රට හැරයාම

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    අහන අහන එකා කියන්නේ ලංකාවේ ඉදලා වැඩක් නෑ.....රට යන එක තමා හොදම.....සමහරු නම් යන්නේ රට ගිහින් හම්බකරන් එන්න....ඒත් ගොඩක් අය යන්නේ ආයෙ එන්න නෙමේ....student visa,නැත්තන් government loan වලින් රට යනවා.....රටේ වැඩ කරන්න පුලුවන් හොද මොල ටිකක් නැති වෙනකොට ලංකාව කවදාවත් ගොඩ එන්නෙ නෑ......මේ ගැන ඔයාලා මොකද හිතන්නේ
    Mola kochchr hitiyath wdk nha ewagen wda gnne nththm.... anith de ehem wda gnna/wada krnna infrastructure nthath kmk nha rate law ek & vision ek hriyta thyenna one..:dull:
     
    • Like
    Reactions: Sharky.3333

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    සිරාවටම
    ඔය යන ගොඩක් එවුන් ස්ටුඩන්ට් විසා ගේමක් ගහන්න යන එවුන්
    සියට 90 ආයේ එනවා ඉන්න බැ බන් කට්ට කියාගෙන
    උන් යන්නේ රට ගිහින් සල්ලි හම්බ කරලා ලංකාවේ ඇවිත් බිස්නස් එකක් පටන් ගන්න
    රට යන්න පුළුවන් එවුන් රට ගිහින් ගොඩක් කල් :lol:

    මොන්ගල්ද කොල්ලෝ
    ඔක්කොම යන්නේ ටුවරිස්ට් විසා
    ගිහිල්ල මාස 6 න 6 ට අප්ඩේට් කරනවා
    බැරි උනොත් අයෙ මෙහෙ පදිනවා
    ------ Post added on Nov 11, 2021 at 9:44 AM
    Ow balapanko meheth nati eheth mokuth nathi un tama antimata horen panala inne.
    Tourist visa scene ekanam danne na. Habai dan rata yana un yanne student dala. Wayasa 25-40 athara bahutharayak yanne student, couple lamai okkoma yanna ekata.
     
    • Haha
    Reactions: asanka+++

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Labana aurudde mada wage wenakota oya rata yana ralla nathi wenawa ban 😂😂😂 me welawe lankawe indan gamek gahanna bari eka kohe giyath anatai..mokada oya yana hama ekawama mal mala dala piliganne nane e rata walin giyapu karane iwara kerepu gaman oya yana ungen 95% ma apahu lankawata patawanawa...ehemath ekekwa tama un tiyaa ganne..
    I think those who go abroad dont have a problem with getting kicked out after not being useful for the country they go. All these guys want to escape the economic crisis in sri lanka. They just want to make some money.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හොඳ රටකට යන්ඩ පුළුවන් එකෙක්වත් මෙහෙ ඉන්නෙ නෑ. උඹත් පලයන්. යන්ඩ බැරි උන් තමා මෙහෙට වෙලා ලංකාව තමයි සුපිරිම මීට එහා රටක් නෑ ගගා බැරිකම වහගන්න කතා කියන්නෙ.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    I think those who go abroad dont have a problem with getting kicked out after not being useful for the country they go. All these guys want to escape the economic crisis in sri lanka. They just want to make some money.
    Student gihin salli hoyan enna puluwannam hodai itin..🤗🤗🤗 job welata middle east yana un nam niyama money savers la..and korean aya
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    සිරාවටම
    ඔය යන ගොඩක් එවුන් ස්ටුඩන්ට් විසා ගේමක් ගහන්න යන එවුන්
    සියට 90 ආයේ එනවා ඉන්න බැ බන් කට්ට කියාගෙන
    උන් යන්නේ රට ගිහින් සල්ලි හම්බ කරලා ලංකාවේ ඇවිත් බිස්නස් එකක් පටන් ගන්න
    රට යන්න පුළුවන් එවුන් රට ගිහින් ගොඩක් කල් :lol:

    මොන්ගල්ද කොල්ලෝ
    ඔක්කොම යන්නේ ටුවරිස්ට් විසා
    ගිහිල්ල මාස 6 න 6 ට අප්ඩේට් කරනවා
    බැරි උනොත් අයෙ මෙහෙ පදිනවා
    ------ Post added on Nov 11, 2021 at 9:44 AM
    uba nikan ube hithata ena adahas tika kiya kiya inne neda. Poddak balapan as deka arala.
     
    • Haha
    Reactions: shenat

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    I think those who go abroad dont have a problem with getting kicked out after not being useful for the country they go. All these guys want to escape the economic crisis in sri lanka. They just want to make some money.
    kicked out unth prshnayak nha hariyt mole pawichchi krla inn kale savings hdgena thibboth... ee salli ehet podi gaank unaata lkr convert krhm koti gaankne aphu SL awith salli fixed krla poliyen unth inna plwn shape eke...

