අඩු වයසින් මහන කරවන එකත් මේ වගේද?

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    උඩ පෝස්ට් ටික කියවගෙන වරෙන් බං එකම දේ ආය ආය දාන්න එපා වෙනවා.පෙරහැරේ අලි අරං යන එකත් වැරදී තමා යකෝ.සංස්කෘතිය කියලා ලබ්බක් හින්දා ඕක කරනවා මිසක් බුදුහාමුදුරුවො ඔහොම ඒවා කරන්න කියලා නෑ.එනිවේ බෞද්ධ දර්ශනය කියන්නෙ පන්සලකට දානෙ පූජා කරලා පන්සලේ ඉන්න හාමුදුරුවො මොන වැරැද්ද කරත් ඌට වැදලා හවසට මල් පූජා කරලා පන්සිල් ගන්න එක නෙවෙයි.ඊට එහා ගිය මාර ඇඩ්වාන්ස් දර්ශනයක් තියනවා.අන්ධ භක්තියයි සංස්කෘතියෙන් ඔලුවට දාපු කුණුහරප ටිකයි අයින් කරලා ඒක හොයපන් ඇත්තටම ධර්මය අවබෝධ කරගන්න ඕනෙනං.
    Therumak nathi post kiyola wadak naha, hoda welavata thavama lankave majority eka ubala vage hithanne naha eh hinda ubalata one de wenna nam thava awurdu ganak yawi.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා ? @Heshan Daminda මෙහෙ වර. තෝ අපි ත්‍රෙඩ් එකේ කෙලගන්නවා බලාගෙන අතමරණවද 😂
    EnSzbVc.png

    අත මරනවා නෙමෙයි අත රිදෙනව කමෙන්ට් වලට රිඇක්ට් දාලා. ඒකයි මගින් නතර කලේ. 😣

    මම බලාගෙන ඉන්නේ බන් සේරම..

    rNMLota.png

    ------ Post added on Nov 17, 2021 at 11:47 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Mahana unama lama kale nathi wenawa bn. Lama apacharayak kiynne hama thissema lingika kriayawaliyak ekka wena deyak newe. Loku unama siru ariyama uta uge lama kale aphu hambenne nane. Sasane balen thiyagatte nathuwata siwru arinna tharam paurshathwayak hadenne keeyen kee denageda bn :rolleyes::rolleyes::rolleyes: Dn kasada bandama miniha gahanawanm nattm ganita wena affairs thiyenm devorce wenna puluwan eth ehema nowee duk widina un keeyak innawada ? Podi kalema notherena waysedi ohoma prashnayak dana eka harida ?

    Onna itim oyata apahu prathi tharkayak nathi una :lol::lol::lol:
    ------ Post added on Nov 17, 2021 at 11:42 PM

    ඔයාට මම කිව්ව එක තේරෙන්නේ නැද්ද
    පොඩි කාලේ බලෙන් මහන කරන්නේ නැ
    පොඩි එක්කෙනෙක් මහන වෙන්න කැමැති කිව්වොත්
    ඉස්සෙල්ල අම්මගේ තාත්තගේ කැමැත්ත බලල
    පොඩ්ඩව පන්සලේ නතර කරනවා
    උගන්නනවා මහන ජිවිතේ ගැන බලල හැදෙන්න දෙනවා
    ගොඩක් පොඩ්ඩ යනවා ආපහු ඉන්න බැ කියල
    ඉන්න කෙනෙක්ට ආයේ අවුරුද්දක් ගිහින් අයෙ අහනවා
    එත් කැමති නම් විතරයි මහන කරවන්නේ

    අත දරුවෝ මහන කරනවා නම් මම දැකල නැ

    උබ ඔය කියන සුන්දර ලමකාලේ ගොඩක් අයට තිබිල නැ
    උබට තිබ්බද ති සුන්දර ළමා කාලයක්
    මොනවත් ප්‍රශ්න නැතුව

    එහෙම නැ හැමෝටම දුක සැප තියෙනවා
    පොඩි කාලේ ප්‍රශ්න සතුටු අවස්ථා තියෙනවා හැම කෙනෙක්ටම

