මේ දවස් වල mid range ලැප්ටොප් හොයාගන්න අමාරුද? මං බලපු ගොඩක් ස්ටෝර්ස් වල බඩු නෑ. ජෝන් කීල්ස්ලගේ එහෙම සයිට් එකවත් වැඩ කරන්නෙ නෑ
. Asus, Acer, Lenovo ලැප් කොම්පැනි වොරන්ටි එක්ක ටිකක් reasonable price එකකට ගන්න පුළුවන් තැනක්/ කෙනෙක් ඉන්නවා නම් මෙන්ෂන් කරන් යන්න pls. තව offers එහෙමත් තියේ නම් දාන්න 

. අනික් ඒවගේ නෑ බන්, මන් බැලුවා. 