miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Day out එකක් යන්න 15 වගේ හොද ප්ලේස් එකක් කියපන්කො
    කොලබ අවට පැයකින් දෙකකින් යන්න පුළුවන් නම් හොදයි
    1500 ඉදල 2500 වගේ බජට් එකක් එක්කෙනෙක්ට
    ලිකර් අරන් යන්න පුළුවන් වෙන්න ඕනේ බයිට් එතනින් ගන්න

    දන්නා ගිය හොද සෙනග අඩු ප්ලේස් එකක් නම් හොදයි
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,543
    7,766
    113
    මෙන්න මෙතන...
    Day out එකක් යන්න 15 වගේ හොද ප්ලේස් එකක් කියපන්කො
    කොලබ අවට පැයකින් දෙකකින් යන්න පුළුවන් නම් හොදයි
    1500 ඉදල 2500 වගේ බජට් එකක් එක්කෙනෙක්ට
    ලිකර් අරන් යන්න පුළුවන් වෙන්න ඕනේ බයිට් එතනින් ගන්න

    දන්නා ගිය හොද සෙනග අඩු ප්ලේස් එකක් නම් හොදයි
    Serenity village
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Thanks bro
    Thanks bro
    මේක බැලුව පට්ට සෙනග බන් සෙනසුරාදා
    Serenity village
    තැන්ක්ස් බන් මම බලන්නම්
    Paruwa Nature Resort - Panadura
    මේකත් හොදයි වගේ තැන්ක්ස් බන්
    Wadduwa,Benthota to panadura.Lot of places
    ඔව් තැන නම් තියෙනවා පුල් එකක් වගේ තියෙනවා නම් මාරු එකයි කලින් බලල යන්න හැදුවේ
     
    • Like
    Reactions: sithija.h

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    කොල්ලුපිටියේ තියනවා මාරු පොට් එකක්, උඹලා වගේ අසහන ලොන්තන්ට පට්ට ඕනි නම් කියපන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    කොල්ලුපිටියේ තියනවා මාරු පොට් එකක්, උඹලා වගේ අසහන ලොන්තන්ට පට්ට ඕනි නම් කියපන්
    උබේ අම්ම ඉන්න තැනද
    හරි යන් නැ බන්
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    උබේ අම්ම ඉන්න තැනද
    හරි යන් නැ බන්
    අපේ අම්මා ඉන්න තැනට යන්න නම් උඹට රේමන්ඩ් හරි ජයරත්න හරි හම්බ වෙන්න ඕනි පුතේ

    අනේ පල හුකන්නා යන්න, තෝ මේක පොර කියලා හිතුවට තොට වැඩිය පොරක් වෙනවා අපේ බල්ලාට මේකේ එකව්න්ට් එකක් හදලා දුන්නා නම්.

    අසහන මියුරු මොකද කියන්නේ

    තෝ නම් අමු හිඟන්නෙක් වගේ 1500 day out හොයන්න ,

    පල වැල්ලට හිගින් පැදුරක් එලන් කසිප්පු ටිකක් ගහලා වැල්ලේ රිලා ඊට පස්සේ නාලා වරෙන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අපේ අම්මා ඉන්න තැනට යන්න නම් උඹට රේමන්ඩ් හරි ජයරත්න හරි හම්බ වෙන්න ඕනි පුතේ

    අනේ පල හුකන්නා යන්න, තෝ මේක පොර කියලා හිතුවට තොට වැඩිය පොරක් වෙනවා අපේ බල්ලාට මේකේ එකව්න්ට් එකක් හදලා දුන්නා නම්.

    අසහන මියුරු මොකද කියන්නේ

    තෝ නම් අමු හිඟන්නෙක් වගේ 1500 day out හොයන්න ,

    පල වැල්ලට හිගින් පැදුරක් එලන් කසිප්පු ටිකක් ගහලා වැල්ලේ රිලා ඊට පස්සේ නාලා වරෙන්
    Reported
     
    • Like
    Reactions: Tharusha_peiris

    planner123

    Well-known member
  • May 22, 2018
    7,808
    13,443
    113
    බොල්ගොඩ නේද බන්
    කන්ටක්ට්ස් නැද්ද බන්
    සෙනග අඩු ප්‍රයිවෙට් පොට එකක් වගේ නම් මාරු දවසම
    Contacts nam nane bn. Google pihita thamai. Me tike habai balapan wessa ekka moko wenne kiyala.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    බොල්ගොඩ නේද බන්
    කන්ටක්ට්ස් නැද්ද බන්
    සෙනග අඩු ප්‍රයිවෙට් පොට එකක් වගේ නම් මාරු දවසම
    Try Dampe Village Hotel or aqua pearl lake resort