    නිකන් බොරු දේවල් ගැන වද නොවී
    අසරණ පොඩි එවුන් ඕනේ තරම් ඉන්නවා ගිහින් ළමා කාලේ සුන්දර කරපන්
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    එහෙනම් ඒ ආගමට බැදිලා හිගා කාපන් ගිහින්
    මොකට පන්සලේ එල්ලිලා ඉන්නවද :lol:
    උබ මොකෙක්ද පොන්නයො කරන්න ඕන දේවල් මට කියන්න ...
    ලමෙක් ලිංගික හැගීම් එන එකයි මහන වෙන එකයි එකක් වගේද උබට පෙන්නේ
    ළමයි ලිංගික සෙල්ලම් දාල කලින්ම බඩ වෙන නිසා තමා වයස් සීමාවක් දාල තියෙන්නේ
    මහන උනාට එහෙම දේවල් වෙන්නේ නැ නේ
    පොඩි කාලෙත් එක පාර මහන කරන්නේ නැ පන්සලේ ඉන්න කියල කාලයක් ගිහින් තමා කරන්නේ
    අනික සාසනේ බලෙන් තියා ගන්නේ නැ ලොකු උනාම සිවිරු ඇරලා යන්න පුළුවන් කිසි අවුලක් නැ අඩුවක් වෙන්නෙත් නැනේ
    මොකක්ද ඔයාට තියෙන අවුල දැන්
    අඩුවක් නැත්තෙ මොකද පොන්ස් ... හීරළුව කියල කියන්නේ .. පවුලේ එවුනුත් චාටර් කරනව මිනිස්සු ... මේ රටේද ඉන්නෙ තොපි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උබ මොකෙක්ද පොන්නයො කරන්න ඕන දේවල් මට කියන්න ...

    අඩුවක් නැත්තෙ මොකද පොන්ස් ... හීරළුව කියල කියන්නේ .. පවුලේ එවුනුත් චාටර් කරනව මිනිස්සු ... මේ රටේද ඉන්නෙ තොපි

    රිදුන නේ
    හිරලුව මොකක්ද උබට පොන්ස් කියලත් කියන්නේ උබ ගණන් ගන්නවද නැනේ
    අන්න ඒ වගේ ඇගේ ගැවෙන්නේ නැනේ කියන ඒවා
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    ඔයාට මම කිව්ව එක තේරෙන්නේ නැද්ද
    පොඩි කාලේ බලෙන් මහන කරන්නේ නැ
    පොඩි එක්කෙනෙක් මහන වෙන්න කැමැති කිව්වොත්
    ඉස්සෙල්ල අම්මගේ තාත්තගේ කැමැත්ත බලල
    පොඩ්ඩව පන්සලේ නතර කරනවා
    උගන්නනවා මහන ජිවිතේ ගැන බලල හැදෙන්න දෙනවා
    ගොඩක් පොඩ්ඩ යනවා ආපහු ඉන්න බැ කියල
    ඉන්න කෙනෙක්ට ආයේ අවුරුද්දක් ගිහින් අයෙ අහනවා
    එත් කැමති නම් විතරයි මහන කරවන්නේ

    අත දරුවෝ මහන කරනවා නම් මම දැකල නැ

    උබ ඔය කියන සුන්දර ලමකාලේ ගොඩක් අයට තිබිල නැ
    උබට තිබ්බද ති සුන්දර ළමා කාලයක්
    මොනවත් ප්‍රශ්න නැතුව

    එහෙම නැ හැමෝටම දුක සැප තියෙනවා
    පොඩි කාලේ ප්‍රශ්න සතුටු අවස්ථා තියෙනවා හැම කෙනෙක්ටම

    නිකන් බොරු දේවල් ගැන වද නොවී
    අසරණ පොඩි එවුන් ඕනේ තරම් ඉන්නවා ගිහින් ළමා කාලේ සුන්දර කරපන්
    Oyata mama kiwwa eka therenawada oya mona krmeta untat mahana wenna kamatha denna lamekta parinatha buddiyak na eka thama loke pilgatat de lamai wenuwen demawpiyo oya wage dekata kamaththa dena ekat shishta sampanna na. Manussyek awrudu 18 pannata passe kamatten mahana wena eka kisi awlk na. Ita kalin lamayage saha demawpiyange kiyna parshawa dekema kamaththa uda unath wenne lama apacharayak

