මචන් මහරගම නුගේගොඩ පන්නිපිටිය හරියේ වාහනේ තියන් දවල්ට බොන්න තැනක් තියේද?
වැඩිය කවුරුත් නැති ප්ලේස් එකක්..
වැඩිය කවුරුත් නැති ප්ලේස් එකක්..
Please Please don’t drink and drive. Think about othe
Amen to thatPlease Please don’t drink and drive. Think about others.
උඹට වාහනේ ඇතුලේ ඉඳන් බොන්න ඕනේ නම් . ගෙදර ගාවට ඇවිත් . වාහනේ ගේට්ටුව ගාව නවත්තල බීපන් හොඳට බිලා . වාහනේ ගේට් එක ඇතුලට ගනින් .මචන් මහරගම නුගේගොඩ පන්නිපිටිය හරියේ වාහනේ තියන් දවල්ට බොන්න තැනක් තියේද?
වැඩිය කවුරුත් නැති ප්ලේස් එකක්..
