Mid range laptops නැද්ද?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේ දවස් වල mid range ලැප්ටොප් හොයාගන්න අමාරුද? මං බලපු ගොඩක් ස්ටෝර්ස් වල බඩු නෑ. ජෝන් කීල්ස්ලගේ එහෙම සයිට් එකවත් වැඩ කරන්නෙ නෑ :oo:. Asus, Acer, Lenovo ලැප් කොම්පැනි වොරන්ටි එක්ක ටිකක් reasonable price එකකට ගන්න පුළුවන් තැනක්/ කෙනෙක් ඉන්නවා නම් මෙන්ෂන් කරන් යන්න pls. තව offers එහෙමත් තියේ නම් දාන්න :yes:
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    mcenture තමා
    මුන් ළගත් නෑ බන් i5 එහෙම. i3, ryzen 3 වගයක් නම් තියනවා.
    laptop.lk නම් නිකන් දුන්නත් එපා බන්. ඒ තරම් බඩු ෂුවර් :lol:. අනික් ඒවගේ නෑ බන්, මන් බැලුවා.
    midrange කිවුවට බං i5 වලින් මෙහා නම් බලන්න එපා..
    මාත් බැලුවෙ i5 වගේ තමා බන්. කෝ එත් බඩු නෑනේ.
    thnks
    i5 ekak ada aawaa software daanna. 170,000kata aran thiyenne. 8Gb 1Tb HP 11 gen ekak patta ganan gihin dennam. 😢
    2018 dec 31 මන් ගත්තේ asus i5 8th gen එකක් 109,000 ට. same specs :sorry:
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    try redline also
    they have some stocks


    https://www.redlinetech.lk/product-category/laptops/

    laptop.lk නම් නිකන් දුන්නත් එපා බන්. ඒ තරම් බඩු ෂුවර් :lol:. අනික් ඒවගේ නෑ බන්, මන් බැලුවා.

    2018 dec 31 මන් ගත්තේ asus i5 8th gen එකක් 109,000 ට. same specs
    :( sorry

    computer parts ganan giya... shipping cost wadi una....dollar eka wadi una...dollar higaya awa...badu ganan giya :(
    ------ Post added on Nov 19, 2021 at 7:54 PM
     
    • Sad
    Reactions: AVES

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    i5 Ideapad eka 195i :baffled:
    anith ewa sold out
    duka thama ranjani :(
    :(

    RX 6600 8GB graphic card 139,000 :shocked:

    losing-my-mind-going-crazy.gif
     
    • Wow
    Reactions: AVES