UBA AUSTRALIADA INNE ?මට නම් අවුලක් නැ පුතා
ගිහිල්ලම බලන්න
එහෙන් ඔෆර් සෙට් වෙලා ස්පොන්ස්ර්ඩ් වලට යන්නද ඔය ඔක්කොම පෝලිමේ ඉන්නේ කියල කල්පනා කරපන්
ගොඩක් එවුන් යන්නේ ටෙම්පරි මෙහෙ ඉදල ගේමක් ගහන්න බැරි උනාම එක්කෝ නය වෙලා වෙලා රට පනිනවා
දැන් මේ රට වපු එකන් මොකද උනේ ගොඩක් එවුන්ගේ ජොබ්ස් කෙල උනා ඒ අස්සේ ආර්හ්ටිකෙත් අමාරු උනා
ඉතින් ටක් ගාල මොකක් හරි කුලී වැඩකට රට යන්න පාස්පෝට් හදන්න අපු එවුන් ඉන්නේ ගොඩක්
ඔය ඉන්ටව්ව් ගන්න අපු එවුන්ගෙන් කවුරුට් උන් යන ජොබ් එක ගැන ඇහුවේ නැනේ
උනුත් ලැජ්ජාවට අපෝ මේ ආණ්ඩුව කරන ලබ්බක් නැ අපි නම් යනවා රට කියල කියන්නේ
ඔය අතරේ සුදුසුකම් වලට යන අයත් හිටිය ඔෆර්ස් ඇවිල්ල ගිය අයත් ඉන්නවා
මම දන්නා එවුන් කීප දෙනෙක් යන්න හදනවා ඔක්කොම යන්න හදන්නේ ගිහින් ගේමක් ගහ ගන්නවා බන් කියල

