The look is not goodඉතින් නාය ගිහින්ද බන්
Dan nan patta dangerous wage oya paren yana ekaසුද්ද විද්ද ගලට මක්කෙයි වෙන්නෙ?
ඔය ගල විදින්න ඉස්සර කරත්ත පාරක් තිබ්බා බං එක හෙන වටයක්,මට රුට් එක මතක නැ හරියට දැන්.සුද්දා ගල විද්දේ නැත්තං.......
එක්කෝ ඕන නෑ.
ඉස්සරහට පාර නැතිවුනොත් ආයෙත්....
එක්කෝ ඕන නෑ....![]()
Hena gahana kata kiyanna epa rate pinata pahala una nayaka ponnayoවේලාවකට හිතෙනවා බං මේ පාලකයෝ කරන අමන වැඩ හින්ද්ද මෙහෙම හෙදිලාම යන්නෙ කියලා,ඔය උඩ රුස්ස ගස් තියෙන්නෙ එහෙම ලෙසියකට යයි කියල හිතන්නත් අමාරුයි.
Ethakota api inne lankawe nemei da ?මම පිළිමතලාවේ ගඩලාදෙණියේ ඉන්නේ
ලංකාවේ තියන වාසනාවන්තම ගම ගං වතුර නැහැ නායයාම් නැහැ මුකුත් නැහැ
pissuda bn.වේලාවකට හිතෙනවා බං මේ පාලකයෝ කරන අමන වැඩ හින්ද්ද මෙහෙම හෙදිලාම යන්නෙ කියලා,ඔය උඩ රුස්ස ගස් තියෙන්නෙ එහෙම ලෙසියකට යයි කියල හිතන්නත් අමාරුයි.
පස් බුරුල් වෙන්න තරම් මොකක්ද උනේ කියලයි මම කල්පනා කෙරුවේ,පස් බුරුල් වෙන්නෙ නැ එහෙම ලෙසියකට තිබ්බ ගස් හැටියට ලොකු ගස් අස්සෙ පොඩි පොඩි ගස් තිබුනා,අනික 65% විතර ගල තියෙන්නෙ ඔතන.උඩ මොනවා කරලද දන්නෙ නැ,හැබැයි මට මතකයි කාලයක් ඔය හරියේ ගස් කැපුවා සැහෙන.උඩත් තිබ්බ ගස් වලට වැඩේ දුන්නද දන්නෙ නැ යට පාර කියලා.pissuda bn.
uda roossa gas neme gal thibbath pass burul wela hodan yaddi kela welama ynwa
poddak hitapan den New York un pilimathalavata awilla padinchiveiමම පිළිමතලාවේ ගඩලාදෙණියේ ඉන්නේ
ලංකාවේ තියන වාසනාවන්තම ගම ගං වතුර නැහැ නායයාම් නැහැ මුකුත් නැහැ
පස් බුරුල් වෙන්න තරම් මොකක්ද උනේ කියලයි මම කල්පනා කෙරුවේ,පස් බුරුල් වෙන්නෙ නැ එහෙම ලෙසියකට තිබ්බ ගස් හැටියට ලොකු ගස් අස්සෙ පොඩි පොඩි ගස් තිබුනා,අනික 65% විතර ගල තියෙන්නෙ ඔතන.