කොල්ලනේ සීතල හාදුවගෙ original එක අහුඋනා.. Check this outඅඩො ජොඉන්ට් අතල් එකක් නෙමෙ හෙබේ කෙජි අතල් එකක්... ඔන්න අපෙ උන් එක්ක අනුරදපුරෙ යන්න සෙට් උන.අපි කඩවතින් පිටත් උනෙ 8ට වගෙ හවස.. ටිකක් දුර වෙලි වෙලි ගිය මන් එටකොට ගියෙ ඉස්සරය මචන්..අපෙ උන් පස්සෙ ජොඉන්ට් එකක් ඔතල ඩුන්න..
මට මතක ශොට් 4ක් වගේ ගෙහුවෙ බ්න්.. වෙඩුන කුඩු වෙන්න...
එන්න එන්නම හෙම මගුලම ස්ලොව් වෙනව.. ඉස්සර පෙනෙන් පරත් නිකන් american classic movies wala road එකක් වගෙ..
ඩෙපෙත්තෙ සුපිරියටම ගස් වෙවේල පර පෙනව මචන් 3ක්ම් විටර එක ඩිගටම.. ඩෙපෙත්තෙම පට්ට කෙලෙ.. අපෙ එකෙක් මචන් ඩ්‍රිවෙ කලෙත්... මු එකපරටම ලිඝ්ට්ස් ඔෆ් කරල බ්‍රේක් කල..
පපුව ගෙහෙනව මචන් 240 විටර.. හිතපන්කො අර අතල් එකෙ ඉඩල එක පරටම අතල් එක වෙනම ලිනෙ එකකට ග්ය... අම්මො බන් එ සෙප ... හවස ගිහින් මචන් බොල පරක් ගෙහුව.. බොලෙ ස්ලොව් වෙල පෙනව ක්යහන්කූ..
හෙමඩෙකම මට මතක ටික ටික බන් එ තරමටම වෙඩිල හිටියෙ...
![]()
අම්මෝ මේ සීන් එක දවසක් පාරක් ගහන ගමන් කියල හිනා උනා මැරෙන්න ..පට්ටම සීන් එකඅම්මෝ සිද්දි නම් ගොඩයි
දවසක් පාරක් ගහල ගෙදර ඇවිත් 4න් එකත් චාජ් එකට දාල ඉන්නකොට ආව රට ඉන්න මාම කෙනෙක්ගෙන් වීඩියෝ කෝල් එකක්.
කතා කරලත් බෑ නොකරත් බෑ අවුලක් නෑ මිටරෙන් කතා කරනවා කියල හිතාගෙන අන්සර් කළා.
කොම හරි ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට කොල්ලෙක් අපේ ගේ ලගට ඇවිත් කතා කරනවා උගේ හෙල්මට් එක ඉල්ලගන්න..මම මාමට ඉන්න කියල උට හෙල්මට් එක දීල අව කාමරේට .
දැන් මේ වෙන හැම එකක්ම පට්ට ස්ලෝ වෙන්නේ ...
කාමරේට අවම මතක් උනා මාමා කෝල් එකේ ඉදියනේ කියල. ගත්ත 4න එක දැන් කතා කරනවා මාමා එක්ක..
එත් දැන් මට ඉස්සෙල්ල අහුනට වඩා හෙමින් තමා ඇහෙන්නේ එහෙම.
සිග්නල් අඩු නිසා කියල හිතිලා මම එලියට එනවා කාමරෙන්, එතකොට ඇහෙනවා හොදටම අඩු වෙනවා .. ආයේ කාමරේට එනකොට සද්දේ හොදට ඇහෙනවා ...
දැන් මම මාමාටත් කියනවා මාමා ඇහෙනවා අඩුයිනේ කියල.
මට මර ප්‍රස්නේ දැන් යකෝ වෙනදට එහෙම වෙන්නේ නැනේ....![]()
කාමරෙන් එලියට යනකොට ඇහෙනවා අඩුයි ආයේ ඇතුලට එනකොට හොදට ඇහෙනවා.
වැදිලා නිසා මෙහෙම වෙන්නේ කියල හිතල ගියා 4න් එකත් අරන් සාලේ පැත්තට දැන් මාමගේ කටහඩ ඇහෙන්නේ පට්ට හෙමින් හරිද.
දැන් සාලේ තාත්තා ඉඳගෙන ඉන්නවා. මම හෙලෝ මාමා ඇහෙනවද..... ඇහෙන්නේ නැද්ද කියා කියා සාලෙට එනවා කාමරේ ලගට යනවා..
එනවා යනවා...
තාත්ත මේක බලාන ඉදලා අහපිය තෝ මොකද යකෝ ඔය කරන්නේ ....
මම - මාමා කතා කරනවා
තාත්තා - තෝ කුඩු ගහලද ඕකට කතා කරන්නේ
මට හිතුන මොකක් හරි අවුලක් තමා මම මොකක් හරි පිස්සුවක් කරලා තමා කියල ..
