දැන් කාලේ lankaawa aul da banදැන් කාලේ නම් ලංකාවෙ
mama hithuwe hamadama
kiri bath kanna tharam
kiri uthuranawa lankaawe kiyala
දැන් කාලේ lankaawa aul da banදැන් කාලේ නම් ලංකාවෙ
සමහර උන්ට කසද බැන්දම ගෑනුන්ගෙන් පට්ට විදියට හරියන්නෙ බං. කෙන්දර දෙක එකතු උනම ඒවගෙමයි දරුවන්ගෙන් නුත් පට්ටම විදියට හරියන්නේ.
ඒක නිසා බැදපං .


Koi eka ganada ban kiyanneKohomada hari gani hoya ganne..ara ube ලිට්මස් test eka wada karida
Mu kiyana eka hari uba palayn mehen
------ Post added on Nov 5, 2021 at 3:00 PM
target eka?කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,
අඩෝ හඳහන් කොපිය ඉල්ලගත්තා අක්කා.. බාප්පත් පොටෝ එකක් ගහන් ගියා හඳහනේ. අඩෝ දැන්ම බඳින්න වෙයිද..
කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,. නැත්තටම නැති වෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එන්නේ. අපෝ මට නම් මගේ හීන කසාදයක් නිසා නැති කරගන්න බෑ. බොලාටත් මෙහෙම වෙලා තියෙනවද?![]()



දෙන්නම එකතු වෙලා target වලට පලයන්.
ඔවු.... මගෙත් මේ ගෙවෙන්නෙ, ඔය සමාන අවධියක්.... දැන් යන විදිහට කොයිවෙලේ හරි තොන්ඩුව වැටෙනව. උන් හිටිගමන් කිරියෙන් අතුරුදන් වුනොත් කෙලවෙලා කියල හිතාගන්ඩලකො...
ඊට පස්සේ ඉතින් ළමයි හදන්නේ නැද්ද අනන් මනං.. අපෝ...දෙන්නම එකතු වෙලා target වලට පලයන්.
තොගේ වයස කීයද?ඔවු.... මගෙත් මේ ගෙවෙන්නෙ, ඔය සමාන අවධියක්.... දැන් යන විදිහට කොයිවෙලේ හරි තොන්ඩුව වැටෙනව. උන් හිටිගමන් කිරියෙන් අතුරුදන් වුනොත් කෙලවෙලා කියල හිතාගන්ඩලකො...
ඔව් බන් කියන්න ඕන.Itin machan.. ba nm baa kiyala gedra minissunta kiyannakoo... ochchra oka gana wada wenne ai?