Nigga is screwed.Nigga got baby.chakalakala bum bum.
වඩා වැදගත් කතාව ඕක හමොටෝම නොවෙන්න පුළුවන් කියන එක. එත් කසාද ජිවිතේ එන ප්‍රශ්න තමා මචන් අමාරුම ඒවා. ගැලපීම් නොගැලපීම් එක්ක යන්න තියෙන්නේ පට්ට ගමනක්. එක 60% ක් වත් සාර්ථකයි කියන්නේ මම දකින්නේ 100% අචිව්මන්ට් එකක් විදිහට. ඊට අමතරව තමන්ගේම දරුවෙක් ඉන්න එක පට්ට ගැම්මක්. එක ඒ තත්වෙට ආපු උන්ම තමා දන්නේ. කොටින්ම 100% ලයිෆ් එක ටර්න් වෙනවා.මම නම් මගේ සේරම ටාගට් වලට ගියේ බැන්දට පස්සේ.උබ කියන එකත් වැරදි නෑ මොකද කතාවටත් කියන්නේ " ගැණියෙක් ගන්න කලින් මිනිහෙක් වෙලා ඉදපන් " කියලා. හැබැයි මම නම් මිනිහෙක් උනේ ගෑණි ගත්තට පස්සේ. ඒක හැමෝටම හරි නොයන්න පුළුවන්. ඒ මොනවා උනත් තමන්ට ආදරේ නැති තමන් ආදරේ නැති ගැණියෙක් අනුන්ගේ ඕනකමට කවදාවත් බදින්න එපා.
චාලි පුත් ගේ වත්තේ ඉන්න බල්ලෙක් ට උබේ අම්මට cross උනා කියල උබට චාලි පුත් ගේ ටැලන්ට් එනවා කියල හිතන් කසාද බඳින්නේ නැතුව ඉන්න එපා10+ years voice practice. අනික චාලි පුතාගේ කෝස් එක. දැන් ඕන බඩු ටික ගන්න ඕන.


Aekata kasadayak uba thama set karaganna oney. Uba karana ewa therena kenek venna epai. Normal family unta owa therenava madi. Kohomath uba ohoma yanakota set vei.music කරන එක. become a popstar.![]()
https://www.linkedin.com/posts/alex...-have-a-job-activity-6862031699602223104-6jonඅඩෝ හඳහන් කොපිය ඉල්ලගත්තා අක්කා.. බාප්පත් පොටෝ එකක් ගහන් ගියා හඳහනේ. අඩෝ දැන්ම බඳින්න වෙයිද..
කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,. නැත්තටම නැති වෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එන්නේ. අපෝ මට නම් මගේ හීන කසාදයක් නිසා නැති කරගන්න බෑ. බොලාටත් මෙහෙම වෙලා තියෙනවද?![]()
So why do him need a wife?
oka nam kara ganna epaඅඩෝ හඳහන් කොපිය ඉල්ලගත්තා අක්කා.. බාප්පත් පොටෝ එකක් ගහන් ගියා හඳහනේ. අඩෝ දැන්ම බඳින්න වෙයිද..
කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,. නැත්තටම නැති වෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එන්නේ. අපෝ මට නම් මගේ හීන කසාදයක් නිසා නැති කරගන්න බෑ. බොලාටත් මෙහෙම වෙලා තියෙනවද?![]()

everything is a dream except the marriageඋබේ හීන ටාගට්ස් මොනාද?
So why do him need a wife?
------ Post added on Nov 5, 2021 at 1:27 PM

Badapn hoda kellek balala, Ekathuwela goda yamanඅඩෝ හඳහන් කොපිය ඉල්ලගත්තා අක්කා.. බාප්පත් පොටෝ එකක් ගහන් ගියා හඳහනේ. අඩෝ දැන්ම බඳින්න වෙයිද..
කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,. නැත්තටම නැති වෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එන්නේ. අපෝ මට නම් මගේ හීන කසාදයක් නිසා නැති කරගන්න බෑ. බොලාටත් මෙහෙම වෙලා තියෙනවද?![]()

Kohomada hari gani hoya ganne..ara ube ලිට්මස් test eka wada karidaSure ekatama unta terenna ati umba Charlie Puthata puka dena widiyata tawa hitiyoth kolu scene tama kiyala.
Anyways marrying is not that bad ban. Can be a good thing also if you find the proper woman. Will help you build your life and keep you happy.
But the key is to find the correct woman.
Mu kiyana eka hari uba palayn mehenmach. ube badeem mukut na ,balaganna kairut na , bandot meke hirawenawa , kiyanade ahala playan. . last chance![]()