Organic ද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,706
    27,233
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ඔය එළවලු කඩවල, සුපර් මාර්කට් වල තියන එළවලු එහෙම organic ද බන්?
    නැත්තම් තාම තෙල් පොහොර ගහනවද?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    දැන් ඔය එළවලු කඩවල, සුපර් මාර්කට් වල තියන එළවලු එහෙම organic ද බන්?
    නැත්තම් තාම තෙල් පොහොර ගහනවද?
    දැන් අසූචි දානවා ඇති
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,167
    113
    රන්කෙම කියලා කාබනික පැරණි සහල් තියෙනවා. මම ඒක 2017 ගත්තේ 300 ට විතර දැන් 580. (Suwandel 1 kg)

    රෙද්දේ කාබනික , අපරාදේ සල්ලි.