    mama kiyna sundara lama kale godak ayata thibila na kiyna eken podi lamaiwa mahana krna eka sadaraneekaranaya wenne na bn. Mn boru dewal gana nm wada wenne ai uba mn wada wena boru dewal gana wada wenne :lol: :lol: :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    Methana katha krnne lamai mahana krna eka hrida wardida kiyana eka gana misak Loke inna serama lamai muna dena prashnawisadana eka gana newe bn :lol: :lol: :lol: prashne therum ganin mulin. Ohoma baluwot Podi kellanwa bandana ekat hri badata kanna nattm etkota baina nakiya unta kanna didi uka uka idi:lol::lol::lol:
    උබලගෙ කිඹුල් කඳුලු සේරම තියෙන්න අත පයක් හොලවන්නෙ නැතුව කාට හරි මොහොකට හරි බනින්න තමයි. උබලා විශ්වාස කරන දේ වෙනුවෙන් ඇඟ වෙහෙසලා දෙයක් කරන්න උනොත්, සාක්කුවට දැනෙන දෙයක් කරන්න උනොත් අවුට් ඔෆ් ටොපික් :lol: :lol:
    ඒ හින්දා තමා යකෝ ඒ ආගම් වලින් බෞද්ධ දර්ශණය වෙනස් වෙන්නෙ.ඒ ආගම් වල බේසික් කන්සෙප්ට් එක සියල්ක වෙන්නෙ දෙවියන්ගෙ කැමැත්ත කියන එක.ඒ ආගම් වල උන් දෙවියන්ට බයයි. ඔය ජුන්ඩා කපන සීන් නෙවෙයි හැම පවුලකම පලවෙනි ලමයගෙ අතක් දෙවියන් වෙනුවෙන් කපලා දාන්න කියලා උන්ගෙ පරණ පොත් වල ලියලා තිබ්බා කිව්වොත් උන් ඒකත් කරනවා.ඒකට තමා අන්ධ භක්තිය කියන්නෙ.බෞද්ධ දර්ශනය ඒවගෙන් වෙනස් වෙන්නෙ බුදුහාමුදුරුවො තමයි එකම ආගමික ශාස්තෲතෲවරය මිනිස්සුන්ට තනියම හිතන්න නිදහස දුන්න.දෙවියන්ගෙ කැමැත්ත නැතුව හේතු ඵල දහම කියලා දුන්න.මෙතන වදන් දෙන්න කලින් ඒහි පස්සිකෝ කියන එකේ තේරුම හොයන් වරෙන්කො.පුදුම අන්ධ භක්ති ගෝත්‍රිකයො හැත්තක් මේකෙත් ඉන්නවනෙ? එලකිරියෙ මෙහෙමනං ගම්වල අනාත සිංහලු ගැන හිතාගනිල්ලකො 😕
    ඒහි පස්සිකෝ කියන්නෙ ධර්මය අවබෝධ කරගන්න නම් අවුරුදු 18 පනින්න ඕන කියන එක නේද? ඊට පහළ අයට බෑ?:lol::lol:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    රිදුන නේ
    හිරලුව මොකක්ද උබට පොන්ස් කියලත් කියන්නේ උබ ගණන් ගන්නවද නැනේ
    අන්න ඒ වගේ ඇගේ ගැවෙන්නේ නැනේ කියන ඒවා
    දැන් උඹ කිව්වෙ කිසි ප්‍රශ්නයක් නෑ කියලා ...🤣🤣 අඩුවකුත් නෑ කියල සිව්රු ඇරිියට .... පුකේ ඇරියත් ඒත අවුලක් නෑ නේේ
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    උබලගෙ කිඹුල් කඳුලු සේරම තියෙන්න අත පයක් හොලවන්නෙ නැතුව කාට හරි මොහොකට හරි බනින්න තමයි. උබලා විශ්වාස කරන දේ වෙනුවෙන් ඇඟ වෙහෙසලා දෙයක් කරන්න උනොත්, සාක්කුවට දැනෙන දෙයක් කරන්න උනොත් අවුට් ඔෆ් ටොපික් :lol: :lol:

    ඒහි පස්සිකෝ කියන්නෙ ධර්මය අවබෝධ කරගන්න නම් අවුරුදු 18 පනින්න ඕන කියන එක නේද? ඊට පහළ අයට බෑ?:lol::lol:
    Thaman wiswasa krna de wenuwen katha krna ekat kapa kirimak thamai bn. Mkda mn gihin lamai mahna krna pansal issrahata gihin ka gahannada ? Eka gana samaja kathikawathaka thamai me api inne meka open forum ekak
     
    • Like
    Reactions: lodbrok and AEG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    Thaman wiswasa krna de wenuwen katha krna ekat kapa kirimak thamai bn. Mkda mn gihin lamai mahna krna pansal issrahata gihin ka gahannada ? Eka gana samaja kathikawathaka thamai me api inne meka open forum ekak
    ඒක තමා කිව්වෙ උබලා උබලගෙ මතය වෙනුවෙන් මහපොළවෙ වැඩ කරන්න ලෑස්ති අය නෙවේ. ලයික් එකකින් කමෙන්ට් එකකින් ශෙයාර් එකකින් දායක වෙන අය.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    ඒක තමා කිව්වෙ උබලා උබලගෙ මතය වෙනුවෙන් මහපොළවෙ වැඩ කරන්න ලෑස්ති අය නෙවේ. ලයික් එකකින් කමෙන්ට් එකකින් ශෙයාර් එකකින් දායක වෙන අය.
    Like ekakin comment ekakin share ekakin dayaka weemat mahapolowe wada kirimak thamai. Api jeewath wenne digital yugeka bn. Meka mathawadi prashnayak ekata mathawadayak goda naganna hoda thanak thamai me wage forums
     
    • Like
    Reactions: lodbrok and AEG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mahana unama lama kale nathi wenawa bn. Lama apacharayak kiynne hama thissema lingika kriayawaliyak ekka wena deyak newe. Loku unama siru ariyama uta uge lama kale aphu hambenne nane. Sasane balen thiyagatte nathuwata siwru arinna tharam paurshathwayak hadenne keeyen kee denageda bn :rolleyes::rolleyes::rolleyes: Dn kasada bandama miniha gahanawanm nattm ganita wena affairs thiyenm devorce wenna puluwan eth ehema nowee duk widina un keeyak innawada ? Podi kalema notherena waysedi ohoma prashnayak dana eka harida ?

    Onna itim oyata apahu prathi tharkayak nathi una :lol::lol::lol:
    ------ Post added on Nov 17, 2021 at 11:42 PM
    එකම දොඩවනවා. උඹට වටහාගැනීමේ අවුලක් තියෙන හැඩයි. 🤔 ලිඳක් තියේද?

    ළමයි හැදෙන්න ඇත්තේ දෙයියෝ දීල වෙන්න ඇති .. යකෝ හදන්න සල්ලි නැත්තන් ... ලබ්බටද හුකල ළමයි හදාගන්නේ ...
    ගමේ මිනිස්සුන්ගේ එකම විනෝදේ බං. එකෙක් අහනවා කොන්ඩම් දන්නැද්ද කියලා. උන්ට මොන කොන්ඩම්ද🤣🤣
    ------ Post added on Nov 18, 2021 at 12:17 AM

    ම්ම්ම්.....ආසයි වගේ....උක සුදුද 😍

    අනේ යකෝ තොපි වගේ බුවාලන්තෙන් එලියට ගිහින් ලෝකෙ දැකපු උනුත් මෙහෙම අන්ධ භක්ති ගෝත්‍රිකයො වගේ ආගමට බයේ පව් සිද්ධවෙයි කියලා බයේ හොර ගණගෙඩියෝ කරන හැම වැරැද්දම සාධාරණීකරණය කර කර දගලනවනං මේකෙ ගම්වල ඉන්න නූගත් අනාත සිංහලු ගැන කවර කතාද?😑

    ඉස්සෙල්ලා වරද කියපං.
    පස්සේ ඒකට දැනට නීතියෙන් තියෙන දඬුවම කියපං.
    🤔
    ------ Post added on Nov 18, 2021 at 12:30 AM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Oyata mama kiwwa eka therenawada oya mona krmeta untat mahana wenna kamatha denna lamekta parinatha buddiyak na eka thama loke pilgatat de lamai wenuwen demawpiyo oya wage dekata kamaththa dena ekat shishta sampanna na. Manussyek awrudu 18 pannata passe kamatten mahana wena eka kisi awlk na. Ita kalin lamayage saha demawpiyange kiyna parshawa dekema kamaththa uda unath wenne lama apacharayak

    mama kiyna sundara lama kale godak ayata thibila na kiyna eken podi lamaiwa mahana krna eka sadaraneekaranaya wenne na bn. Mn boru dewal gana nm wada wenne ai uba mn wada wena boru dewal gana wada wenne :lol: :lol: :lol:
    කමල් ඔයාට කියන්න ඕනේ කෙලින්ම ළමයි මහන කරන්න එපා කියලනේ හා
    සාමනේර අයට වඩා ළමා මෙහෙකාර සේවයේ ළමයි වැඩි කියල දන්නවද ඔය ?
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    එකම දොඩවනවා. උඹට වටහාගැනීමේ අවුලක් තියෙන හැඩයි. 🤔 ලිඳක් තියේද?

    ගමේ මිනිස්සුන්ගේ එකම විනෝදේ බං. එකෙක් අහනවා කොන්ඩම් දන්නැද්ද කියලා. උන්ට මොන කොන්ඩම්ද🤣🤣
    ------ Post added on Nov 18, 2021 at 12:17 AM

    ඉස්සෙල්ලා වරද කියපං.
    පස්සේ ඒකට දැනට නීතියෙන් තියෙන දඬුවම කියපං.
    🤔
    ------ Post added on Nov 18, 2021 at 12:30 AM
    Ubata thama watahaganime tharka kirime awlk tiyenne :lol: :lol: :lol:

    කමල් ඔයාට කියන්න ඕනේ කෙලින්ම ළමයි මහන කරන්න එපා කියලනේ හා
    සාමනේර අයට වඩා ළමා මෙහෙකාර සේවයේ ළමයි වැඩි කියල දන්නවද ඔය ?
    Itim dn mn lama mehekara sewaya hri kiwwwada ? :lol: :lol: :lol: Lama mehekara sewaya wardi eka nawatanna oni eth me thread eka dala thiyenne lama mehekara sewaya gana newene wate ynna epa eka nisa
    ------ Post added on Nov 18, 2021 at 12:42 AM
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙව්ව නම් කුජීත වැඩ. උබල දැකල ඇතිනෙ සමහර ඩවස් වලට ටීවි එකේ පෙන්නනව පට්ටම දුප්පත් මිනිස්සු, ලමයි තුන හතර ඉන්න. ඊට පස්සෙ කියනව ලමයින්ට කන්න බොන්න දෙන්න විදිහක් නෑලු, ඉස්කෝලෙ යවන්න විදිහක් නෑලු. යකෝ කන්න බොන්න දෙන්න බැරි නම් මොකටද ලමයි හදන්නෙ. බැරි කමක් තියනවනම් නිකන් ඉන්න ඕනෙ. අන්තිමට ගහල ගහල දුසිමක් විතර හදල කෙලෞනහම පන්සලට බාර දෙනව. තව එකක් තියනව. සමහර උන් ඉන්නව උන්ට නිවන් යන්න කියල ලමයව බාර දෙනව පොඩි කාලෙදිම පන්සලට. උන්ගෙ නිවනට ලමය පලි. හැබැයි ඔතන මෙහෙම දේකුත් තියනව. මම දන්න අපේ ගමේ කට්ටියක්. ලමයින්ව හදාගන්න බැරි හින්ද ලමයින්ගෙ සීය ලමයි දෙන්නව පන්සලට දුන්න. එතනින් එක්කෙනෙක් නම් සිවුරු ඇරලලු. අනිත් කෙනා රජමහ විහාරෙක විහාරාදිපති. ආචාර්ය උපාදියකුත් තියනව මම හිතන්නෙ. දෙපැත්තක් තියනව ඉතින් හැම එකකම.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    එකම දොඩවනවා. උඹට වටහාගැනීමේ අවුලක් තියෙන හැඩයි. 🤔 ලිඳක් තියේද?

    ගමේ මිනිස්සුන්ගේ එකම විනෝදේ බං. එකෙක් අහනවා කොන්ඩම් දන්නැද්ද කියලා. උන්ට මොන කොන්ඩම්ද🤣🤣
    ------ Post added on Nov 18, 2021 at 12:17 AM

    ඉස්සෙල්ලා වරද කියපං.
    පස්සේ ඒකට දැනට නීතියෙන් තියෙන දඬුවම කියපං.
    🤔
    ------ Post added on Nov 18, 2021 at 12:30 AM
    Game minissu condom danne nathi ekata lamai pali nane gono :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ අඩු වයසින් මහන උනේ නැනෙ, උබ ගෙදර උන්නනෙ..ඔය කියන දෙමාපිය ආදරේ ලැබුනනෙ ඉතින් උබ සාර්තකද අද???? අඩුම ගානෙ ජොබ් එකක් තියෙනවද????? ඒක නිසා පොර ටෝක් ඉසූ කරන්ඩ කලින් පොඩ්ඩක් මොලේ කල්පනා කරපන්,
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    තොපි වගේ සුද්දගේ ශුක්‍රානුවෙන් ඉපදුන විජාතික පර හැත්ත කොහොමත් බුද්ධ ශාසනය ඇලජික් තමා
    ළමයත් තොගේ නෙමෙයි නම් ළමයත් මහන වෙනවට කැමති නම් ළමයට කන්න බොන්න නිකන් හැමබවෙනවා නම් තොට තියන අමාරුව මොකද්ද?

    උබ අඩු වයසින් මහන උනේ නැනෙ, උබ ගෙදර උන්නනෙ..ඔය කියන දෙමාපිය ආදරේ ලැබුනනෙ ඉතින් උබ සාර්තකද අද???? අඩුම ගානෙ ජොබ් එකක් තියෙනවද????? ඒක නිසා පොර ටෝක් ඉසූ කරන්ඩ කලින් පොඩ්ඩක් මොලේ කල්පනා කරපන්,
    එරෝසන් අයියේ මුන් වගේ විජාතිකයෝ සිවුරට හරිම බයයි
    ------ Post added on Nov 18, 2021 at 12:46 AM
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    උබ අඩු වයසින් මහන උනේ නැනෙ, උබ ගෙදර උන්නනෙ..ඔය කියන දෙමාපිය ආදරේ ලැබුනනෙ ඉතින් උබ සාර්තකද අද???? අඩුම ගානෙ ජොබ් එකක් තියෙනවද????? ඒක නිසා පොර ටෝක් ඉසූ කරන්ඩ කලින් පොඩ්ඩක් මොලේ කල්පනා කරපන්,
    Ade menna mu awilla :lol: :lol: :lol: Ubawa hoynaw hama thanam meke.

    oya uda thiyana prashn hama ekatama uttare rinathmaka ekak unat eken kiya wenawada podi lamai mahana krna eka hri kiyala
     
    • Haha
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයාට මම කිව්ව එක තේරෙන්නේ නැද්ද
    පොඩි කාලේ බලෙන් මහන කරන්නේ නැ
    පොඩි එක්කෙනෙක් මහන වෙන්න කැමැති කිව්වොත්
    ඉස්සෙල්ල අම්මගේ තාත්තගේ කැමැත්ත බලල
    පොඩ්ඩව පන්සලේ නතර කරනවා
    උගන්නනවා මහන ජිවිතේ ගැන බලල හැදෙන්න දෙනවා
    ගොඩක් පොඩ්ඩ යනවා ආපහු ඉන්න බැ කියල
    ඉන්න කෙනෙක්ට ආයේ අවුරුද්දක් ගිහින් අයෙ අහනවා
    එත් කැමති නම් විතරයි මහන කරවන්නේ

    අත දරුවෝ මහන කරනවා නම් මම දැකල නැ

    උබ ඔය කියන සුන්දර ලමකාලේ ගොඩක් අයට තිබිල නැ
    උබට තිබ්බද ති සුන්දර ළමා කාලයක්
    මොනවත් ප්‍රශ්න නැතුව

    එහෙම නැ හැමෝටම දුක සැප තියෙනවා
    පොඩි කාලේ ප්‍රශ්න සතුටු අවස්ථා තියෙනවා හැම කෙනෙක්ටම

    නිකන් බොරු දේවල් ගැන වද නොවී
    අසරණ පොඩි එවුන් ඕනේ තරම් ඉන්නවා ගිහින් ළමා කාලේ සුන්දර කරපන්
    අනේද කියන්නෙ බන් මේක ඉන්නෙ සමහරක් හුත්තිගෙ පුතාලට පුත්තලම් බුරුවො දෙතුන් දෙනෙක්ගෙ වයස, ඒ උනාට කොරගන්ඩ අඩුම ගානෙ ජොබ් එකක් නැ..මුන් ගේ මුල්ලෙ ලැගගෙන කාලකන්නි වගේ ඉන්නෙ මහන කරල නෙමේනෙ, තමන්ට තමන්ගෙ පොල් පරාලෙ නොපෙනීමයි ලොකුම අවුල...
     
    • Dislike
    Reactions: Kamal1996