පස්සෙ.

    :yes:

    මේක තමයි හොඳම විදිය අනිත් lap වලට නම්. apple වලට විතරක් විතරක් වෙනස් වෙන්න විදියක් නෑනෙ.
    අවුරුදු 10ක් උනත් බැටරිය තියෙනවා කිසි අවුලක් නැතුව.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,858
    17,023
    113
    Kottawa
    shop wala un kiyana ewa ahannath epa wagema Elakiri eke un kiyana ewa ahannath epa :lol: :lol: :lol: maru comments dala thiyenne 😅

    meka kiyawapan..

    Your Apple lithium-ion battery uses fast charging to quickly reach 80% of its capacity, then switches to slower trickle charging. The amount of time it takes to reach that first 80% will vary depending on your settings and which device you’re charging. Software may limit charging above 80% when the recommended battery temperatures are exceeded. This combined process not only lets you get out and about sooner, it also extends the lifespan of your battery.

    Charge your Apple lithium-ion battery whenever you want. There’s no need to let it discharge 100% before recharging. Apple lithium-ion batteries work in charge cycles. You complete one charge cycle when you’ve used (discharged) an amount that equals 100% of your battery’s capacity — but not necessarily all from one charge. For instance, you might use 75% of your battery’s capacity one day, then recharge it fully overnight. If you use 25% the next day, you will have discharged a total of 100%, and the two days will add up to one charge cycle. It could take several days to complete a cycle. The capacity of any type of battery will diminish after a certain amount of recharging. With lithium-ion batteries, the capacity diminishes slightly with each complete charge cycle. Apple lithium-ion batteries are designed to hold at least 80% of their original capacity for a high number of charge cycles, which varies depending on the product.

    https://www.apple.com/batteries/why-lithium-ion/
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,107
    1,375
    113
    පේමන්ට් එකේ.
    මචන් දැන් මන් අරන් හරියටම අවුරුද්දකට ලං වෙන්න එනවා .. මේ වෙනකම් කිසිම අවුලක් ඇවිල්ල නෑ..

    සයිකල් කවුන්ට් එක කියන්නේ මචන් බැටරි එකක් ෆුල් චාර්ජ් වෙලා ඩිස්චාර්ජ් වෙන වාර ගාන.. 100 -> 0ට යන වාර ගාන..
    ලිඩ් එක ඇර ඇර බලන්න ඕනේ නෑ බං.. ෆුල් චාර්ජ් උනාට පස්සේ ඔටෝ චාර්ගජ් වෙන එක නවතිනවා.. අනික ලිඩ් එක ඇර ඇර බලන්න යන්නෙපා.. උබේ ලිඩ් එක යයි.. ඩ්‍රේන් කියන්නේ මචන් .. දිගටම ලැප් එක ප්වර් එකටම ගහල තියන්නත් එපා.. එකත් හොද නෑ.. ඒක හින්ද දවස් පහකට විතර සැරයක් බැටරි එකෙන් යූස් කරල බැටරි එක බස්සපන්.. උබ ඔහොම චාර්ජ් කර කර යූස් කලාම වෙන්නේ සයිකල් කවුන්ට් වෙන එක.. එකනම් ප්‍රශ්නයක් නෑ ඉතින්..

    දැනට ගිහින් තියෙන කවුන්ට් එක බලන්න පුලුවන්

    Apple logo (top left corner) -> about this mac -> system report -> power ..මේ විදිහට යන්න..

    මගෙ 133ක් ගිහින් තියෙනව.. හෙලත් එක 98යි.. ඔය කඩේ කියන එකා කියන විදිහට කලොත් මේ වෙද්දි 500ක්වත් තියෙයි

    දැන් චාර්ජ් කරන්න.. 20න් පල්ලෙහාට බස්සන්න එපා.. ඔය විදිහට බැටරි එකෙන් යූස් කරන්නෙපා බං.. 100 උනාට පස්සේ ලැප් එක යන්නෙ චාර්ජර් එකෙන්.. දවස් 5කට සැරයක් වගේ බැටරි එකෙන් යූස් කර්න්න
    ------ Post added on Oct 31, 2021 at 11:50 PM

    me video eka balanna machan... okkoma thiyenawa

    ------ Post added on Oct 31, 2021 at 11:51 PM

    අඩෙහ් මේක නම් පට්ට Useful. බොහොම ස්තූතියි <3 <3 <3

    mona magulakda yako battery ekata one widihatada dan uba wada kaanna one. :ROFLMAO: :ROFLMAO:

