Laksha 10ka BTC gaththa… balamu mokada wenne kiyala

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    4600 usd කියන්නෙ දැනටම ලක්ශ දහයට 50,000ක් ලොස් ද???
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    mama 50k thiyeddi gaththe bn, dan mewai profit aragenath iwarai
    ලක්ශ 10ට උඹ අරන් තියෙන බිට්කොයින් වල usd වැලියු එක රුපියල් කරාම 950,000 ක් වගේ එකන නිසයි ඇහුවෙ. වැඩි තේරුමක් නෑ ඔයි ගැන. පොඩ්ඩක් බල බල ඉන්නෙ මේ දවස්වල කරන්න දෙයක්.
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ලක්ශ 10ට උඹ අරන් තියෙන බිට්කොයින් වල usd වැලියු එක රුපියල් කරාම 950,000 ක් වගේ එකන නිසයි ඇහුවෙ. වැඩි තේරුමක් නෑ ඔයි ගැන. පොඩ්ඩක් බල බල ඉන්නෙ මේ දවස්වල කරන්න දෙයක්.

    usdt ganiddi btc ganiddi fees yanawa machn, google eke pennanna ratesma nemei enne. Eka nisa full value eka enne na. Ewa ithin trade karala profit karaddi cover karaganna ona.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    ඔය bitcoin ගන්නේ කොහොමද බං?
    Payment එක කරන්නේ කොහොමද?
    ආයේ විකුනද්දි අපට සල්ලි එන්නේ කොහොමද?
    Bitcoin mining කියන්නේ මොකක්ද?
     
    • Sad
    Reactions: akilaperera2014

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    Sarcastic Willy Wonka GIF
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Amoo mamanm mewa profit kara 60k ganan walin udata yaddima 😂 gon modayo hithan inne fixed deposit daanawa wage crypto trade karanawa kiyala 😂