Mola kochchr hitiyath wdk nha ewagen wda gnne nththm.... anith de ehem wda gnna/wada krnna infrastructure nthath kmk nha rate law ek & vision ek hriyta thyenna one..අහන අහන එකා කියන්නේ ලංකාවේ ඉදලා වැඩක් නෑ.....රට යන එක තමා හොදම.....සමහරු නම් යන්නේ රට ගිහින් හම්බකරන් එන්න....ඒත් ගොඩක් අය යන්නේ ආයෙ එන්න නෙමේ....student visa,නැත්තන් government loan වලින් රට යනවා.....රටේ වැඩ කරන්න පුලුවන් හොද මොල ටිකක් නැති වෙනකොට ලංකාව කවදාවත් ගොඩ එන්නෙ නෑ......මේ ගැන ඔයාලා මොකද හිතන්නේ