    oke battery ekata mokuth wen naha ubata one widihata wada kaapan. sri lankan second class mind set eken ain weyan.
    putuwak gaththa eke polythene cover eka ain karan nati eunne inna ratakne. lol
    2nd class mindset එක මොකක්ද බං? මම දන්නේ නැති නිසා අහන්නේ. මම දන්නේ නැති දෙයක් මේ වගේ ෆෝරම් එකකින් අහද්දි මට 2nd class mindset එකක්ද බං තියෙන්නේ. බලපන් අනිත් එවුන් අහපු දේට උත්තර දීපු විදිහෙයි උඹ ‌උත්තර දීපු විදිහෙයි ලොකු වෙනසක් තියෙනවා නේද? හැදිලා ඉදහන්. පුටුවෙ පොලිතින් කවර අයින් කරන්නේ නැති එක උගේ Personal Preference එක නේද? උඹෙ සල්ලි වලින් නෙවෙනෙහ් ඌ පුටුව ගත්තේ.
    ------ Post added on Nov 1, 2021 at 10:18 AM

    ඇයි උබේ චාජර් එකේ ලයිට් එකක් නැද්ද? මගේ එක 2015 එකක් ඒකෙ මැග්නටික් චාජර් එකේ උඩ තියෙනවා රෙඩ් ග්‍රීන් වෙන ලයිට් එකක්.
    na bro. No light
    ------ Post added on Nov 1, 2021 at 10:19 AM

    මේ කතාව 100% ඇත්ත.
    ඕව වල වැඩ කරන සුකන්නල මෙලෝ දෙයක් දන්නෙ නැති උනාට ලැප් එක හදපු engineering team එකේ එකෙක් වගේ ඕව කියන්නෙ.
    authorized seller කෙනෙක්ගෙන් ගන්න ඕකත් එක හේතුවක්. ඒවා වල එවුන්ට යම් මට්ටමක හරි training තියෙනවා. apple store එකකින් ගන්න පුළුවන් නම් තමයි හොඳම.

    ලැප පිසිකලි මොන වගේද කියල දන්නෙ නැතුව ගන්න තරම් එවුනුත් ඉන්නවා කියල දැනන් හිටියෙ නැහැ. ගන්න ලබ්බක් හොඳට review බලල ගන්න ඕන.

    මේ link වල mac බැටරි ගැන විස්තර තියෙනවා.

    https://support.apple.com/en-sg/guide/macbook-air/apdbc13fd966/mac

    https://www.apple.com/batteries/

    මම නම් ලිඩ් එක වහන්නෙම නැහැ ලැප් එකක.

    කොහේ හරි ගෙනියන වෙලාවට බැග් එකට දාන්න තමයි වහන්නෙ.

    ගෙදර මේසේ උඩ තියෙන හැම වෙලාවේම plug කරලා තියෙන්නෙ. හිටපු ගමන් වෙලාවකට ගලවන් අරන් ගිහිං සාලෙ වගේ වැඩ කරනවා.
    ------ Post added on Nov 1, 2021 at 2:04 AM
    mama nam gaththe authorized dealer kenekgen thama habai
    ------ Post added on Nov 1, 2021 at 10:21 AM
     
    • Like
    Reactions: RandomGuy

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,107
    1,375
    113
    පේමන්ට් එකේ.
    :yes:

    මේක තමයි හොඳම විදිය අනිත් lap වලට නම්. apple වලට විතරක් විතරක් වෙනස් වෙන්න විදියක් නෑනෙ.
    අවුරුදු 10ක් උනත් බැටරිය තියෙනවා කිසි අවුලක් නැතුව.
    Thanks Broh <3

    80-60% charge wenakota off wenawa ai tikak bahinakota charge wena app thiyenawa. plug karalama thiyana thiyenne.
    eken battery eke life eka wadi wenawa full charge, full discharge or heat wenne nathi nisa.
    Asus, dell okkotama factory enawa oya app eka.
    Mac walatath third party app thibba.
    https://github.com/davidwernhart/AlDente

    https://elakiri.com/threads/battery...e-for-phones-laptops-and-cameras-etc.1079274/
    Thanks very much lokka <3 <3 <3
    ------ Post added on Nov 1, 2021 at 10:23 AM

    shop wala un kiyana ewa ahannath epa wagema Elakiri eke un kiyana ewa ahannath epa :lol: :lol: :lol: maru comments dala thiyenne 😅

    meka kiyawapan..

    https://www.apple.com/batteries/why-lithium-ion/
    Thanks broh <3
    ------ Post added on Nov 1, 2021 at 10:53 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඇයි බං ඕව ඕව ඔච්චරම හුරතල් කරන්න යන්නෙ.... මැනුවල් එකේ නැද්ද වැඩ කරන හැටි...
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    mage MacbookPRO 1 dawase paya 24 ma charger 1 ta gahala paya 24ma wada dan masa 3 kin withara off karala na