ගහපුවහම හැමදාම එහෙම හිතෙනවා දෙයක් කරාම පිස්සුවක් වත් කරද කියල
අම්මට උඩු දැන් වැදිලානේ ඉන්නේ දැන් බයවෙලා ..වැඩේ චෝර වෙන්න කලින් මාරු වෙන්න හිතාන කෝල් එක කට් කරන්න හදනකොට තමා වැඩේ මීටර් උනේ
මම 4න එක කියල මගේ කැල් එකෙන් තමා මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ 4න එක තාම කාමරේ චාජ් එකේ. මාමත් ලයින් එකේ ඉන්නවා...
අරුට හෙල්මට් එක දෙන්න ගිහින් ඇවිත් කැල් එක කනේ තියාගෙන කතා කරලා ..
එදා නඩුවෙන් පස්සේ ඉදන් සෑහෙන අවදානයෙන් ඉන්නේ ගෙදර ඈයෝ මගේ ගැන .....![]()
matathmata joint gahuwata wadinne na ban..nidimatha gathiyak enawa witharai..oye kiyana tharam sapak en nane ban![]()
මොන විදියට ද ගන්නේ..?ado meka kalekin udata awilla,
P.S - me thread eka daala awrudu 5kata passe mama kiyanne, ganja kiyanne hriyt pawichchi karoth mind ekata hodai naththan productivity patta widiyt awl yanawa, user ge wagakeema utilize kara ganna eka hriyt eka, mama adatath use krnwa habai ithin mita awrudu 6-7 kata kalin widiyt nemei, ae dawas wala nm wadilama thamai hitye. stress eka control kara ganna thamai dan nm wadipurama use wenne. podi stress ekak tyennath one jeewithe naththan wadak na
hoda badu tikak hada ganin naththan ganin kohen hri, podi bong ekakata dala shot 3-4 k hodatama athi maara athal ekak tyenne, kg nm gahala na dan hena kalekinමොන විදියට ද ගන්නේ..?
ගංජා ගහන එක ලංකාවේ පරණ ජාන වලට මිනිමරනවා වගේ කෙස් එකක් උනාට අද කාලේ ඕක ලොකු දෙයක් වත් ඇගට හිතකර දෙයක් වත් නෙමේ. ඔය ගංජා කාරයා කියන එක හැදුනේ හන්දි ගානේ ගංජා ගහලා නිකමෝ වගේ හිටි නිසා. එකට නිකමා කියන්නේ නැතුව ගංජා කාරයා කියලා දාපු එකා හොයල ඇට දෙක තලන්න ඕනේ ඉතින්. අපේ රජයෙන් කරන්නේ සිකරට් එක හොදට ප්‍රමෝට් කරලා ඇගට හොද එක පොලිසියෙන් අල්ලනවා. හාමුදුරුවෝ සිකරට් බිව්වට අවලා නැ ගංජා කාරයා තමා පෙන්න බැරි. මේකෙන් පලයල්ලා බන් හැදෙන්න ඕනේ නම්ගංජා ගහන යාළුවො ඕන තරම් ඉන්නවා !හැබැයි අපි නං නැහැ ඕවට!![]()
Kush gahala balapan shisha ekakinmata joint gahuwata wadinne na ban..nidimatha gathiyak enawa witharai..oye kiyana tharam sapak en nane ban![]()
ado meka kalekin udata awilla,
P.S - me thread eka daala awrudu 5kata passe mama kiyanne, ganja kiyanne hriyt pawichchi karoth mind ekata hodai naththan productivity patta widiyt awl yanawa, user ge wagakeema utilize kara ganna eka hriyt eka, mama adatath use krnwa habai ithin mita awrudu 6-7 kata kalin widiyt nemei, ae dawas wala nm wadilama thamai hitye. stress eka control kara ganna thamai dan nm wadipurama use wenne. podi stress ekak tyennath one jeewithe naththan wadak na
Umba lankawedahoda badu tikak hada ganin naththan ganin kohen hri, podi bong ekakata dala shot 3-4 k hodatama athi maara athal ekak tyenne, kg nm gahala na dan hena kalekin
BumpHambooo emata thibe...
Kela wuna awasthawak kiynnan.
Awrudu ganakata kalin rajagiriye HSBC eke night shift kara mama. Oke innakota hamadama gahala inne. Piyawi sihiyen idalama nadda koheda...
Canada idan apu kallak hitiya thadi pukak thiyena. Watema ewun kela halanawa. Math halanawa. Oki department change ekak wela ape team ekata awa. Dan ithin wade lesi wuna. Eki patta fit math ekka smoke karanawa bf ekka karapuwa kiyanawa athal kotiyai. Dawasak mama joint ekak gahala hena wadaka inna kota meki awilla mage putuwen adinawa konde awul karanawa eka wikarayai. Mama deparak thun parak kiwwata ahuwe naa. Math ona pukak wedden kiyala puka mirikuwa ridennama. Ekita riduna tharama kiyanne adagena giya. Aparade siniduwata athagawa nan thama athaganawa....
Thawa podden yanawa hr ekata. Text karala karala shape karagatte.
Mama therum gatta eka deyak thamai ape mola kochchara kara wunath anoth ekata mola kara wenakan innama ona kiyana de.
![]()