2022 march weddi 185 K kiyala predict karanne. NiyamaiView attachment 142651
Balamu pina paadeida kiyala… long term hold karanna thamai kalpanawa… godak aya predict karanawane me awrudda aga weddi 100k lanagata yawi kiyala…
mama 50k thiyeddi gaththe bn, dan mewai profit aragenath iwarai4600 usd කියන්නෙ දැනටම ලක්ශ දහයට 50,000ක් ලොස් ද???
ලක්ශ 10ට උඹ අරන් තියෙන බිට්කොයින් වල usd වැලියු එක රුපියල් කරාම 950,000 ක් වගේ එකන නිසයි ඇහුවෙ. වැඩි තේරුමක් නෑ ඔයි ගැන. පොඩ්ඩක් බල බල ඉන්නෙ මේ දවස්වල කරන්න දෙයක්.mama 50k thiyeddi gaththe bn, dan mewai profit aragenath iwarai
ලක්ශ 10ට උඹ අරන් තියෙන බිට්කොයින් වල usd වැලියු එක රුපියල් කරාම 950,000 ක් වගේ එකන නිසයි ඇහුවෙ. වැඩි තේරුමක් නෑ ඔයි ගැන. පොඩ්ඩක් බල බල ඉන්නෙ මේ දවස්වල කරන්න දෙයක්.
එල එල. පැහැදිලීusdt ganiddi btc ganiddi fees yanawa machn, google eke pennanna ratesma nemei enne. Eka nisa full value eka enne na. Ewa ithin trade karala profit karaddi cover karaganna ona.