වෙඩිමට ජුවෙලරි ගන්න හොද හොර බොරු නැති ගනන් ශේප් ප්ලේස් එක මොකක්ද? Bridal necklace,Groom & bride Rings බැලුවෙ
Discount තියෙන.
Discount තියෙන.
I second this. Boru loku nam daana un wadak ne ban. Prestige ekata gaana gewanna ona.හෙට්ටි විදියේ Tamil කඩවල් ඔක්කොම වගේ හොදයි . හොර වංචා නෑ . Tamil කඩවල් විතරයි මන් Recommend කරන්නේ
Thanks bro.Uba badinwa neh..
Congratz
හෙට්ටි විදියේ Tamil කඩවල් ඔක්කොම වගේ හොදයි . හොර වංචා නෑ . Tamil කඩවල් විතරයි මන් Recommend කරන්නේ
Raja Jewellers eka hodai bnවෙඩිමට ජුවෙලරි ගන්න හොද හොර බොරු නැති ගනන් ශේප් ප්ලේස් එක මොකක්ද? Bridal necklace,Groom & bride Rings බැලුවෙ
Discount තියෙන.
patta ganan. design nam lassanai.වෝග් තමා දන්නේ

