වාහනේ තියන් බොන්න තැනක්

LegendWarrior

Active member
  • Nov 23, 2017
    324
    186
    43
    මචන් මහරගම නුගේගොඩ පන්නිපිටිය හරියේ වාහනේ තියන් දවල්ට බොන්න තැනක් තියේද?
    වැඩිය කවුරුත් නැති ප්ලේස් එකක්..
     
    • Like
    Reactions: Solo Rider

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha

    වාහනේ තියන් බොන්න තැනක් නම් ඩිකිය තමා හොඳම තැන​

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වාහනේ ඕන තැනක තියන් බොන්න පුලුවන්.
    කප් හෝල්ඩර් එන වාහනයක්නං ඒකෙ තියාගෙන බොන්න. නැත්තං කෝප්පෙ පෙරලුනොත් වාහනේ සවුත්තු වෙනව...
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මචන් මහරගම නුගේගොඩ පන්නිපිටිය හරියේ වාහනේ තියන් දවල්ට බොන්න තැනක් තියේද?
    වැඩිය කවුරුත් නැති ප්ලේස් එකක්..
    උඹට වාහනේ ඇතුලේ ඉඳන් බොන්න ඕනේ නම් . ගෙදර ගාවට ඇවිත් . වාහනේ ගේට්ටුව ගාව නවත්තල බීපන් හොඳට බිලා . වාහනේ ගේට් එක ඇතුලට ගනින් . :baffled: :baffled: :baffled:
     

    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    Bonna thanak thiyanawa ... Habai uba biwwata passe wahane ethana thiyala yanna ona cab ekak dagena . Kamathida ?