ඉස්සර උඹලත් හිතුවෙ මං වගේද?

AnuradhaRa

Well-known member
  • පොඩි කාලේ මන් හිටුවේ උම්මා දුන්නම කෙල්ලෝ බඩ වෙනවා කියලා
    මටත් තිබුණ ප්‍රශ්නයක් බැන්දම විතරක් කොහොමද ළමයි හම්බෙන්නෙ කියල, අනිත් අයට නැතුව :ROFLMAO:
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මටත් තිබුණ ප්‍රශ්නයක් බැන්දම විතරක් කොහොමද ළමයි හම්බෙන්නෙ කියල, අනිත් අයට නැතුව :ROFLMAO:
    මගුල් ගෙදර බත් කවන්නෙ, මම හිතුවෙ ඒකෙන් කියලා ළමයි හැදෙන්නෙ.
    තව තාත්තගෙ රේසරෙන් රැවුල කැපුවම රැවුල එනව බෝවෙනව කියලත් හිතුවා.