Jewellery

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    වෙඩිමට ජුවෙලරි ගන්න හොද හොර බොරු නැති ගනන් ශේප් ප්ලේස් එක මොකක්ද? Bridal necklace,Groom & bride Rings බැලුවෙ
    Discount තියෙන.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,358
    2,739
    113
    හෙට්ටි විදියේ Tamil කඩවල් ඔක්කොම වගේ හොදයි . හොර වංචා නෑ . Tamil කඩවල් විතරයි මන් Recommend කරන්නේ
     
    • Like
    Reactions: Fbfocus and Ryan08

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,176
    71,751
    113
    හෙට්ටි විදියේ Tamil කඩවල් ඔක්කොම වගේ හොදයි . හොර වංචා නෑ . Tamil කඩවල් විතරයි මන් Recommend කරන්නේ
    I second this. Boru loku nam daana un wadak ne ban. Prestige ekata gaana gewanna ona.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Uba badinwa neh..

    Congratz
    Thanks bro.
    හෙට්ටි විදියේ Tamil කඩවල් ඔක්කොම වගේ හොදයි . හොර වංචා නෑ . Tamil කඩවල් විතරයි මන් Recommend කරන්නේ

    Name නැති තැනකට ගියාම ලාබෙට ගියා හොර තැනක් කියලා කෙල්ලගෙ අම්මලගෙ පැත්තෙන් හිතයි ඒක නිසා ගාන වැඩි වුනත් නමක් තියෙන තැනක් බලනවා. ටික දවසකට කලින් ටිකක් ගනන් අඩු තැනකින් mage,bestmanlage,page boylage kits කරගන්න ගිහින් පාඩුවක් වුනා මම පස්සෙ ඒක දාන්නම් මගෙත් වැරැද්ද වුනෙ හදිස්සිවෙලා පස්සෙ දාන්නම්
    Thanks all for replies!!!
     
    • Sad
    Reactions: ranatheman

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    වෙඩිමට ජුවෙලරි ගන්න හොද හොර බොරු නැති ගනන් ශේප් ප්ලේස් එක මොකක්ද? Bridal necklace,Groom & bride Rings බැලුවෙ
    Discount තියෙන.
    Raja Jewellers eka hodai bn
     
    • Like
    Reactions: Fbfocus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    වෝග් තමා දන්නේ
    patta ganan. design nam lassanai.

    ලොකු නම් තියෙන කඩවල ගාන වැඩී. පොඩිම කඩයකුත් නැතුව මැද එකක් බලපන්. අප්‍රියෙල් මාසෙ දෙමළ එවුන් රත්තරන් වලට ඩිස්කවුන්ට් දෙන දවසක් තියෙනවා. එදාට සෙට් වෙන්න ඕඩර් දාන්න දෙනවා සමහර එවුන්.

    මොනවා නැතත් තෝරන ඩිසයින් එක පෝටෝ එකක් ගහගනින්. අපේ වෙඩිමෙත් තෝරපු එක නෙමෙයි වගේ අන්තිමට හදලා තිබුනෙ. ඔප්පු කරන්න විදිහක් තිබුනෙ නෑ.
    ------ Post added on Nov 24, 2021 at 9:11 PM
     
    • Like
    Reactions: Fbfocus

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    ඔය කියලා තියන ටැමිල් කඩවලින් තමා මාත් ගත්තේ.
    මගුල් මාලෙටනම් හොද ගානක් සෙට් උනා ලගදී. තිබ්බත් වැඩක් නැති නිසා දීලා දැම්මා.

    පස්සේ අයේ නිලේකා එකෙන් බඩු ගත්තා කිරිබත් ගොඩ CR එකට ගෙවන්න ගන්න සෙට් උනා. මුලු කාඩ් එකේම බඩු ගත්තා. :lol: :lol::lol: