පරණ හොරු අලුත් විදියට... (සුදු ඇඳගෙන කලු ඇවිදින්) 🤭

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    @Wool හොරාව මතකයි නේද උබලට. ඌම තමයි @Hilin @NoPainNoGain කියල ආවෙ කියලත් දන්නවනේ. :lol:

    හොරකම කුජීතම වෙලා ගියාම තව අලුත් fake වලින් ආවා. ඊයෙ පෙරේද ඇවිත් ගිය අනිත් එක තමයි @Nepoliyan කියන්නෙ. :rofl:

    ඔය හැම එකක්ම එකම ෆෝමැට් එකට තමයි හැදුවෙ. එකම විදියට payments ඉල්ලුවෙ.

    ඒ ඔක්කොම කුජීත කරලා දැම්මට පස්සෙ යන එන මං නැති උනා. මේකෙ ඇලර්ට් එකේ ඉඳල හොරාට යන එන මං නැති කරන්න දායක වෙච්ච කොල්ලො ටිකට රෙස්පෙක්ට්. 🤟

    හොරා ඊයෙ අපි කියපු විදියටම දැන් පෝස්ට් දාන ෆෝමැට් එකත් වෙනස් කරගෙන , payments මෙතඩ් එකත් වෙනස් කරගෙන ඇවිත් ඉන්නවා පරණ එකාව ආයෙ අඳුරගන්න බැරිවෙයි කියලා. පුහුල් හොරා කරෙන් දැනේ වගේ Wool හොරා හැරෙනකොට තේරෙනවා. :ROFLMAO:

    මේ වෙලාවෙ මේකෙ අකවුන්ට් විකුණන්න හදන ලොග් වෙලා බලල පේ කරන්න කියන සමහර හොරුන්ගෙන් ප්‍රවේශම් වෙන්න මචන්ලා.

    අලුත් එක අල්ලගත්ත විදිය ඕන අය PM එකක් දාන්න මට. හොරෝ උබටත් හොරෙන් PM එකක් දාන්න පුලුවන් උබට කියන්නෙ නෑ ඒ උනාට. 🤭

    දැක්කෙ නැති අය ඉන්නව නම් මෙන්න පරණ ත්‍රෙඩ් එක හොරාව expose කරපු.
    https://elakiri.com/threads/wool-කියන-එකා-ලෝක-හොරෙක්-අහුවෙන්න-එපා-angry.2016767/
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    monada u horakan krla tynne

    premium account දෙනවා කියලා ත්‍රෙඩ් දානවා. ලොග් වෙලා බලල pay කරන්න කියලත් දානවා. ලොග් වෙලා බැලුවම වැඩ කරන අකවුන්ට් එකක් පෙන්නයි දැන් නම්. මොකද මේකෙ කුජීත වෙලා ඉන්න එකෙන් ගොඩ එන්නත් එපැයි දැන්. ඒක පෙන්නන්නෙ ඒ වෙලාවට විතරයි. සල්ලි ගෙව්වට පස්සෙ බඩුම තමයි. ඊට පස්සෙ සල්ලි ටිකයි ඌයි ලෙප්ට්. ඉස්සෙල්ලා එක වැඩ කරන account එකක් පෙන්නනවා. ඊට පස්සෙ ඉන්බොක්ස් එකෙන් හොරකමට ගේම ගහනවා මේ අකවුන්ට් එක මෙච්චරයි අරකත් එක්ක මෙච්චරයි කිය කිය. එකක්වත් දෙන්නෙ නෑ සල්ලි අරන් මාරු වෙනවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    • Haha
    Reactions: shenat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහොමත් අලුත් මිට්ටෝ එක්ක ගනුදෙනු නොකරන තරමට හොඳයි. 🤔

    2007 ඉඳලා ඉන්න නාකි මිට්ටා මූට අහුවුනා කියන්නේ අල්ලලා පැපුවා නිව්ගිනියාවට ඩිපෝට් කරන්න ඕන🤣🤣
     
    Last edited:
    • Haha
    • Sad
    Reactions: shenat and Sen-lu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමත් අලුත් මිට්ටෝ එක්ක ගනුදෙනු නොකරන තරමට හොඳයි. 🤔

    2007 ඉඳලා ඉන්න නාකි මිට්ටා මූට අහුවුනා කියන්නේ අල්ලලා පැපුවා නිව්ගිනියාවට ඩිපෝට් කරන්න ඕන🤣🤣

    මං නම් කියන්නෙ සල්ලි නොදී නිකන් ගන්න ඒව විතරක් ගනිල්ලා කියලා. ඕකා නිකන් දෙන ඒව පෙන්නන්නෙ ඇමට.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    1637864584858.png
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    @Wool හොරෝ ගෑණු නම් දාගෙන ආවට වැඩක් නෑ. එකම පැටන් එකට හොරාකන්න ගියාම අහුවෙනව. අලුත් Account එකක් හදාගෙන අමුතුවෙන් එන්න.

    පට්ට මෝඩ ගොබ්බ හොරෙක්. :lol:
    ඊයෙ අපි කියපු විදියට පෝස්ට් ටිකක් වෙනස් කරගෙන. ezcash එකෙන් paypal එකට මාරුවෙලා.
    ඒත් අහුවෙනවා. 🤭 🤭

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Nov 27, 2021 at 2:09 PM
     
    Last edited: