එහෙනම් මොන මගුලකට ද age එක 93 කියලා තියෙන්නෙ. ඔයාට අයියේ කියන්න මට වයස අවුරුදු 80-85 ක් කියල හිතුවද?ඉතින් කට ඇරල අයියෙ කියල කතාකරපියකො, අන්කල් කතා ඕන නෑනෙ මේ ප්‍රසිද්දියෙ

එහෙනම් මොන මගුලකට ද age එක 93 කියලා තියෙන්නෙ. ඔයාට අයියේ කියන්න මට වයස අවුරුදු 80-85 ක් කියල හිතුවද?ඉතින් කට ඇරල අයියෙ කියල කතාකරපියකො, අන්කල් කතා ඕන නෑනෙ මේ ප්‍රසිද්දියෙ

එහෙනම් මොන මගුලකට ද age එක 93 කියලා තියෙන්නෙ. ඔයාට අයියේ කියන්න මට වයස අවුරුදු 80-85 කියල හිතුවද?![]()

කෙත්තු වගේද බොල රට. බොලාගේ බූරු පුතානෝ එහෙම ජනපති වෙලා හිටියනම් බොලාට කන්න වෙන්නේ කොත්තු වෙනුවට බෝම්බ.
ලගදි කෑවා එක්තරා කඩයකින් බිත්තර රොටි 140.
ප්ලේන් රොටි 110.![]()
ow machan dan nam oluwe kekkuma hadenawa mase wiyadam tika enakotaඒකක් genath paule 3 ma tika tika kewa..
ubada denneතොත්තු නං 100ටත් තියනවා![]()
කෝ පොන්ස් මුන්ට බනින්නැද්ද කොත්තුවක් කන්න සල්ලි නෑ හිඟන්නු කියල @N A K A M U R Aකොත්තු කන්න ඵපා කොලෙස්ට්‍රෝල් වැඩි වෙනවා.තෙල්,පිටි ගොඩවල්
Laccana kemlek nm demnamubada denne
ආප්ප කන්නත් සල්ලි නෑ 10 ආප්ප දැන් 15යි.. බිත්තර ආප්ප 50යි 60යිආප්ප කාපන්

ඇඬෙනව යකෝ ඒකට....ඉස්සර නම් ගෙදර බල්ලෝ බලල්ලුන්ට පවා කෑම ඕඩර් කරලා පවුලෙ එක එකා තැන් තැන් වල ඉඳන් කන්නෙ. කෑම වලින් බාගෙට බාගයක් අපතේ යනවා. දැන් එහෙම නෑ, තාත්තා බලන් ඉන්නවා දරුවා කරපිංචා නට්ටක් ඉතුරු කරනවද කියලා කටේ දාගන්න. අම්මා හැමෝටම වැඩිපුර බෙදලා අනිත් අය කාලා ඉවර වෙනකම් ඉන්නවා පිඟාන ලෙවකන්න. වෙන් වෙච්ච පවුල මේ ආණ්ඩුව එකතු කරා. ඒකම මදිද තොපිට.
අපේ ගෙදරත් තුනයි මචං ඉන්නෙ
කොත්තුවක් කාපු කාලයක් මතක නෑ..


