මං හිතං හිටියෙ රෝස පාට කියන්නෙ ලා රතු පාට කියල 


මාත් යකෝ.podi kale mama hituwa rata tiyenne ahase kiyala![]()

මටත් තිබුණ ප්රශ්නයක් බැන්දම විතරක් කොහොමද ළමයි හම්බෙන්නෙ කියල, අනිත් අයට නැතුවපොඩි කාලේ මන් හිටුවේ උම්මා දුන්නම කෙල්ලෝ බඩ වෙනවා කියලා


GT lokka, muta sathiyakata danna puluwan thread gana limit karanna berida


මගුල් ගෙදර බත් කවන්නෙ, මම හිතුවෙ ඒකෙන් කියලා ළමයි හැදෙන්නෙ.මටත් තිබුණ ප්රශ්නයක් බැන්දම විතරක් කොහොමද ළමයි හම්බෙන්නෙ කියල, අනිත් අයට නැතුව![]()
ow bn math ehema thamayi hithann idiye,podi kale mama hituwa rata tiyenne ahase kiyala![]()
ඒ කාලේ එහෙම මැච් tv එකේවත් දැකල නෑ නේ.මන් හිතුව නූලකින් ඇගිලි බැන්දම කියලපොඩි කාලේ මන් හිටුවේ උම්මා දුන්නම කෙල්ලෝ බඩ වෙනවා කියලා