    20million genth fixed krth lankwe interest ek wthrak 1lks env monthly (6%annu.)
     
    • Like
    Reactions: ShiningStar

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    හොඳ රටකට යන්ඩ පුළුවන් එකෙක්වත් මෙහෙ ඉන්නෙ නෑ. උඹත් පලයන්. යන්ඩ බැරි උන් තමා මෙහෙට වෙලා ලංකාව තමයි සුපිරිම මීට එහා රටක් නෑ ගගා බැරිකම වහගන්න කතා කියන්නෙ.
    Rulers will take loans around the world and make you liable for it if you dont go. Why would you pay for their mistakes ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Student visa wage nam yana eka therumak naha
    Yanawanam kelinma Job or migrate tamai yanna oni

    Mama nam kiyanne tharuna aya yana eka hodai, mehe games gahanna amarui, dan hitapan gedara gas eka ganna waruwak polimaka inna oni siini ganna haal ganna polim wala inna oni. Ubata efficient wedak karaganna baha, nattam freelance dollar gena ewunta mehe economy awulak nahane

    Job ekakata gihin ayet hitunoth lankawata enna puluwanne. 20 ganan wala commitments adu nisa wena rataka work karala balanna puluwan. lamai hadala pawul pitin move wena eka amarui

    thamange economy eka hoda unath wedak naha rata godak unstable nam. Anika lankawe hamadama traffic, inefficient government services, issues in legal system wage dewal issara idan tibba. ewata uda ewath add unama therumak naha thamange tharuna kale mehe inna eka

    Api nam stable settle wena dan jivithen bagayak jivath wela, eth thamange lamaige anagathe gana hithaddi bayak enawa :)
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Student gihin salli hoyan enna puluwannam hodai itin..🤗🤗🤗 job welata middle east yana un nam niyama money savers la..and korean aya
    Student visa is not a work permit. No one should abuse it. I am talking about those who genuinely go abroad with a work visa.
     
    Last edited:
    • Like
    Reactions: Bizzare_Art

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Student gihin salli hoyan enna puluwannam hodai itin..🤗🤗🤗 job welata middle east yana un nam niyama money savers la..and korean aya
    middle east koheda ban harihaman padiyak,
    korean eunnam yamak kamak hambakaragannawa

    80k(laksha 80kda?) pennala yanna puluwan da?
    pennala ynna pluwan tuorist
    naththan invest krnna oona
    ------ Post added on Nov 11, 2021 at 10:22 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,050
    113
    හොදයි .. පුක ඉරාන් ගොඩගන්න දගලන්නේ මොකටද වෙන රටක හොදට ඉන්න පුලුවන් කම තියෙද්දී ... වැඩක් ඇති උන් ටික ගියාම ඉතුරු වෙන මෝඩයෝ ටික ගොට්ට අල්ල අල්ල අවරුදු 70 තිස්සෙම කරා වගේ දිගටම ඉදි දුක් විද ව්ද .. ප්‍රශ්නයක් නැනේ ඉතින්
    my man :love2:
     
    • Love
    Reactions: shenat

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,307
    12,559
    113
    Piliyandala
    ලංකාවේ තියෙන ජොබ් බිස්නස් ගෙවල් අනම් මනම් ඔක්කොම අතඇරල රට ගිය 3දෙනෙක් මං දන්නව.. හැබැයි දැන් අවුරුදු 5 හෝ 6ක් වෙනව ස්ටුඩන්ට් ගියේ වයිෆ්. හස්බන්ඩ් ඩිපෙන්ඩන්ට්, උන්ගෙන් අදටත් ඇහුවම කියන්නේ,

    අපෝ මාර කට්ට බන් ලංකාවේ ජොබ් එක සැපයි.. එන්න හිතිල තියෙන්නේ.. ආවට ජොබ් නෑ බන් කරන.. ජොබ් මාකට් එක අඩුයි... වගේ කතා තමයි කියන්නෙ... හැබැයි ආපහු අකුලන් ආපු එකෙක් නම් නෑ... දැන් නම් PR දගෙනත් ඇති...

    මම පොදුවෙ දකින දෙයක් තමයි ශින්හලු හරිම කුහකයි.. තව කෙනෙක්ට තමන් දන්න දෙයක් කියල දෙන්නෙත් අල්ප කොටසක්.. කිරියෙ මට පුද්ගලික ව දෙයක් ඇහුවම නොපැකිලව උදව් කරපු කීපදෙනෙක් ඉන්නව ඇහටවත් දකින්නේ නැතිව.. හැබැයි දන්න එවුන් ඇහුවම කියන්නෙම නෙගටිව් පැත්තම තමයි..

    රට ගිහිල්ල ලේසී නෑ තමයි, මෙහෙ වගේ නිකන් ඉඳල වේලක් කන්න බෑ.. ඒකට ලොකු EFFORT එකක් දාන්න ඕනේ.. ඒ RISK එක ගන්න බය නැති එවුන් ඒක අරන් ගිහිල්ල සෙටල් වෙනව...

    හැබැයි වෙන එකෙක් රට එන්න ට්‍රයි කරනව කියල දැනුන ගමන් අර නෙගටිව් ටික කියල අරූව වට්ටනව... ඉන්දියන් පකිස්තානේ එවුන් කොහොමද ඇවිල්ල ඉන්න තරම...

    AUSTRALIA ඉන්න එවුන් දන්නව සමහරුන්ට හරියට ENGLISH වත් බැ.. උන් හැබැයි අනිත් එකාට වල කපන්නේ නැ..

    අපේ එවුන් එක උලේ 7ක් ඇනුනත් පස්සෙන් එන එකාට කියන්නේ නෑ
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    middle east koheda ban harihaman padiyak,
    korean eunnam yamak kamak hambakaragannawa

    pennala ynna pluwan tuorist
    naththan invest krnna oona
    ------ Post added on Nov 11, 2021 at 10:22 AM
    It's better than staying in Sri Lanka with financial issues
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    389
    573
    93
    කොහෙද බන් යන එවුන්ගෙන් 90% ආපහු එන්නේ.. මම දන්න එකම එකා එහෙම ආපු @Emios විතරයි.. ගිය එවුන් එකෙක් එන්නේ නෑ.. තාම ගිහිල්ලා ඉවර නෑ. දෑන් අපේ ඔෆීස් එකේ වේකන්සි තියෙනවා ගන්න එවුන් නෑ.. බහුතරය මේ අවුරුද්ද ඈතුලේ රට ගිහින්. පේරා එහෙම අවුරුදු 5 ඈතුලත අවුට් වුන එවුන්ගෙන් ටික දෙනයි මෙහෙ ඉතුරු වෙලා ඉන්නේ

    මොරා,පෙරා යන්නෙ මැත්ස් කරල ඉන්ජිනියර් ගිය මොලේ වැඩි එවුන්නෙ.

    උන්ට කොහොමත් ඒ රටවල් වල ඔපෝචුනුටීස් තියෙනව. ඉන්ජිනියරින් යන්න පුලුවන් ලන්කාවෙ AL කරන අයගෙන් සියට එකක්වත් නෑ නෙ.

    තව ටික දවසකින් ඔය කැම්පස් වල උගන්නන ලෙක්චස්ල ටිකත් යයිද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    ලෙචා ලා නම් යන එවුන් හුගක් ගිහින් ඉවරයි.. යුනිවර්සිටි ඉන්න එවුනුයි ලගදී පාස් අවුට් වුන එවුනුයි හෑම එකාම ඉන්නේ යන සීන් එකේ. ඒ මදිවට පේරා, මෝරා වගේ යුනිවර්සිටි එවුන්ට වීසා එකක් දෙනවා ඔසී එහෙම අවුරුදු 1.5 වගේ එහේ වෑඩ කරන්න. ඒකෙන්ම දෑන් හුගක් එවුන් ගිහින්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    තිබ්බ මොල වලින් රට ගොඩ ගියපු හින්ද තමා ඔය යනව ඇත්තෙ.. 😂😂😂

    ඔතනින් 75% ක් ම වේලක් හරියට කන්න හොයාගන්න රස්සාවක් නැති උන්. ගිය 18 වෙනිදා ඇපොයින්ට්මන්ට් දාල ගියා 1hr 15mis. ගියේ. එලියෙ පෝලිම් වල ඉන්නෙ ඒකවත් නොතේරෙන මිනිස්සු. මාර මොල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තිබ්බ මොල වලින් රට ගොඩ ගියපු හින්ද තමා ඔය යනව ඇත්තෙ.. 😂😂😂

    ඔතනින් 75% ක් ම වේලක් හරියට කන්න හොයාගන්න රස්සාවක් නැති උන්. ගිය 18 වෙනිදා ඇපොයින්ට්මන්ට් දාල ගියා 1hr 15mis. ගියේ. එලියෙ පෝලිම් වල ඉන්නෙ ඒකවත් නොතේරෙන මිනිස්සු. මාර මොල.
    ඒක නම් ඈත්ත.. මමත් ගියා.. විනාඩි 30 ක් වත් ගියේ නෑ බාර දෙන්න.. ඩොකියුමන්ට් හරියට අරන් ගියා නම් අපොයින්මන්ට් එක දෑම්ම නම් පටස් ගාලා වෑඩේ කරන් එන්න පුලුවන්.. එකම දේ තාම හුගක් අය එනවා අපොයින්මන්ට් නෑතිව.. එයාලා තමා ඔය පෝලිම් වල කට්ට කන්නේ.. තව අය හරියට ගේන්න ඕනේ දේවල් ගේන්නේ නෑ. ෆෝම් පුරවලා වෑරදි ෆොටෝ කොපි නෑ..
     
    • Love
    Reactions: dmsupun